මේ සැරේ මම දෙන්න යන්නෙ එසේ මෙසේ බයිස්කෝප් එකක් නෙමේ. මොකද දන්නවද මම එහෙම කිවුවේ, අපේ අසල්වැසි ඉංදියාවත් දැන් 3D film හදන්න පටන් අරන්. ඒත් තවම අපිට ඒ තත්ත්වෙට එන්න බැරි උන එකට ටිකක් දුකයි. මේක තමා ඉංදියාව හදන පළමු 3D film එක. මේක හොඳ මට්ටමකින් හදන්න අරන් තියෙන උත්සහය අපි අගය කරන්න ඕනා. ඔන්න […]

මේ සැරේ මම දෙන්න යන්නෙ එසේ මෙසේ බයිස්කෝප් එකක් නෙමේ. මොකද දන්නවද මම එහෙම කිවුවේ, අපේ අසල්වැසි ඉංදියාවත් දැන් 3D film හදන්න පටන් අරන්. ඒත් තවම අපිට ඒ තත්ත්වෙට එන්න බැරි උන එකට ටිකක් දුකයි. මේක තමා ඉංදියාව හදන පළමු 3D film එක. මේක හොඳ මට්ටමකින් හදන්න අරන් තියෙන උත්සහය අපි අගය කරන්න ඕනා. ඔන්න බලන්නකො වැඩි කල් යන්න කලින් ඉංදියාව ඇනිමේශන් පැත්තත් අල්ලන හැටි.
කතාව කෙටියෙන් කියනවා නම් අදිත්‍ය කුමාර් කියන්නෙ ප්‍රසිද්ධ නලුවෙක්. මෙයා ඇත්තටම TV එකේ සුපර්හීරෝ කෙනෙක්. මෙයාගේ පවුලේ නෝනායි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මේ කට්ටියගේ ජීවිත බොහොම සැහැල්ලුවෙන් ගත වෙන්නෙ. ඒත් දවසක් අදිත්‍යව තූපූර්වල කට්ටියක් පැහැරගෙන යනවා. මේ තූපූර් කියන්නෙ කාටූන් එකක්. මේ කට්ටිය තමා පැහැරගෙන යන්නෙ. මොකටද දන්නවද? අදිත්‍යව පැහැරගෙන යන්නෙ වෙන මොකටද ඉතින් පොඩි වලියකට. කාත් එක්කද දන්නවද? ජගූර් කියලා යෝධයෙක් එක්ක. මොකද මෙයා මේ නගරයට හරිම වදයක් වෙලා ඉන්නේ. කොහොම වෙයිද වලිය කියලා හිතා ගන්නකෝ. කතාව මීට වැඩිය කිවුවොත් ඉතින් වැඩක් නෑ. මේ ටික ඇතිනෙ බලන්නකො ඉංදියාවේ කට්ටියගේ 3D ලෝකය…
මේකෙ මම කැමතිම නලුවෙකුයි නිලියකුයි ඉන්නෙ හරියටම කියනවා නම් ඇත්ත ලෝකයේ නෝනයි මහත්තයම තමා. බලන්නකෝ….
ලිපිය – එරන්ද චානක

34 comments
shehan
shehan
meka space jam eke hindi version eka
max
Thanks sahoo...
madusanka
niyama machooooooooooooooo
Suren n. Semage
මේ දවස් වල නම් මට ඉන්දියාව ටිකක් ඇලජික්. :-D
ෆිල්ම් එකට තෑන්ක්ස් මචෝ.sunanda
ela ela onna bewa..............
අකිල ප්‍රනාන්දු
මුලින්ම තැන්කූ කියන්න ඕනේ මේවගේ බයිස්කොප් එකක් දැම්මට.ඔයගේ ලිපියේ එක තැනක් ගැන පොඩි අදහසක් දැම්මට තරහ නොවෙයි කියලා හිතනවා. :)
"අපේ අසල්වැසි ඉංදියාවත් දැන් 3D ෆිල්ම් හදන්න පටන් අරන්. ඒත් තවම අපිට ඒ තත්ත්වෙට එන්න බැරි උන එකට ටිකක් දුකයි"
ලංකාවේ වෙලා තියෙන්නේ බොරු ඇනිමේශන් ටිකක් දාලා බයිස්කොප් හදනවා. හොද නිර්මාණයකට නෙමෙයි.සල්ලි වලට(මේ කතාව හැම එකටම වලංගු නෑ) හොදම නිර්මාණ වලට උදාහරණ "භවත්‍රා" එවගේම ලගදි පෙන්වපු "සිංහාවලොකනය" වගේ ඒවා.ලංකාවෙ හොද බුලට් ඉන්නවා හැබැයි නිශ්පාදකවරු එයාලව එලියට ගන්න උත්සහ කරන්නේ නෑ.ඇත්තටම ඉංදියාවට වඩා හොද බුලට් ලංකාවේ ඉන්නවා.උනන්දුව නැති එකයි ගැටළුව.මොනා උනත් ඔන්න මාත් බන්න දැම්මා .බලලා තව එකක් කොටන්නම්.Dilshan
Thanks
ashan suranga
thanks machan.......
niyamaiUdaya සාලින්ද
එල ෆිල්ම් එකක් වගේ... බොහොම ස්තුතියි චානක සහෝ.
Jayan Chamal
apita 3D lokay abalanna thakshanaya nnaaaa
isuru
ara kiwwat wage india nam dan allanne na.:(
kamak na et:)mudiya
balamuko.thanxxxxxxxxxxxxxxxxxxxxx
chanaka
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Ramraj
දැන්නම් ඉන්දියාවත් එපා හින්දිත් එපා.
Baba
maxxa machan
chavidu kalpana
Thanx
halaya
patta film eka..mama deparak withara baluwa
chamara nuwan
bannan damme danui balala kiyannako gunados....
Viraj
Thank you very much
Anonymous
patta
AL1717
Pissu Hedei India wath 3D walata Behelada..?
Pissu Kora ne.
Thanks Meka Gena kiwwata
Jaya Wewaaaa
kalana
lassanai wage balamu
Nilanka
dan india wath 3D side ekata bahala. ela ela film ekata.
uda
එළ කිරි මචා!
මේවැයින් අපට සෑහෙන දේවල් තියේ ඉගෙනගන්න.
කොහමවුණත් මේක ගැන කීවට ගොඩාක් ස්තුතී.chamila
meka baluwa... hodai...
vishva yapa
ela ela onna bewa…………..
vishva yapa
Thank you wawa..
ishan
thnxxxx.. onna mamath gaththaa..
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Anonymous
Ko sub eka
Anonymous
kohomada sinhala sub ganne?
Prasad Janaka
okay i will do it
විමා
ඔයා මේකේ සබ් එක කරන්න කැමතියි කියලද ඒකෙන් අදහස් කලේ සහෝ ?
එහෙම කැමතියි නම් ඔයාට ඒක කරන්න පුළුවන්.
අපිට ඊ මේල් එකක් යොමු කරන්න.
[email protected]
Advertisement
thanks a lot .
im the first