මේ ඉතාලි ෆිල්ම් එක නවකතාවක් ඇසුරෙන් තමා නිර්මණය කරලා තියෙන්නේ. මේක හොල්මන්, ඒවගේම ටිකක් කොමඩි කතාවක්. ආද‍රය සහ මරණය අමුතු ආකාරයට විස්තර කරනවා. කතාව කෙටියෙන්…. Francesco Dellamorte කියන්නේ මේ ප්‍රධාන කැරැට්ටුව, ඒ කියන්නෙ සොහොන් පල්ලා. ඉතාලියේ Buffalora කියන නගරයේ කනත්තක් බලාගනිම තමා කරන්නේ. ඔහුගේ වි…

මේ ඉතාලි ෆිල්ම් එක නවකතාවක් ඇසුරෙන් තමා නිර්මණය කරලා තියෙන්නේ. මේක හොල්මන්, ඒවගේම ටිකක් කොමඩි කතාවක්. ආද‍රය සහ මරණය අමුතු ආකාරයට විස්තර කරනවා.

කතාව කෙටියෙන්….
Francesco Dellamorte කියන්නේ මේ ප්‍රධාන කැරැට්ටුව, ඒ කියන්නෙ සොහොන් පල්ලා. ඉතාලියේ Buffalora කියන නගරයේ කනත්තක් බලාගනිම තමා කරන්නේ. ඔහුගේ විනෝදාංශ තමා පරණ ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රිය අරගන මැරුනු අයගෙ නම් කපන එක, මිනි ඔලුවක කෑලි එකතු කරලා assemble කරන එක. මේ කනත්තෙ වලලපු මිනි වලට දවස් 7 කින් නැවත පන එනවා. Francesco ගෙ ඩියුටි එක තමා උන් ටවුන් එකට යන එක වලක්වලා උන් විනාශ කරන එක. නගරයේ නගරධිපතිවත් මේක ව්ශ්වාස කරන්නෙ නෑ. මේ අතර funeral එකක ඒ මැරුනු කෙනාගෙ wifeට ආද‍රය කරන්න පටන් ගන්නවා. මේ අතර ඈගෙ මැරුනු සැමියා නැවත බිරිය සොයාගන එනවා.

ඈත්තටම මේ ෆිල්ම් එකේ හැම shot එකක්ම නියම කලාත්මක බවක් මට මේක බලනකොට දැනුනා. ෆිල්ම් ඵක IMDb වල 7.4/10 ප්‍රසාදය දිනාගෙන තියනවා. ෆිල්ම් එක 1994 උනත් american හොල්මන් ෆිල්ම් බලපු කට්ටියට සෑහෙන වෙනසක් තියෙයි කියලා මට හිතෙනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  ජීවන් හර්ශනාත්  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

46 comments

  1. Lasantha

    Thank you.

  2. gessy

    හොල්මන් ද පොල්කොළ ..

    තැන්කු කිව්වා එහෙනම් ...

    තව පොඩ්ඩෙන් මතක බැරි වෙනවා ..

    තව මේ වගේ බයිස්කෝප් අපිට දෙන්ටෝ ....

  3. chanaka

    mata bayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai

    ha ha haaaaaaaaaaaaaaaa

  4. Anonymous

    patta

  5. ruwani87

    great movie.. thnx

  6. AL1717

    Onna Itin Apith Banawa.
    Huga Dawaskin Baya Uneth Ne :D :D :D

    Thanks Machan Onna Henam Bewoooooooooo

    Jaya Wewaaaa

  7. Ramraj

    බලමු

  8. sud

    hithala balanawa hugak list 1ke thiyenawa

  9. Dhana

    ස්තුතී සහෝ

  10. eshan

    elaz akak wage, onna math banawo, sohonpallage weda balamu

  11. Dinusha

    meke english sub wath nadda?patta film 1k ne....thnx sahodaraya....

  12. Viraj

    Thank You Very Much !!!!!

  13. Shashi Fernando

    ela, ela man me wage katawak hoya hoya hitiye, onna download wenna dammaaaaaa.... thanz, jaya wewa....

  14. ashan suranga

    thanks mahcn
    bohoma pin

  15. shehan

    thanks

  16. San J

    තැන්කූ වේවා. ටිකක් වගේ කොමඩි තියනව කියපු නිසා මමත් බානවා.

  17. Dilshan

    Thanx

  18. radi

    too old bn....
    kamak na balama balamuko..

  19. sanka

    niyamai
    mth baa gannawooo

  20. me

    Thanks

  21. රත්ගම කුප්පේ

    බාන්න දැම්මෝ........හොල්මන් තමා

  22. dewon

    Ela Ela

  23. අහින්සකයෙක්

    මේ බයයි වගේ බලන්නත්

  24. සහන්

    හ්ම් බලමුකො ඒකෙත් හැටි නෙඃ

  25. kasun

    niyamai niyamai...balalama comment karannam koo

  26. කුමර H

    උබනම් සිරා ඩයල් එකෙක්.මන් ඔක බලල ටියනව.XX එකක්...

  27. Suren n. Semage

    Hapo Box art ekenma penawa Holman pata...
    :-D

    monawa unath pattama thanx. weekend eke dana post walata comment karanna wenne, monday thamai. pahuwela hari comment ekak dala yanawa ok. bewath nethath, comment eka sure.

    den nam bema tikak nawaththanna wenawa. Hard eka fule ful. backup karala aye patan ganna one. thanx thanx jaya!!

  28. uda

    උපරිමයි, අනිවා බලනවා කොල්ලෝ, ගොඩාක් පිං හොඳේ
    හොල්මන්නම් ලොවෙත් නෑ ඉතිං!

  29. මලා

    ෆිල්ම් එක නම් බැලුවා.. ස්තූතියි මචං.. හැබැයි 18+ කියලා දැම්මා නම් හොඳයි...

  30. මලා

    හුටා.. 18+ කියලා දාලා නේද තියෙන්නේ... සොරි වෙන්න ඕනේ... :(

  31. rK

    sirawatama kiyan ne melo rahak na

  32. kalana

    maru storyya balamu

  33. Uraj Deemantha

    බලමු බලමු.... :) ජෝක් ගතියකුත් තියෙනවලුනේ :D

  34. chamila

    film aka nam ela waga but 94 ne...

  35. Anonymous

    maxxa film eka...........

  36. Damith

    monawada ban me film?wena film ekak thibbema nadda ubata denna?nedakin witharak.....

  37. MiNdA

    don't know whether is it good or bad, but i will!

  38. Thisara De Silva

    i am also downloading, lets see... XD meka balala reta hora pol kadanna yanna beri wena ekak nehe neda ?

  39. rkkasun

    thanks

  40. boothaya

    mata holman film balanakota choo bara enawa ban

  41. Dinusha

    Kiyanna Deyak Neha.Niyama Wedak.Mama Oyagollanta Subapathanawa.

  42. Dinusha

    Katha Karanna Deyak Neha. Niyama Wedak.

  43. Shashi Fernando

    download kara gatta, ath tama baluwe naha,

  44. D@sun

    Thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx !

  45. lah

    balamu film1a ela wage...

  46. Shanilka vithanage

    Subs nadda