Watch Trailer

Chak De India! (2007) with Sinhala Subtitles | චක් දේ ඉන්දියා [සිංහල උපසිරැසි සමඟ]

මෙය ඉන්දියානු හොකී ක්‍රීඩාව අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් මින් ඉන්දියානු ජනතාවගේ මානසිකත්වය පිලිබදව පිලිඹිබු කෙරෙනවා. සුපිරි නළු ෂාරුක් ඛාන් තම සුපුරුදු ආදර රංගනයෙන් බැහැරව හොකී පුහුණුකරුවකු ලෙස වෙනස්ම වූ මානයක් ඔස්සේ සිය රංගන හැකියාව විදහා දක්වනවා. මෙම රංගනය ඔහුට 2007වසරේ හොඳම නළුවා සම්මානය…

මෙය ඉන්දියානු හොකී ක්‍රීඩාව අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් මින් ඉන්දියානු ජනතාවගේ මානසිකත්වය පිලිබදව පිලිඹිබු කෙරෙනවා. සුපිරි නළු ෂාරුක් ඛාන් තම සුපුරුදු ආදර රංගනයෙන් බැහැරව හොකී පුහුණුකරුවකු ලෙස වෙනස්ම වූ මානයක් ඔස්සේ සිය රංගන හැකියාව විදහා දක්වනවා. මෙම රංගනය ඔහුට 2007වසරේ හොඳම නළුවා සම්මානය හිමි කර දීමට සමත් වෙනවා.

ෆිල්ම් එක ගැන කියනවා නම් හිටපු ඉන්දීය හොකී කණ්ඩායම් නායකයකු වන කබීර් ඛාන් (ෂාරුක් ඛාන්) නැවතත් කලකට පසු ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරු ‍ලෙස පැමිණෙනවා. ඔහු සටන් කරන්නේ ඉන්දියානු කණ්ඩායම පරාජය කල නොහැකි ශක්තිමත් කණ්ඩායමක් බවට පත් කිරීමටයි. කබීර් ඛාන් කියන්නේ තමන්ගේ ජීවිතය තුල විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දුන් කෙනෙක්. ඔහු වරක් නායකයා ලෙස තම කණ්ඩායම මෙහෙයවා අවසන් තරගය පරාජය වී මුළු රටේම නින්දාවට පාත්‍ර වූ අයෙක්. නමුත් ඔහු තුල දෙවියන් කෙරෙහි පවතින විශ්වාසයත් ආත්ම ශක්තියත් සමග රටේ කෝටි සංඛ්‍යාවක් වූ ජනතාවගේ ජනමතයට ඔවුන්ගේ ගතානුගතික විශ්වාසයන්ට එරෙහිව ඔහුට සිටිය හැකිද කියල අපි බලමු.

මේක කී සැරයක් බැලුවත් එපා නොවෙන Maxxa film එකක්. ෂාරුක් ඛාන් සතු රංගන හැකියාව ප්‍රදර්ශනය කල හැකි විශිෂ්ට නිර්මාණයක් ලෙස හදුන්වන්න පුලුවන්. සම්පූර්ණ කාලය පුරාවටම එක හුස්මට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු උදාන අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/02/05

Subtitles by

ඉසුරු උදාන

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

92 comments

  1. නිෂූ

    ඔන්න අදත් ජයවේවා කියලා බාන්න දැම්මා !
    බොහෝම ස්තුතියි !

  2. kavi

    එල.. මේක නම් බලන්න ඕනේ.. ටිකක් එහෙන් මෙහෙන් බැලුවට සම්පූර්ණයෙන් බලලා නෑ.. ගොඩක් ස්තූතියි.. :)

  3. ns

    thanx..

  4. Tharanga Darshana Ekanayaka

    නියම Film එකක්. මම මීට කලින් බලලා තියනවා.
    අද බලනවා සිංහල උපසිරස සහිතව.
    බොහෝම ස්තුතියි..............♠♠♠♠♠

  5. AL1717

    Thanks machan Onna MAmath Bewenna Demma :D

    Thanks Weweaa Sinhala Sub Walata

    Jaya Wewaa

  6. chamila

    cha ......

  7. M.D.A Pradeep (අමිල මනනදේව)

    මම මේක බලලා තියනවා හොද චිත්‍රපටියක්

  8. රත්නේ

    සිංහල උපසිරසි හදන අත්වලට දෙවිපිහිටයි!!!!!
    අපි ඔබ සමයි.

  9. පන්සල් හංදිය

    මම එක පාරක් බලලා තියනවා, ඉංග්‍රිෂ් සබ් එක්ක. පට්ට ෆිල්ම් එක ........

    ඔන්න දෙවෙනි පාරටත් බලන්නයි හදන්නෙ සිංහල සබ් එක්ක...

    තෑන්ක්ස් .....

  10. සාගර

    ඉසුරු ස්තුතියි බොහෝම ජයවේවා!!!

  11. hs

    mekath sirase deparak withara giya. sinhala sub ekkama. sinhala sub daddi poddak hoyala balannako meka tv eke dethun para gihin thiyanawada nadda kiyala. naththam sinhala sub danna yana mahanciyen wadak wenne na.

  12. akalanka

    ow meka pennala thiyenawa. :(

  13. uda

    අපේ සහෝ කිව්වත් වගේ මේක සත්‍ය කතාවක්, ඒක නිසා මේකට සිංහල එකතු කළාට ස්තුතියි!

  14. Sha

    Ela ela Thankzzzzzzz ඉසුරු උදාන අබේසිංහ sahodaraya. :)

    sinhala sub 1a dunna 1a loku deyak.

    puluwannam me wage tikak parana unath hoda hindi films denna. mohabbatin, veer-zara wage awa denna puluwannam loku deyak. welawak labunoth a wage films walatah sub denna balanna.

    monaunath me film 1a dunnata nam thankzzz :)
    mokada meka ela kiri film 1k. mama aka parak balala tiyanawa. bt dan apahu balanawa down karanagena. ;)

    jayawewaaaaaaaaaa :D

  15. dilan

    thanks machan

  16. කේ. යූ. ජී. උදාර

    මේ වැඩේ දිගටම කරගෙන යන්න සහෝ.

  17. asitha

    Elaz... :P
    Chak De “ඉසුරු උදාන” සොහොයුරාට
    thnx...!!

  18. MARK

    මෙ ෆිල්ම් එක බලන්න ගතට කවදාවත් ඉවර වෙනකම් බලලා නැ...අද බලනවා කියල හිතුවට ඩවුන්ලෝර්ඩ් වෙන්නේ න්හ වගේ.......අහ් මචO සබ් ටයිටල් වලට බොහොම ස්තූතියි........ජය වේවා

  19. විකියා

    මේක සුපිරි බයිස්කෝප් එකක්...ගොඩාක් පින් සබ් එක්කම දුන්න එකට..
    ජයෙන් ජය!

  20. Eranga

    මේක සිංහල සබ්ටයිට්ල් එක්ක ටී.වී එකේ පෙන්නුවනෙ..

  21. රාම් රාජ්

    thanks

  22. ashan suranga

    math me film eka balala thiyenawa
    eth ay man balanawa
    sub walata thanks machan...........

  23. navo

    tnx bro!

  24. ganesh

    thanks lot machan

  25. Jayan Chamal

    maxxxxxxxxa film eka machan ... mam ameka balal tiyanava eka baluve sinahala nathuva ada balanne sinahala athuva kollo thanks machan tava tava evata sinahala danna ona ela kiri

  26. ඉසුරු උදාන

    ‍බොහොම ස්තූතියි ඔය හැමෝටම. මේක මගේ පලවෙනි වැ‍ඩේනෙ, මීට පස්සෙ අලුත්ම ඒව දෙන්නම්. මගේ උත්සාහය අගය කරපු හැමෝටම ස්තූතියි. හින්දි චිත්‍රපට බලන්න කැමති සහෝදරවරු ඕගොල්ලන්ට සිංහල සබ් ඕන චිත්‍රපට කියන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක්. මගේ ලිපිය පල කරපු වාසල සහෝට මගේ ප්‍රනාමය..!

  27. අබා

    ගොඩාක් ස්තුතියි ඉසුරු..දිගටම සබ් දාන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා.7 Khoon Maaf 2011
    Dum Maro Dum 2011
    Aisha 2010
    විශේශයෙන්ම Ganster film එකට sub දාන්න කියලා ඉල්ලීමක් කරනවා...

  28. ඉසුරු උදාන

    @අබා.. ගොඩක් ස්තූතියි ඔයාට. මම අනිවා ඒ ඉල්ලීම් ගැන බලන්නම්..!

  29. halapaya

    Shah rukh khan nam ithin maxxa wennama epai :D

  30. තිසර ප්‍රමුදිත

    මචෝ, පරන ෆිල්ම් වලට වඩා අලුත් ඒවට (2011) උපසිරස්‌ දෙන්න බලන්න..ඔබට ජය වේවා !!

  31. ඉසුරු උදාන

    ඔවි මචං මං අලුත් ඒව දෙන්නම්. ස්තූතියි කමෙන්ට් එකට

  32. Dilshan

    Tnx

  33. Dinuka

    බොහෝම ස්තුතියි..!

  34. ඉසුරු උදාන

    ස්තූතියි හැමෝටම...........

  35. isuru

    කිව්වත්වගේ මේක සිරා ෆිල්ම් එකක්..! සහෝ :) කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
    සබ් තියන නිසා ආයෙත් සැරයක් බලනවා.

    පලවෙනි උපසිරැසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබපැතුම්...!

    සබ්දාද්දි පරණ ෆිල්ම් කියල බලන්න එපා සහෝ ෆිල්ම් එක හොඳ නම් එච්චරයි, කාටහරි ප්‍රයෝජනයක්‌ තියෙයි :)

  36. ඉසුරු උදාන

    @ isuru, ඒකනම් ඇත්ත තමා සහෝ. ස්තූතියි ඔයාට...!

  37. Sha

    @ ඉසුරු sahodaraya -

    mama film 1a down karagena eye rama balala ewara kala. patta film 1a. sinhala sub 1th ela kiri wage tiyanawa. :D

    Thankzzzzzzzz again sinhala sub 1ta.

    Aluth film walata sub danagaman ataripatara tikak parana unath hoda films walata sub denna balanna. aka lokudeyak. :)

    Eg - Mohabbatin, Veer - Zara, Dil tho pagal hai,
    Dilwale dulhaniya lejayinge.

    Oya wage parana unath hodata hit wecha films walata sub denna puluwan lokudeyak. ;)

    Jyawewaaaaaaaaa :D

  38. hs

    @sha
    me parana film keesarayak balaa thiyenawada e nisa parana ewata yanne natrhuwa issarahata gihin aluth deyak demu. pls eka therum ganna

  39. Anonymous

    sub walata pin saho....eth mama nam kiyanne hindi ewata sub danawata wada hoda maxxa english ewata sub danna kiyala.....:)

  40. ඉසුරු උදාන

    @ Sha
    බොහොම ස්තූතියි සහෝ ඔයාගෙ comment එකට. මම අලුත් ඒව වගේම ඉදල හිටල මේ වගේ පරණ හොද චිතුපට වලටත් සබ් දාන්නම්.........:)

  41. Sha

    @ hs -
    Sahodaraya mama kiuwe nane aluth awa walata sub denna epa kiyala. mama kiuwe aluth awa walata dab dena gaman edala hetala hoda parana akakatah sub danna kiyala. aulth awa walata wadi edak denna oni. aka hari. mama oya kiyana 1a piligannawa. :)

    Bt edala hetalawath tikak parana hoda film 1k baluwata waradak na neda sahodaraya ? ;)

    @ඉසුරු -
    Thankzz a gana hetala balapu 1ta. aluth unath parana unath oya hindi film walata sub dana 1a godak hodai :D
    a mokada hindi films walata sub watenawa adune. a nisa hindi film walata sub dena 1a hodai.
    Thankzzz again sahodaraya. :D

    jayawewaaaa :)

  42. A fan

    Great job Isuru!!!!

    This is the first time I watched it... and with Sinhala Subs! Wow!!! This is really great Isuru... Upload more movies brother. You have done an excellent job. Keep it up buddy...

  43. San J

    බොහොම ස්තූතියි ඉසුරු සහෝදරයට සිංහල සබ් වලට. මේ දවස් වල නම් වැඩ ටිකක් අදිකයි. නිවාඩු වෙලාවක අරගෙන බලන්න ඕනෙ

  44. සමන් කලුබෝවිල

    ela...ela... onn math banna demma... thankx...

  45. kusan

    wade ela machoooooo............

  46. ඉසුරු උදාන

    ස්තූතියි සහෝ...!

  47. Kalum gunasekara

    Mn dan tamai me film eka balala iwara une. maxxxa film ekak yaluwa. oyata kohoma thank's karannada kiyanna mata terenne naha. e nisai balala iwara una gaman ma comment 1k denna hithuwe. idiriyatat me wage hoda film's subtitels samaga deemata shakthiya labewa. baiscope adaviyatat mn sthuthi karanawa.

  48. Akalanka Yapa

    පලවෙනි උපසිරැසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබපැතුම්…!

  49. ඉසුරු උදාන

    @ කැලුම් සහෝ; ඔයාලගේ මේ අගය කිරීම් මට ලොකු හයියක්. ගොඩක් ස්තූතියි ඔයාට.

  50. Dinuka

    Thanks machooo film ekatai sub walatai...,

Load more comments