Watch Trailer

Chaappa Kurish (2011) Sinhala Subtitles | අහිංසකයෙක් අතින් මට්ටු වූ සල්ලාලයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි මලයාලම් සරුවලක් උස්සගෙන ආවා.මේක thriller ෆිල්ම් එකක්..මේකට imdb මීටරේ 7.1 ලැබිලා තියෙනවා .2011 තමයි තිරගත වෙලා තියෙන්නෙ.මේකේ රගපාන නලුවෝ දෙන්නනම් මලයාලම් ෆිල්ම් වල ඉන්න සුපිරි වීරයෝ දෙන්නෙක් කිව්වොත් නිවැරැදියි..Vineeth Sreenivasan,Fahadh Faasil.ඉතින් මේ දෙන්නා ගැන විස්තර ඕන නෑනේ..…

ඔන්න තවත් සුපිරි මලයාලම් සරුවලක් උස්සගෙන ආවා.මේක thriller ෆිල්ම් එකක්..මේකට imdb මීටරේ 7.1 ලැබිලා තියෙනවා .2011 තමයි තිරගත වෙලා තියෙන්නෙ.මේකේ රගපාන නලුවෝ දෙන්නනම් මලයාලම් ෆිල්ම් වල ඉන්න සුපිරි වීරයෝ දෙන්නෙක් කිව්වොත් නිවැරැදියි..Vineeth Sreenivasan,Fahadh Faasil.ඉතින් මේ දෙන්නා ගැන විස්තර ඕන නෑනේ..නිලිය තමයි Niveda.එයත් ලස්සන නිලියක්.

ඉතින් කතාව ගැන කිව්වොත්,අපේ සමාජය ධනපති පන්තිය,නිර්ධන පන්තිය කියලා බෙදලා තියෙනවා .මේ කතාවත් ගෙතෙන්නෙ එකම නගරයක ජීවත් වෙන දුප්පත් කොල්ලෙකුයි,එහෙම ජීවත් වෙන පොහොසත් කොල්ලෙකුයි අතර.පොහොසත් කොල්ලා තමයි අර්ජුන් (Fahadh faasil).මිනිහගෙ රස්සාව තමයි දේපළ වෙලදාම.හැබැයි මිනිහා සෙල්ලක්කාරයා.කෙල්ලො අමාරුවෙ දානවා .හොදට බොනවා.

ඊටපස්සෙ දුප්පත් කොල්ලා ගැන කිව්වොත් අන්සාරි(Vineeth Sreenivasan)එයාට කාත් කවුරුවත් නැ .බෝඩිමක නැවතිලා.සුපර් මාර්කට් එකක වැඩ කරන්නෙ.මිනිහට බුරියානි එකක් ගන්නවත් සල්ලි නැ .කඩේ වැඩ කරන නෆීසා කියලා මුස්ලිම් ගෑනු ලමයෙක් මෙයාට ආදරේ කරනවා .ඉතින් මේ දෙන්නා කඩේ වැඩ කරගෙන සතුටෙන් ජීවත් වෙනවා.

අර්ජුන් දේපල වෙලාදාම් වලට සෝනියා කියලා කෙල්ලෙක් උදව් කරනවා .ඉතින් අර්ජුන් මේ කෙල්ල ඒක්ක යාලුවෙනවා ..ඊටපස්සෙ ඒ කෙල්ල එක්ක ලිංගික සම්බන්ධකමුත් පවත්වනවා ..ඒවා ෆෝන් එකෙන් වීඩියෝ කරනවා .හැබැයි එතකොටත් අර්ජුන්ගෙ ගෙදරින් ඈන් කියලා කෙල්ලෙක්ව බදින්න යෝජනා කරලා තියෙන්නෙ .ඒක සෝනියා දන්නෙ නැ .කොහොමහරි දවසක් අර්ජුන්ගෙ දෙමව්පියන් රට ඉදන් එනවා.ඈන්ගෙ දෙමව්පියන් එක්ක මගුලට දිනයක් දාගන්න..එදා තමයි අර්ජුනගෙ ඩ්‍රයිවර්ගෙන් සෝනියා දැනගන්නෙ අර්ජුන් බදින්න යනවා කියලා ..

එදාම සෝනියා අර්ජුන්ට රෙස්ටුරන්ට් එකකට එන්න කියනවා .ඒ දවස්වල අර්ජුන්ට ලොකු ව්‍යාපෘතියක් හම්බෙලා තිබ්බෙ.ඒකට ඔක්කොම උදව් කරන්නෙ සෝනියා .ඉතින් සෝනියා කියනවා අර්ජුන්ට විවාහෙ නවත්තන්න .නැත්නම් මේ ව්‍යාපෘතිය විනාශ කරනවා කියලා .අර්ජුන්ට කේන්ති ගිහිල්ලා .අර වීඩියෝ එක සෝනියට පෙන්වනවා.සෝනියා කියනවා සියදිවි නසාගන්නවා කියලා …

ඔය අතරේ සුපර් මාකට් එකේ අයිතිකාරයා වෙන මාටින්ගෙ පාර්සලයක් අරන් අන්සාරි මේ රෙස්ටුරන්ට් එකට එනවා..එතනින් තමයි අර්ජුනගෙ ජීවිතේ ඔක්කොම විනාශ වෙන්නෙ…සෝනියා කේන්තියෙන් නැගිටලා යනවා ..අර්ජුන් එයා පිටිපස්සෙ දුවනකොට ෆෝන් එක රෙස්ටුරන්ට් එකේ බිම වැටෙනවා..ඒක රෝල් වෙලා ඇවිල්ලා නවතින්නෙ අන්සාරිගෙ කකුල් දෙක ලග..අන්සාරි ඒක ඇහිද ගන්නවා..

අර්ජුන් දුවගෙන ගිහිල්ලා සෝනියට කියනවා .මං ඔක්කොම ෆෝන් එකෙන් මකලා දාන්නම් කියලා ..එයා ෆෝන් එක හොයනවා ඒත් ඒක රෙස්ටුරන්ට් එකෙන් හම්බෙන්නෙ නැ .මොකද අන්සාරි බයටම ඉක්මනට රෙස්ටුරන්ට් එකෙන් යනවා ..අන්සාරි ඒ ෆෝන් එක පාවිච්චි කරන්න දන්නෙත් නැ ..

අර්ජුන් එයාගෙ යාලුවෙක් එක්ක මේක හොයාගන්න උපරිම උත්සහා කරනවා ..ෆෝන් එක ඇතුලේ තමයි අලුත්ම ව්‍යාපෘතියේ සැලසුමුත් තියෙන්නෙ ..ඉතින් අර්ජුන් දිගටම කෝල් කරනවා ..අන්සාරිත් කතා කරලා ෆෝන් එක දෙන්න එන්න කියනවා.හැබැයි තනියෙන් එන්න කියන්නේ .

හැබැයි කවදාවත් අන්සාරි ෆෝන් එක දෙන්නෙ නැ ..අර්ජුන් එනකොට එයාට බය හිතෙනවා..ඉතින් ඔය අතරතුර සෝනියා සියදිවි නසා ගන්න හදනවා .. අර්ජුන්ට ෆෝන් එක හම්බෙයිද,නෆීසා සියදිවි නසා ගනීද,අන්සාරි නෆීසගෙයි ආදර කතාවට මොකක්ද වෙන්නෙ. කතාව බලන්න කියලා ආරාධනා කරනවා

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

3,305 downloadsDownload Chaappa-Kurish-2011.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

3,305 downloadsDownload Subtitles28 KB

29 comments

  1. buddhika

    Thank you for Subtitle
    We really appreciate your work in baiscopelk
    It was a pleasure to be a part of baiscopelk

  2. dedunu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා…...

  3. Lalani Maduwanthi

    Godaaak thanks malli,,,,,bs

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Malithsank

    තෑන්ක්ස් බ්‍රෝ මේ වගේ පරණ වටින සුපිරි මලයාලම් එකක් උඩට අරන් අපිට ගෙනත් දුන්නට

  6. ඩොක් අයියා

    “චතුර පෙරේරා” සොහොයුරාට ස්තූතිය

  7. malith

    Ela ela

  8. GeethD

    බොහොම ස්තුතියි
    ඔබට ජය

  9. Hemantha De Silva

    ස්තුතියි චතුර.. පරණ එකක්....
    ස්තුතියි.....

  10. rangika Kariyawasam

    නියමයි චතුවා .තව එකක්. ලෙසටම දීලා.බෝම ස්තුතීයි සහෝ සබ දුන්නට ජය වේවා සහෝ

  11. gihan perera

    Well done bro....keep continue it...god bless you and good luck....

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ERANDA MALITH

    සුපිරි මචන්.
    සබ් එකට ස්තූතියි
    තව සුපිරි මලයාලම් ෆිල්ම්ස් ටිකක් දෙන්න.
    මලයාලම් Comedy තමා පට්ටම
    ජයවේවා!

  15. TharakaWAS

    Subata Thanks broo...!!!

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

  18. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  19. spd

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
    වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා
    කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා...!!!

  20. Chanmatara

    Sub එකට thank සහෝ.....

  21. Mahesh Madusanka

    Sub ekata godak sthuthi...jaya wewa..

  22. Lalani Maduwanthi

    Thank you chathura malli

  23. D.Chamara

    බොහොම ස්තුති සහෝ …

  24. kumaradasa

    sub ekata bohoma stutie.api wanauwan karana kapa weema godak agaya karanawa

  25. Kiw3rd

    Thanx mcn..

  26. kasun sudangama

    sub eka download kranna bene

  27. avishka360

    sub ekta thanks

  28. Rukshan37

    Ela ela

  29. SangeethRox

    Thank you