මේ බයිස්කෝපය නම් හරි අපූරූ විනෝද සාගරයක්. විනෝදාත්මක, ක්‍රියාදාම සහ පවුලේ පින්තූරයක් ලෙස ප්‍රභේදන කොට ඇති මෙය බලන්නම ඕනේ එකක් ලෙසයි මට නම් හිතෙන්නේ. හැබැයි, ඉංගිරිසියෙන් කියැවෙන වැකි හරියට සිංහලට පෙරළුවාට උපරිම රසාස්වාදය නොලැබෙන බවත් කියන්න ඕනේ. උදාහරණයකට Here comes the hot dog. කිව්වාට අර hot dog…

මේ බයිස්කෝපය නම් හරි අපූරූ විනෝද සාගරයක්. විනෝදාත්මක, ක්‍රියාදාම සහ පවුලේ පින්තූරයක් ලෙස ප්‍රභේදන කොට ඇති මෙය බලන්නම ඕනේ එකක් ලෙසයි මට නම් හිතෙන්නේ. හැබැයි, ඉංගිරිසියෙන් කියැවෙන වැකි හරියට සිංහලට පෙරළුවාට උපරිම රසාස්වාදය නොලැබෙන බවත් කියන්න ඕනේ. උදාහරණයකට Here comes the hot dog. කිව්වාට අර hot dog කියලා කෑමට ගන්න එකෙයි, මරු බල්ලෙක් කියන එකෙයි දෙපැත්ත කියැවෙන රසය සිංහලෙන් ගන්න අමාරු බවත් කියන්න ඕනේ. ඉතිං ඒ වගේ කියමන් ගොඩක් අඩංගු මේ චිත්‍රපටියට සිංහල උප සිරැසි දැමීම අපහසු බවත් එහි රසය උපරිම ලෙස ගැනීම අපහසු බවත් කිව යුතු නොවේ නේද? කෙසේ වෙතත් හැකි උපරිමයෙන් ඒ රසය තබා ගැනීමට උප සිරැසි තුළින් උත්සහ කළා. එමෙන්ම පුළුවන් තරම් හෙළ බස යොදවා ගැනීමට උත්සහ කළේ පොඩි අය බලනවා නම් ඔවුනට අපේ බස ගැනත් හැකි තරම් උගෙනීමට සැලසීමටයි. අපි සිංහල යුනිකේත යොදා ගන්න ඕනේ අපේ බසේ උන්නතියට නොවැ.
ඒ කොහොම වෙතත් බයිස්කෝපයේ කතාව සැකැවින් කියන්නම්.
බල්ලන් සහ පූසන් අතර අනාදිමත් කලක සිට පවතින තරහා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නොවැ. හැබැයි, අතිශයින්ම පිස්සු පූසෙක් මුළු මිනිස් වරිගයා මෙන්ම බලු පූස් වරිග දෙක වෙතම තර්ජනයක් පානවා. දැන් මොකද කරන්නේ, මේ සඳහා බල්ලොයි, බළල්ලුයි එකට වැඩ කරන්න වෙනවා. ඉතිං මේ නරක පූසි තමයි, MEOWS වල කලින් හිටපු අති දක්ෂ ඒජන්තයෙක් වෙන කිටි ගැලෝර්. අපි බලමු බල්ලන්ටයි පූසන්ට යි පුළුවන් වේවිද කියලා කිටී ගැලෝර් ගෙන් මිනිස් වරිගයා මෙන්න ම ඔවුන් ගේ වරිගෙත් බේර ගන්න පුළුවන් ද කියලා.
ආහ් තව එකක් මේකේ සේන් ට රඟපාන Chris O’ Donnell සහ ටිනක්ලෙස් ට රඟපාන Sean Hayes උපන් දිනේ එකම බවත් චිත්‍රපටියට හදපු විබ පොළේ තිබුණා. ඒත් එක්කම මේකේ තියෙන sound track ටිකත් හරිම අපූරුයි කියල කියන්න ඕනේ. ඒවා වෙනම බාගෙන ඇහුවත් කමක් නැහැ. හොඳයි එහෙනම් බලලා ප්‍රතිචාරයක් එහෙම දක්වන්නකෝ…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
8,268 downloadsDownload Cats-Dogs-The-Revenge-of-Kitty-Galore-2010.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
මේ චිත්‍රපටියටම අපිට ලිපියක් ලියා එවූ දිනුෂ්ක උදාර (රොකියා) සහෝට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ ස්තූතිය.
Subtitles by
වා.මු. නිලන්ත
Subtitles
99 comments
Suren n. Semage
nuwan
maxxa. digatama sinlhaa sub denna.
chamila
balu katawak..... :x
jg
ඔන්න මමත් බානවෝ
අමිල
ඉවසන්ඩ බැරි තැන ඔක ආපු දවස් වලම බැලුව.. මැක්සා
psw
Ela ela thx sinhala sub walata
Onna ehenan math banawa. :DLasantha
Elama kiri tamai. oyanam deyyek neme devalayak. thanq wewa kiwwa ehenam...!!! :) :) :)
හසී
නියමයි.. මේක් එනකම් බලා හිටියේ.. තැන්කූ සහෝ..!
sandaru
thanks saho.enakam baln hitiye.jaya wewa.
ලැසී
එලම තමා මගේ O/L විභාගෙත් ඉවරයි දැන් ඉතින් බාපුවා බලන්නත් එපැයි
Ranesh
thanks sahoo.go ahede
Chamikara
එලම තමා මගේත් O/L විභාගෙත් ඉවරයි දැන් ඉතින් බාපුවා බලන්නත් එපැයි
Kasun.D
mama nam meka baluwa..eth sinhala sub thiyena nisa aith balanawa.
gwsk
thanks very much..sinhala sub dena oyata saha anek yaluwanta jayaweewa..
භාග්‍ය
thanx....
අමල් ප්‍රසාද් සමරවීර
අම්ම ගහයි!! තවත් ඇනිමේෂන්1ක්.. මේවට කොහොම ස්තූති කරන්නද මන්ද!! පට්ටම තෑන්ක්ස් මලයා....
විජය
ම්..තවත් බලපු film එකක්නෙ.කමක් නැහැ සිංහල සබ් එක බාගන්නවා.ස්තුතියි සහොදරයා.
Akalanka Yapa
නියමයි.... අද රෑට ගෙදර කට්ටියත් එක්ක බලන්න ෆිල්ම් එකක් හොය හොය හිටියෙ...
සිංහල සබ් වලටත් බොහොම ස්තුතියි නිලන්ත සහෝ....
ජය වේවා!Anonymous
thnxxxxxxxx :)
susantha
thnxxxxxx.... :)
Prasanna
Thank u saho. Dan mara ikmanata sub tika enawa kattiyatama thanku
chanaka
mama meka denakam balagena hitiye
thanx dunnata
eth me film eka kalin eka tharam hari ne mata nam
kamak ne sub dunna nisa mama balannamkodEX
Elaz....... Maxxa Movie... thnx guys
Udaya
maxxa macho maxxa.thnaks.
ashan kandy
sub denakan bagena balan hitye.. ba pu eka na dan.. aye banna wenawane.. :(
Ramraj
අද මේක බලන්න ඕන. ආසාවෙන් හිටියේ මේක දෙනකන්.
Anonymous
marune,,,
සාගර
niyanai brothar
handa
aiyo meka baluwane.
harry potter ikman karannakoooooo.Lasa
Dan apatath banna puluwan pitapathak ekkama film dena ekata godakma sthuthiy.Baiscope ekata jayen jaya!
බණ්ඩාර
නියමයි.... පොඩි අයත් එක්ක නිවාඩුවට බලන්න පුලුවන්, ස්තූතියි යාලු :)
Lakshitha
බොහොම ස්තුතියි සිංහල සබ් වලට....
DJ
thanks machan
Priyantha De Silva
maara gemakk ne ape yaaluwoo set eka denne ..
dl karapuwaa thaama balalath iwara ne.eeth me denn ma meka dl karanawaa seeders la adu wenna kalinn..Punuth
අම්මපා..මේක නම් පට්ටයි...ඒ නිසා අනිවා බානවා...ස්තුතියි ..අයියේ..
shiwantha
thanx machan :D
රොයිලි
බොහොමත්ම ස්තූතියි නිලන්ත සහෝ උපසිරැසි වලට. :P :P
kavindu
thz sahoooo
mudiya
patta.mama me enakan bala hitiye.kalin camera copy 1k hamba una.beluwe ne.dannam aathal eke sinhala ekkama balandama puluwan.thanxxxxxxxxxxx
Nadun
Thank U saho..
Tharindu Chat
ගොඩාක් ස්තූතියි නිලන්ත සහෝ!!!!!!!
~~~~~~~~~පහුගිය ටිකේම බයිස්කෝප් එකේ මරු ෆිල්ම්ස් ගියේ...ජයවේවා~~~~~
mudiya
mega mind dendoooooooooooooooooooooooooo
mewi
Niyamai.. bohoma sthuthi nilantha saho..
wappula
niyamai thanks.. nilantha malli.
Pasindu
මේක බලන්න කොච්චර කල් බලන් හිටියද... බොහොම ස්තුති.... :D
වා.මු. නිලන්ත පියසිරි
හැමෝගේම ප්‍රතිචාර වලට බොහොමත් ම පිං. බයිස්කෝප් එක බලලා සිංහල උපසිරැසි නිසා සතුටු වුනා නම් ඒක තමයි මගේ සතුට. තව ලැයිස්තුවක් ම තියෙනවා උප සිරැසි දෙන්න. ඒත් ඉතිං පොඩි අයගේ ඒවා නම් නොවේ. බයිස්කෝප් විබ පල ට ජය වේවා.
Ramraj
අප්පේ මුල් එක තරම් ලස්සන නෑ. ඒ උනත් සිංහල සබ් නිසා ඒක අවුලක් නෑ.
rachiyo
thankiyu machanglaa!
Iresh
Bohoma Isthuthi.....!!!!
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Kalekata passe awata moko, onna ada man first.
Suba Dawasak hemotama!!!