හරි එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. මේක හොද කථා තේමාවක් වගේම මේ වසරේ තිරගත උන එකක්. IMDb අගය 6යි. ඒ කියන්නෙ ඉතින් හොද IMDb අගයකුත් තියනවනෙ. ෆිලුම පැයයි විනාඩි 40ක් විකාශය වෙනව. චිත්‍රපටිය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Bryan Buckley. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතයට රගපාන්න Melissa…

හරි එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. මේක හොද කථා තේමාවක් වගේම මේ වසරේ තිරගත උන එකක්. IMDb අගය 6යි. ඒ කියන්නෙ ඉතින් හොද IMDb අගයකුත් තියනවනෙ. ෆිලුම පැයයි විනාඩි 40ක් විකාශය වෙනව. චිත්‍රපටිය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Bryan Buckley. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතයට රගපාන්න Melissa Rauch. කථාවෙ පසුබිම ඔය වගේ. ඉතින් ඔයාල නලු නිලියෙ ගැන වැඩිය සලකන්නෙ නැති උනත් රගපාන අය ගැනත් විස්තර ටිකක් දෙන්න හිතුණ.
- Melissa Rauch – Hope Ann Greggory
- Ellery Sprayberry – Young Hope
- Gary Cole – Stan Greggory
- Thomas Middleditch – Ben Lawfort
- Sebastian Stan – Lance Tucker
- Cecily Strong – Janice Townsend
- Haley Lu Richardson – Maggie Townsend
- Dale Raoul – Doris
- Michael Shamus Wiles – Davey
- Christine Abrahamsen – Coach Pavleck
හරි දැන් ඉතින් යමුකො කථාවෙ ඇතුලාන්තය හොයාගෙන. මේකෙ ප්‍රධාන චරිතය වන හෝප් ඈන් ග්‍රෙගරි කියන්නෙ 2004 රෝම ඔලිම්පික් උලෙලෙ ජිම්නාස්ටික් තරග වලින් ලෝකඩ පදක්කම ගත්ත දක්ශ ක්‍රීඩිකාවක්. එයාගෙ කකුලෙ වෙන ආබාධයක් නිසා තමයි රන් පදක්කම ගිලිහෙන්නෙ. ඉතින් මේ ආබාධය නිසා එයාට එතනින් එහාට තරගවලට සහභාගි වෙන්න බැරි වෙනව. ඒ වගේම එයා හිටියට වැඩිය වෙනස් චරිතයක් වෙනව. ඒ කියන්නෙ එයා හැමවෙලේම තරහින් ඉන්නව වගේ. මේ ටික තමයි හෝප්ගෙ චරිතෙ අතීත කතාව.
ඉතින් මේ චිත්‍රපටියෙ දිගහැරෙන කථාව පටන්ගන්නෙ ඊට පස්සෙ. ඉතින් අවුරුදු ගානක් ගතවෙලා දැන් එයාට පොඩ්ඩක් වයසයි. ඉතින් කෝච් පී කියන්නෙ එයාගෙ හිටපු පුහුණුකරු. ඒත් හෝප්ට සිදුවුණ ආබාධයෙන් පස්සෙ මේ දෙන්න තරහවෙලා තමයි ඉන්නෙ. ඉතින් මේ කෝච් පී කියන කෙනා දක්ශ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වෙන මැගී ටවුන්සෙන්ඩ්ගෙ කියන තරුණ ගැහැණු ලමයගෙ පුහුණුකරු වෙලා තමයි ඉන්නෙ. ඉතින් හදිසියේම මේ කෝච් පී කියන කෙනා සියදිවි නසාගන්නව. ඔය විස්තර කරා හොදටම ඇති වගේ. ඉතින් ජීවිතයට පාඩමක් ඉගෙනගන්න නම් මේක හොදම ෆිලුමක් කිව්වොත් නිවැරදියි. එහෙනම් ඉතින් ෆිලුම බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. තවත් උපසිරැසියකින් හමුවෙමු…. සියලු දෙනාටම ජය…….!
Due to copyright issues, we do not provide any torrent links.
The.Bronze.2015.720p.BRRip.x264.AAC-ETRG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
639 downloadsDownload The.Bronze.2015.Baiscopelk.com_.rar51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
15 comments
Kasun Weihenage
Krishan
Algorithm.2014.HDRip.XViD-ETRG menna me film eke sub eka dahallakoooooooooooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
අසිත
elama thanks
Lushan Kuruppu
බොහෝම ස්තූතියි සහෝ!
Web-බුවා
හාහ්..! හාහ්..! :D ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න පුළුවන්. කතාව කිව්වා වැඩිද කොහෙද? :x
ජය!Dasitha147
bohoma sthuthie saho obalage kalaya sharamaya weya karagena an ayage sathuta udesa upasirasi genvima pilibandawa. obalata jaya!
chathura
MACHO MEKA 18+
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Chalana RUkshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilshan
thanks saho,onna bewa
Nilush Angana
Sub ekata thanx
MAALNATH
Thanks........good luck......
Advertisement

well done