Watch Trailer

Step Up 3D (2010) with Sinhala Subtitles | මහා නර්තනය ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරැසි සමඟ නැවත යාවත්කාලීන කරන ලදී… ඔන්න මාස ගානක ඉඳලා පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන ආවා. නටන කට්ටිය , නටන්න හිතාගෙන ඉන්න කට්ටිය, හැම එක්කෙනෙක් අතරෙම මේ Step up චිත්‍රපට මාලාව හොඳින් ප්‍රසිද්දයි. මුල් කොටස් දෙක වගේම මේ තුන් වැනි කොටසත් සාර්ථක නිර්මානයක් විදියට හඳුන්වන්න ප…

සිංහල උපසිරැසි සමඟ නැවත යාවත්කාලීන කරන ලදී…

ඔන්න මාස ගානක ඉඳලා පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන ආවා. නටන කට්ටිය , නටන්න හිතාගෙන ඉන්න කට්ටිය, හැම එක්කෙනෙක් අතරෙම මේ Step up චිත්‍රපට මාලාව හොඳින් ප්‍රසිද්දයි. මුල් කොටස් දෙක වගේම මේ තුන් වැනි කොටසත් සාර්ථක නිර්මානයක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ආදායම අතින් උනත් සාර්ථක නිර්මානයක්. මම මේ චිත්‍රපටයේ පෙර දසුන් දකිනකොටනම් හිතාගෙන හිටියේ වෙනම ලෝකයක්, සහ වෙනම කතාවක්. නමුත් චිත්‍රපටය බලනකොටනම් ඒ පෙර දසුන් වල තිබුනු ඒවායේ සහ චිත්‍රපටයේ කතාව තුල එතරම් රසයක් නැහැයි කියන එකයි මගේ හැඟීම. හැබැයි අර සාම්ප්‍රදායික බැලේ සහ hip-hop ගැටුමෙන් තොර කතා තේමාවකට චිත්‍රපටය යොමු කරන්න හොඳ වෑයමක් දරලා තියෙනවා. හැබැයි ඉතින් චිත්‍රපටයේ එකිනෙකට නොගැලෙපෙන තැන් නම් සෑහෙන්න තියෙනවා. මගේ අදහසට අනුවනම් දැනට මේ ඩාන්සින් චිත්‍රපටි වලින් ලස්සනම කතාවක් තියෙන්නෙ Take the Lead චිත්‍රපටියෙයි. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න.

කතාව ගැන කියනවනම්, Luke කියන්නෙ තමන්ට දෙමාපියන්ගෙන් උරුම වුනු ස්ථානයක , දුප්පත් සහ දෙමාපියන් ගේ සෙනෙහස අහිමිවුනු ලමයින් හට ඩාන්සින් කියලා දෙන පුද්ගලයෙක්. මේ හැම එක්කෙනෙක්ගෙම බලාපොරොත්තුව තමයි එලඹෙන ලෝක නර්තන තරඟය දිනීම, නමුත් එමිකට Luke හට නොයෙකුත් ප්‍රශ්න එනවා. ඒ වගේම Luke සහ කන්ඩායමට ඉන්න හිටින්න තැනක් වත් නැති වෙනවා. ඒ සමඟම ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා. බලමු Luke ඇතුලු මේ කන්ඩායමට මේ තරඟය දිනන්න පුලුවන් වේද කියලා

ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,722 downloadsDownload Step-Up-32010.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Nilu-D” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/12/23

Subtitles by

Nilu-D

Subtitles

4,722 downloadsDownload Subtitles40 KB

68 comments

  1. Ramraj

    මේ තියෙන්නේ ෆිලම් එක.

  2. kasun

    onna man ada 2nd.math film eka banawa elakiri.

  3. chamila

    f_ck add .......

  4. rohitha prasanga

    onna math download kara gatta, thank u....

  5. Ashen

    Quality eka kohomada ???

  6. Thish

    මේකනම් මම කලින් බැලුවා..
    මම බැලුවේ 1.5 GB Blue-Ray Copy එකක්.
    එකනම් නියමයි..
    හොද Sound System එකකින් බැලුවොත් නියම feeling එක ගන්න පුළුවන්..

  7. Suwanda

    එලම කිරි ලොක්කා මම ඕම් හොය හොයා හිටියේ maxa කොපියක් එනකන්..
    1st time කමෙන්ට් ලිස්ට් එකේ උඩට ආපු.. අද ලීව් නිසා වෙන්න ඇති.. (ලොල්)

  8. Lasindu NAdishan

    700MB එකම ඔන්න මමත් බෑව :D

  9. Nimesh

    onna maaaath baaanawoooooo......thanxxxxx.....fattaaaa....

  10. Lakshitha

    ස්තුතියි කිව්වා එහෙනම්....

  11. Sujja

    thank machan.. onna beewa..

  12. විජය

    අප්පා මෙක බලල ගොඩක් කල්.අර බල්බ් වැඩෙ නම් එල.

  13. Anonymous

    ela ela matanan meka hithata alluwa thanks baiscop

  14. iresha

    :) nice movie.
    film 3ma hodai.

  15. gvs

    meka sinhalath 1 ne anawa qwe,
    aulak na thanks

  16. sachii

    mama nam baluwe FULL HD ekak ela ela...

  17. Udaya

    thanks saho...

  18. ashan kandy

    @ Thish.. macho math ekama baluwa patta elata Sound dala baluaaaa... :D

  19. dinuu

    ela ela rokiya saho.onna ehenam banawa.

  20. Akalanka Yapa

    නටන අයට නියම භාණ්ඩයක් දීලා තියෙන්නේ.....
    බොහෝම ස්තුතියි...
    ජය වේවා!

  21. navo

    tnx 4 da film bro.
    "Take the Lead" gana nm kiyala wadak na.marama gathi kathawa.

  22. Rosa

    onna ehenam bawa

  23. Uraj Deemantha

    මේක කලිනුත් දුන්නා නේද...?? හරියට මතක නෑ මට ....!!

  24. සජිත් ඉරෝෂන්

    maxxa.. Thanks..

  25. සෝරෝ

    අඩේ රොකී තැන්කිව් මස්සිනා...........

    මම බලන්න හිතාගෙනම හිටි ෆිල්ම් එකක්..... මරු ආ.... සුපර්..

  26. AL1717

    Ela Ela Aulak Ne Wenadeyak Wenna Kiyala Balama Balamuko.

    Thanks Matath Meka Amthaka Wela Hitiye..!!

    Jaya Wewaaaa...

  27. pasiya

    thx machan hoya hoya hitapu film 1k :)

  28. Namila

    elaz....onna apith baagaththaaa:D

  29. Randi

    මගෙ වයිෆි කැමැති ඩාන්ස් කතා වලට එ නිසා බාල බලමු

  30. Randi

    is the link working?

  31. Priyantha De Silva

    Thanks very much for the movie !

  32. chamath

    ela saho me dawas wala enna bari une podi wada wageklata hira una ekai onna aith awa onna late wela hari baganna damma aho ela thaks

  33. shahina

    i cant download this, cant see a torrent link. y is that?

  34. chamath

    mkanam patta film eka onna saho bala balala comment 1th damma.ela thanks saho.thawath me wage film denna kiyala illnawa

  35. shahina

    OH God please someone help me. i cant watch this... only the sounds are there. no video.i downloaded this trice. but same problem. im using Jetaudio. but y i cant watch???

  36. Priyantha De Silva

    ඔන්න මම මේ චිත්‍රපටයට සබ්ස් දැම්මා.. මේ දැන් ඊ-මේල් කලේ.
    සිංහලෙන් බලන්න ඕනා අයට මෙන්න දැන් බලන්න පුලුවන්

  37. Vish

    Mama me site 1ta aluth...elakiri site 1..dgatama karagena yanna ...api suba pathanawa

  38. chamila

    baluwa... but thanks

  39. Viraj

    Thank You Very Much!!!!

  40. Sha

    loku deyak mekata sub 1k dipu 1a thankzzzzzzzzz :)

  41. Tharaka Veen

    thxx :D fatta :D

  42. susantha

    sin sub 1 dunnata nam thnx....
    movie 1 thnx...

  43. lasitha

    menne putha saban.......thanx macho......

  44. LLOYd

    elz

  45. Dinuka

    Thanx bro.....jaya wewa baiscope team ekata...

  46. m

    thanks........

  47. ashan kandy

    ayeth balimak....

  48. රාම් රාජ්

    thaks

  49. lakshan

    hoda film akak waga thanxxxxxxx

  50. ashan suranga

    sub walata thanks machan.....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.