ඇමෙරිකාව දැන් මහා බලගතු රාජ්‍යයක්. කතාවට කියන්නේ ලෝකයේ පොලිස්කාරයා කියල. යුධ-බලය, න්‍යෂ්ඨික-බලය, ආර්ථික- බලය, විද්‍යා-බලය ඒ ඔක්කෝටමත් වඩා මුළු ලෝකයටම බලපෑම් කරන්න පුලුවන් දේශපාලන-බලය මේ හැමදේම සැලකුවහම ඒකත් මහ අරුමයක් නෙවෙයි. ඒ කෝකවෙතත් ඇමෙරිකාව මේ තත්ත්වෙට ආවෙ ඕපපාතිකව නෙවෙයි. ඒ වෙනුවෙන් ජීවිත කැප…

ඇමෙරිකාව දැන් මහා බලගතු රාජ්‍යයක්. කතාවට කියන්නේ ලෝකයේ පොලිස්කාරයා කියල. යුධ-බලය, න්‍යෂ්ඨික-බලය, ආර්ථික- බලය, විද්‍යා-බලය ඒ ඔක්කෝටමත් වඩා මුළු ලෝකයටම බලපෑම් කරන්න පුලුවන් දේශපාලන-බලය මේ හැමදේම සැලකුවහම ඒකත් මහ අරුමයක් නෙවෙයි.
ඒ කෝකවෙතත් ඇමෙරිකාව මේ තත්ත්වෙට ආවෙ ඕපපාතිකව නෙවෙයි. ඒ වෙනුවෙන් ජීවිත කැපකරපු, වෙහෙස මහන්සි දරපු, උපාය උපක්‍රම යොදපු, බොහොම උත්සාහවන්ත – නොපසුබස්නා මිනිසුන්ගේ සලකුණු මතින් තමයි මේ හැමදේකටම පාර කැපුණෙ. ඇමෙරිකාවට කොළොම්බස් ගොඩබැස්සට පස්සෙ, රටේ තැන තැන පොඩි පොඩි මිනිස්වාස ඇතිවුණා. මේ කොළනිවල මුල්පදිංචිකාරයන්ට මුහුණපාන්න තිබුණු ගැටළු නිමක් නැහැ. ඔවුන්ට වගාකරන්න, ජලය සපයගන්න, වාසස්ථාන තනාගන්න, ආරක්ෂාව සපයගන්න බොහොම දුෂ්කරතා මතුවුණා. ඒත් ඔවුන් සමූහයක් වශයෙන් මේ හැමදෙයක්ම ජයගත්තා ටිකින් ටික.
මම මේ කියන්න යන කතාවෙත් තියෙන්නේ ඒ වගේ සිදුවීම් පෙළක් වටා ගෙතෙන සුන්දර සිනමාවක්. හෝලිසෑන්ඩ් කියන්නෙ මේ වගේ කොළනියක්. එහේ ඉන්න එකම වෛද්‍යවරයා තමන්ට හැකි හෑම දෙයක්ම කරමින් මේ මිනිසුන්ගේ දුකට පිහිටවෙනවා. ඔහු අතීත සිදුවීමක් නිසා ඇති වූ පසුතැවීමකින් මෙහාට ආ අයෙක්. ඒවුණත් ඔහු මේ නගරයේ කාගෙත් ගෞරවාදරය දිනාගෙන එහිම පුරවැසියෙක් ලෙස සැලකුම් ලබනවා. වෛද්‍යවිද්‍යාව එතරම් දියුණු නැති කාලෙ, පහසුකම් කොහෙත්ම නැති කාලෙ මෙයාගෙ සුළු දැනුම වුණත් මේ අයට මහා සහනයක්. මේ නගරයටත් මේ වෛද්‍යවරයාහටත් තිබෙන ලොකුම ගැටළුව තමයි ආරෝග්‍යශාලාවක් නැති අඩුව. මේ සඳහා යොදවන්න තරම් මුදලක් ඔවුනට නෑ. මේ මුදල් ගැටළුව විසඳගන්න මොවුන් යොදාගන්නෙ එක්තරා අපූරු ක්‍රමයක්. ඒ වෙනුවෙන් මොවුන් යොදන උපක්‍රමයට අහළ ගම් වලිනුත් මිනිසුන් ඇදී එනවා. මේ අතරේ වංචාවෙන්, කූඨෝපක්‍රමවලින් විතරක් නෙමේ තක්කඩිකමෙනුත් මේ තරගය ජයගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඇයි ඉතිං $32,000ක් කිව්වහම කවුරුවුණත් මොනව නොකරයිද? මෙහෙම එහෙකට සහභාගිවෙන්න එන්නේ යුක්තිගරුක අය විතරක්ම නෙමේනේ!
අවසානයේ මොවුන්ගේ මේ අරමුණ ඉටුකරගැනීමට ඔවුන් මග පාදා ගන්නේ මේ හැම ගැටයක්ම, මගඩියක්ම පරදවමින්. එහි මූලිකයා වෙන්නේ පෙර කිවූ වෛද්‍යවරයාමයි. ඉතිං මමනං හිතන්නේ ඇමෙරිකාව නැගුණු හැටිගැන හොඳ පාඩමක් ඉගෙනගන්නත්, අතීත ඇමරිකාවේ අසිරිය විඳගන්නත් ඉඩ සැලසෙන මේ වගේ නිර්මාණයක් මග හරින කෙනෙක්නම් හොයාගන්නවත් බෑ කියලයි.
ලිපිය – උදා

35 comments
lakshan
udesh
niyamai aiya.................
thanx..........අමල් ප්‍රසාද් සමරවීර
ඔන්න මාත් ආව ආයෙත්... මාසෙකට පස්සෙ නිසා බලන්න දේවල් ගොඩායි!! ඉස් ඉස්සෙල්ලම මේක බාලම ඉන්නම්කො ඔන්න!!
Lahiru
බාන්න හදන්නේ
kala
thnx
Suren n. Semage
Subha Dawasak Hemotama!!!
Thanx machan film ekata.
Jaya wewa!!!AL1717
Elakiri Onna Henam Mamath Beweanna Demma Ude Pandarama
Thanks Machan jaya Wewaaaa
nadeendra
can you guys please dark the font color it hard to read with the white background .
R.K.O
good
Viraj
Thank You Very Much !!!
ashan suranga
menna apith banawoooooooooooo
Nishantha
balamuko
wappula
echchara asa ne wage..
ampushpika
බාලම බලමු ........බොහොම ස්තූතියි
kasun
balamu balamu bagena...thnx
Udaya සාලින්ද
meka maxxa movie ekk. mama meka kaline beluwa ela. thanks saho........
chanaka
americawa mata pennanna be
me doctor karayawa thiyanna watinne neh
බලන්න වටින එකක් වගේ... පෝස්ටරේ දැක්කම බාන්න හිතුණා... උදා ට ඉස්තූතියි!
අමල් ප්‍රසාද් සමරවීර
අනේ මංද.. කොමන්ට්ස් නම් හොදටම අඩුයි!!!
arunishapiro
film දැක්කට පස්සෙ මාත් ෂූටින් රේන්ජ් එකකට ගිහින් පොඩි ප්‍රැක්ටිස් පාරක් දැම්ම. හිතුනොත් මගෙ ටාගට් එකේ පින්තූරයක් එක්ක සටහනක් දාන්නම්.
ඕකට කැමති අය මේකටත් කැමති වෙයි:
Justified (TV Series 2010)dinuu
balama balamu neda.
chkz rulz
oonna baawaaaaaa
roshan
mamath anthimatama banawa ok
sam
Royly Ayya denawanio banna natuwa bane , Onaa api bawo
sameerarajapaksha
thankuu kiwwa roili ayya
onna bawooo
:) :) :)uda
කමෙන්ට්වලට තැන්කිව්
me
Thanks
මලා
ගොඩාක් ස්තූතියි මචං... බලමු බාලා... :)
Lahiru
onna math banna dammmoooo
Uraj Deemantha
දිගට හරහට බයිස්කෝප් දීලා නේ.... :D දැන් ඉතින් ඔක්කොම බාපල්ලකෝ .... :P
Harsha
Great! Movie . All and all this is not about war or action. This is about a doctor whose life is sacrificed for healing people. His target is to build a hospital and the only way is a poker tournament.
chamila
Meka baluwa hari giye ne....
ලිලංක රවිනාත්
විස්තරේ හැටියට නම් බයිස්කොප් එක සිරා වගේ ..
බාලම බලමු ...Anonymous
ohoma yan' ohma yan
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ada mama tama 1st elaaaaaaaaaaaaaaaa