ඔන්න අපේ බයිස්කෝප් පිටුවට මගෙන් එවන පලවෙනි ෆිල්මි එක. මම බලල තියෙන ඇනිමේෂන් කොමඩි වලින් හොඳ එකක් මේක. මේක රිලීස් උනේ 2011 මාර්තු වල, දැනට ඉන්න හොඳම කොමඩි නලුවෙක් වෙන Johnny Depp තමයි මේකෙ රැන්ගොට හඬ කවන්නේ. තව මේකට Isla Fisher, Bill Nighty, Ned Beatty, Stephen Root වගේ දක්ෂ හඬ කවන්නොත් එකතුවෙලා ති…

ඔන්න අපේ බයිස්කෝප් පිටුවට මගෙන් එවන පලවෙනි ෆිල්මි එක. මම බලල තියෙන ඇනිමේෂන් කොමඩි වලින් හොඳ එකක් මේක. මේක රිලීස් උනේ 2011 මාර්තු වල, දැනට ඉන්න හොඳම කොමඩි නලුවෙක් වෙන Johnny Depp තමයි මේකෙ රැන්ගොට හඬ කවන්නේ. තව මේකට Isla Fisher, Bill Nighty, Ned Beatty, Stephen Root වගේ දක්ෂ හඬ කවන්නොත් එකතුවෙලා තියෙනවා, මේකට IMDb රේටින්ග් 7.5/10 ලැබිල තියෙනවා, එතකොට හිතාගන්න පුලුවන්නෙ ප්‍රතිචාර ගැන, මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ කවුරුත් දන්න Gore Verbinski, එයා Pirates of the Caribbean, The Mouse Hunt, The Ring වගේ ප්‍රසිද්ධ ෆිල්ම් ගොඩක්ම අධ්‍යක්ෂනය කරල තියෙනවා. මේකෙන් සෑහෙන්න බොක්ස් ඔෆීස් වාර්තා එහෙමත් කැඩුවා. මම බලපු ඒවගෙන් හොඳ මට්ටමේ එකක් නිසයි සබ් දාන්න හිතුනේ.
කතාවේ ටිකක් කෙටියෙන් මෙහෙම කියන්නම්, හොඳට රඟපාන්න එහෙම පුලුවන් ටිකක් කැපිලපේන්න කැමති කටුස්සෙක් තමා මේ ‘රැන්ගෝ‘ කියන්නේ, කාන්තාරෙ මැද්දෙ තියෙන පාරෙ තමන්ගෙ අයිති කාරයගේ වහනේ සැපට ගමන් කරනකොට සිද්ද වෙන පොඩි අනතුරකින් මෙයා පාරට වැටිල එතනින් එහාට තට්ට තනියම වතුරත් නැතුව අමාරුවෙන් පාර හොයාගෙන යන්න වෙන්නෙ හරි අමුතු විදිහෙ වේලිලා ගිය නගරයකට, ඊට පස්සෙ තමන්ගෙ අතින් අහම්බෙන් වෙන වීරක්‍රියවක් නිසා මෙයාට ටවුමෙ ෂෙරිෆ් පට්ටම ලැබෙනවා. එතනින් එහාට වෙන හරි රසවත් කතාවක් තමයි මේකෙ තියෙන්නේ, ඒ ටික ඉතිං බාගෙනම බලල හොඳද නැද්ද කියන එක ඔයාලම තීරණය කරල කමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.
මගේ පළවෙනි නිර්මාණය නිසා මේකෙ තියෙන වැරදි එහෙම කෙලින්ම කමෙන්ට් කලාට අවුලක් නෑ. අපි අපිනේ, මේකට මට අවස්ථාවක් ලබා දුන්නු වාසල සහෝදරයට ගොඩක් ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මියුරු පැතුම් දේශප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/09/23
Subtitles by
මියුරු පැතුම් දේශප්‍රිය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
169 comments
DJace
දුලිත් දීමන්ත.
ශා!!! මම ද කොහෙද අද දෙවෙනියා.මියුරු පැතුම් නියම film එකක් දීලා තියෙන්නේ.මම මේක බැලුවා හැබැයි සිංහල සබ් එක්ක අයෙත් බලනවා.:-D
දනුක බෙන්තරවිතාන
එනකන් බලාගෙනමයි හිටියේ, බොහෝම ස්තූතියි subs වලට. හුරේ අද මම තුන
අබා
යන්තම් අද මම 3....එල එල මියුරු පැතුම් දේශප්‍රිය සහෝ....ජයවේවා...
අබා
යන්තම් අද මම 3....එල එල මියුරු පැතුම් දේශප්‍රිය සහෝ....ජයවේවා.
නිෂූ
නියමයි මියුරැ ! එළකිරි !
ගොඩක් සතුටු වෙන්න පුළුවන් තවත් එක උපසිරැසි නිර්මාණ කරැවෙක් බිහිඋනා කියලා !ඔහොම යන් ! ඔහොම යන් !
ජයවේවා !අබා
දනුක 3 මම 4..ශික්
ks
Elakiri kolla....... carry on.
ks
patta
ks
sira
chamila
thanks for sub :D
uda
මරු සහෝ; මේක ආපු අලුතම ඉඳලා මා ගාව තිබ්බත් සිංහල සබ් දෙන බව දැනගත්තැයින් පස්සේ ඔයා සබ් දෙනකම්ම හිටියා මේක බලන්න! ගොඩක් ස්තුතියි. දැන් සබ් එක්කම නැවුම් පිටම බලනවා. රසය උපරිමයි. එළ! එළ!
දිගටම සබ් දෙන්න ඕනේ, තව තව ෆිල්ම් වලට. බලලා සබ් ගැන කොමෙන්‍ටුවක් දාන්නම් පස්සේ! එහෙනම් සබ් එක ගත්තා............rohan
thanks machan film ekata sha sinhala sub walata.
කේ. යූ. ජී. උදාර
නියමයි සහෝ! මේ වැඩේ දිගටම කරගෙන යන්න කියල ආරාධනා කරන්න කැමතියි.
Djwathila
Huta Podi ekata Denna Maru....
Praසන්ன
තෑන්ක්ස් ෆිල්ම් එකට.
දිගටම කරගෙන යන්න.ajantha
patta
Pahan Tharaka
BRRIP copy ekakata sub damma nam thawath hodai. 700mb movie eke 704*400 wage resolution ekak thiyenne. anika AVI file eke size ekath wadi. 1280*720 resolution eke mkv file ekaka size ekath wenne 600mb 550mb wage. anika eka Bluray DVD ekaka Rip ekak nisa High Quality thiyanawa. mama nam Hithanne DVDrip ekakata sinhala sub daanawata wada BRRIP ekakata sub daanawa nam hodai kiyala. anika BRRIP walata thiyana Life Time ekath Hodai...
mama dunne adahasak witharai meka delete nokara anith ayatath kiyawanna thiyannakiyala ellanawa...radika
thanx for subs
mymate
wedi wediyen film balanna lebeewa...
akalanka
meka balala thiyenawa.
eth apahu sinhala sub ekka balanawa thnx.. :Dහේමජිත්
thank you.....
kmcs
elazzz
සමන් කලුබෝවිල
wooooow.. mee film eka danakam thama balan hitiye.... sub ekkama dunnata godaak thankxxx....... jaya wewaa....
AL1717
Niyamai Machan hoda Wedak.
Sinhala Sub Ekatath thanks kiwwa onnajaya Wewaaa
dinith
ඔයාලා කලින් දාපු films වල subtitle track එක විතරක් බා ගන්නේ කොහොම්ද. (Eg - troy, sniper reload)පුලුවන්නමි මට එක කියල දෙනවද ?
ganesh
ඔන්න මමත් දැන් download කරන්න දැන්මා බොභොම ස්තූති
ලොවි ගහ
ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ ලොවි ගහ
විකියා
පට්ට...බොහොමත්ම තුති..වැඩි වඩියෙන්ම ලැබේවා....!!
ජයෙන් ජය~!chami
Sha...... mewa thama apith hoyanne... thanx
Puluwannam Kungfu panda sinhala sub ekka denna. Bohoma pin...... Bsධනුෂ්ක ලක්මාල් (ධනා)
patta film eka meka. man baluwa awa gamanma. dan ayeth balanawa sub ekka. thanx saho.. keep it up.. ohoma digatama karagena yan. jaya wewa..
ahinsaka hithne :D
තිසර ප්‍රමුදිත
බොහෝම පින් සහො
අමල් ප්‍රසාද් සමරවීර
හෙට නිවාඩු දවසෙ නිවීහැනහිල්ලෙ බලන්න ඕනෙ... එහෙනම් හෙට දවසත් ගොඩ!!!
cc
thnkz macho!! tawa sub daaaandooooooooo
navo
g8 work bro!keep it up
Viraj
සබ් එක ගත්තා…
Shashi Fernando
Gindara! Thanx.
Jayan Chamal
mamanam meka apu davsvalama cam coppy eka baluve asama hinda ada onna ai bagena sinahalenma balanava pattai thanks machan me vage pattam a film ekakata sinahala sub eka danamata
රාම් රාජ්
සබ් සමග අලුත් ෆිලම් එකක් දුන්නට ස්තූතියි.ඔබගේ පලමු ලිපියට මෙන්න මගෙන් සුභ පැතුම්. දිගටම අපිට ෆිලම් දෙන්න වාසනාව ලැබේවා.
chinthaka
onna mamath download kara gatta.thanx machan.
Hiran Hiru
Ayyo....... man anthima.... මමත් එහෙනමි බානවා...... Thanks සහෝ.....
Amila lakmal jayasinghe
blue ray copy එක තියාගෙන සෑහෙන කාලයක් හිටියා Subs එනකන්.තෑන්කූ කොල්ලා....
හේමාල්
THANK YOU !!
me
Thanks
M.D.A Pradeep (අමිල මනනදේව)
හොද චිත්‍රපටියක් වගේ ඔන්න එහෙනම් මමත් බානවා.උපසිරසි වලටයි චිත්‍රපටියටයි ගොඩාක් ස්තුතියි සහෝ.........
තව තවත් හොද චිත්‍රපටි වලට සබ් දාන්න.වැඩේ අත් අරින්න එපා.Saranga
දෙනකල් බලාගෙන හිටියේ. බොහෝම ස්තූතියි සහෝ.....
Disal
Thank You!!!!! :D
ashan suranga
thanks machan.....
Isuru
dan thama balanna hadanne. hodaida kiyala passe kiyannam kooooo..
sudhara
එල අපිත් බානවෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මරු අද මම එක
thnx bro