අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත වුණා. මේක…

අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත වුණා.
මේක 2005 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. තෙළිඟු රසිකයෝ හොඳින්ම හඳුනන Prabhas තමයි ප්‍රධාන චරිතය වන චක්රම්ගේ චරිතයට ජීවය දෙන්නේ. ඒ සමඟම Asin සහ Charmy Kaur රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම චක්‍රම්ගේ පියා ලෙස රංගන දායකත්වය ලබාදෙන්නේ Prakash Raj. IMDb අගය 6ක් ලැබිලා තියන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Govindudu Andarivadele වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ Krishna Vamsi අධ්‍යක්ෂකවරයා විසිනුයි.
කතාව පටන් ගන්නේම විවාහ උත්සවයකින්. මනමාලියත් මණ්ඩපයට ඇවිල්ලා. නැකත් වෙලාවත් පහුවෙන්න ළඟයි. ඒත් මනමාලයා තාම නෑ. අන්තිමේදී මනමාලයා එක්ක එන්න යන අයට සිද්ධ වෙන්නේ දොර කඩලා කාමරයට ඇතුළු වෙන්න. හැබැයි ඒත් ඒකේ මනමාලයා නම් නෑ. තියෙන්නේ මනමාලයා විසින් ලියලා ගිය ලියුමක් විතරයි. මනමාලයාගේ තාත්තා ලොකු මැරයෙක්. එයා කට්ටියව යවනවා මනමාලයා කොහේ ගියත් අල්ලගෙන එන්න කියලා. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ. ඒක දැනගන්න නම් ඔයාලට මේක නරඹන්න කියලා මම ආරාධනා කරනවා. මේක ලස්සන සහ සංවේදී කතාවක්. ඒ වගේම බලන්න වටිනා චිත්‍රපටියක් ලෙස නම් කරන්න කැමතියි. තවත් උපසිරැසියකින් හමුවෙමු.
සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HD-Rip පිටපත් සඳහා අදාළ වේ.
3,831 downloadsDownload Chakram-2005.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
20 comments
tharuc
MR
දිලේ!!! (කීස්//) ❤️❤️❤️
Kulanjana Maduranga
subata thanks
wmcsubhash
me wage film ekakata sub eka dunnata oyta godak thanks
dd
maru.. jayawewa.. shakthi 2011 thelugu movie ekath denna balanna.
sooriyapatabadige
Thanks for sub...(kuradu 2009) film ekata sub dennako please.......
gihan perera
ස්තුතියි සහෝදරී...පරණ උනත් හොඳයි....දිගටම උපසිරැසි දෙන්න බලන්න නංගා්...ජය වෙිවා...දෙවි පිහිටයි....
ශසිත් සඳරුවන්
සබට තුති නගේ...
තව තෙලුගු වලට සබ් ගේමු නේද.. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!harshani11112
ස්තුති දිලේකා සහොදරි....
පරණ උනත් ලස්සන චිත්‍රපටයක්
ජයවේවාKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chamara Diaz
Thanks sis...~
Kasun Danuka
Thanks sis!!!
දමිත් රත්නායක
මහන්සි වෙලා කරපු සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජයම වේවා!Bandara76
Old is Gold, දිගටම උපසිරැසි දෙන්න ,ජය වෙිවා
BTC
Thanks sis...
TharakaWAS
Subata thanks..!!!
damith_janaranjana
ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SL Smart
Sub ekata thanx hode.. .
චානක ඉඳුනිල්
Thanks For Sub,
Keep it up!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Chakram (2005) Sinhala Subtitles | දිවි ඇති තුරා හිනැහෙන්න! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/chakram-2005.jpg)

thank you