Watch Trailer

Chalo (2018) Sinhala Subtitles | මායිමකින් වෙන් කළ නොහැකි ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද උපසිරැසි අරන් අවේ මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම බ්ලොක්බස්ටර් ලේබල් එක අලව ගන්න හැකියාව ලැබුණු තෙලුගු චිත්‍රපටයට. ආය කියන්න නම් දෙයක් නෑ. අනිවාර්යයෙන් අරන් බලන්න කියලා තමයි කියන්නේ. ලස්සන කතාවක් බලාගන්න පුලුවන් වේවි. මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළේ 2018 පෙබරවාරි 2 වෙනිදා සිටයි. Romant…

ඔන්න අද උපසිරැසි අරන් අවේ මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම බ්ලොක්බස්ටර් ලේබල් එක අලව ගන්න හැකියාව ලැබුණු තෙලුගු චිත්‍රපටයට. ආය කියන්න නම් දෙයක් නෑ. අනිවාර්යයෙන් අරන් බලන්න කියලා තමයි කියන්නේ. ලස්සන කතාවක් බලාගන්න පුලුවන් වේවි.

මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළේ 2018 පෙබරවාරි 2 වෙනිදා සිටයි. Romantic, Comedy කියන කාණ්ඩ යටතේ නිකුත් කෙරුණු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Venky Kudumula විසින්. ඒ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය යි. සංගීතය Mahati Swara Sagar ගෙන්. ලස්සන සින්දු ටිකකුත් තිබ්බත් ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ සින්දු වලට සබ් කරලා තිබ්බේ නෑ. ඉතින් අන්තර්ජාලයෙන් සින්දු වල ඉංග්‍රීසි පරිවර්තනයක් තිබ්බේ “Choosi Chudangane” කියන හොඳම සින්දුවට විතරයි. ඉතින් ඒකටත් කාළ රාමු හදලා උපසිරැසිය ඇතුලත් කරලා තියෙන්නේ. කතාවේ  ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ Naga Shaurya(හරී ලෙසින්) සමගින් Rashmika Mandanna(කාර්තිකා ලෙසින්). ඉන්දියානු රුපියල් කෝටි 3 ක බජට් එකකින් කෝටි 24 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා දෙන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබුණා. එමගින් තම දිවියේ වැඩිම දළ ආදායම් උපයා දුන් චිත්‍රපටය බවට පත් කර ගන්නට Naga Shaurya හට හැකියාව ලැබුණා. විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් මේ චිත්‍රපටයට මේ වන විට Imdb දර්ශකයේ 7 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙනවා.

කතාව ගැන බැලුවොත්, අපේ කතා නායකයා වන හරී, අත දරුවා කාලෙදි අඬනකොට නලවන්න එයාගේ අම්මා තාත්තට තමයි බාර දෙන්නේ. තාත්තා පුතාව නලවගන්න කරන්නේ “පුතේ මේ මාමාට එකක් ගහන්න” කියලා හරීගේ අතින් අල්ලන් අහල පහල ඉන්න අයට ගහන එක. එතකොට හරී හිනා වෙලා අඬන එක නවත්වනවා. ඉතින් ඔය පුරුද්ද දිගටම යනවා. තරුණ වයසට ආවට පස්සෙත් කොහේ හරි රණ්ඩුවක් දැක්කොත් කාගෙද, මොනාටද කියන එක අදාලා නෑ අහුවෙන හැම එකාටම ගහනවා. දවසක් පොලිසියට මාට්ටු වුනාට පස්සේ පොලිසියෙන් අවවාද කරනවා “ඔයාගේ ඉගෙනීම් කටයුතු වලට වියදම් කරන ඔයාගේ තාත්තා මේ ගැන දැනගත්තොත් මොනවා වෙයිද” කියලා. එතකොට හරී කියනවා “පොඩි කාලෙදිම ගහන්න උන්න්දු කරේ එයා තමයි සර්” කියලා. එතකොට පොලිසියෙන් නියෝග කරනවා මෙයා ආපහු රණ්ඩු වලට පැටලිලා අහුවෙන ගානට, මෙයාගේ තාත්තාව කූඩුවට දාන්න කියලා. 😛 තාත්තා පොලිස් කූඩුවේ ඉඳන් කියන කතාවකින් තමයි මේ කතාව පටන්ගන්නේ. දිගටම මේක කරන්න බැරි නිසා හරීව ඉගෙනුම ලබමින් හිටිය කොලේජ් එකෙන් තිරුපුරම් වල කොලේජ් එකකට මාරු කරගන්නවා. තිරුපුරම් කියන්නේ ආන්ද්‍රා-තමිල්නාඩු මායිමේ තියෙන ගමක්. මේ ගම මැදින් තමයි ඒ පළාත් දෙක වෙන් වන සීමාව තියෙන්නේ. සීමාවෙන් එක පැත්තක තෙලුගු අය,අනිත් පැත්තේ දෙමළ අය. මේ දෙගොල්ලෝ එකාට එකා නයි වෛරෙන් ඉන්නේ. ඉතින් ඔය වගේ ගමකට තමයි මෙයාව යවන්නේ.

ඉතින් මේ ගමේදි තමයි හරී ට කාර්තිකාව මුණගැහෙන්නේ. ඉතින් මේ ගමට ගිහිල්ලා මොන වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න හරීට සිද්ද වෙයිද? කාර්තිකාව මුණගැහෙන්නේ කොහොමද? මොන වගේ ආදර කතාවක් ගලාගෙන යයිද? ඒවා ඉතින් බලලම අත් විඳින්න කියලා ආරාධනා කරනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

29,233 downloadsDownload Chalo.2018.Baiscopelk.com_.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

29,233 downloadsDownload Subtitles65 KB

45 comments

  1. neranjan_4

    tnx mcn

  2. basura indrachapa

    සබ් එකට ස්තූතියි සහෝ...

  3. arunasmunasinghe

    Thanks machan

  4. Dilshan Kelum

    Thanks machan

  5. ඩොක් අයියා

    ඔන්න අපිත් බාගත්තා හොඳේ. තැන්කු වේවා, තව එකක් ඉක්මනටම කරමූ නේද

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. supun priyanath

    බොහොම ස්තූතියි

  8. Shenin007

    Thankyou

  9. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ ..............

  10. Pathum Nishan

    ඇයි බං සබ් දෙන්න පරක්කු වෙන්නෙ ගොඩක්.
    කරන දේ නම් මිල කරන්න බැරි තරං වටිනවා..ආය එකෙ දෙකක් නෑ
    ඒත් ෆිල්ම් එකෙ හොද කොෆියක් ඇවිත් මාසයක් ඇතුලත වගේ සබ් එක දෙන්න පුලුවන්නම් එල..

  11. kosala1980

    thanks

  12. Tharaka Nuwan Dilhara

    ස්තුතියි කිව්වා උපසිරසියට....
    ඔන්න අරගන්නවා.. ජයෙන් ජය..!!!

  13. Kulanjana Maduranga

    telugu nm bamak thama...subata thanks saho...keep it up...

  14. AyeshDushmantha

    Thanks bro

  15. Kavinda

    sub akata thanks saho

  16. kasun3

    super........

  17. TharakaWAS

    ela..ela..saho..
    Subata thanks...
    Jaya wewa...!!!

  18. macknal d.i

    Thanks....

  19. Teamze

    Thank you Bro

  20. Lahiri

    THANKZ SAHO

  21. D.Chamara

    bohoma sthuthi sahooo jaya ..

  22. Deshani

    Thank you

  23. sappa

    sub ekt thnx bro <3

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
    ජයෙන් ජය.

  25. thilz

    Thank you

  26. Pavanps

    Mewala films kohenda appa hoyaganne....

  27. rasika84

    Thanx for your sub

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Maxwellrosh

    Very nice bro thanks ❤️❤️❤️❤️........

  30. Chathura_Wasala

    Thank you very much..

  31. dineshdharmasri

    සුපිරි

  32. jagath_chaminda

    thank

  33. Supun Srimal

    Thnq brthr

  34. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  35. Namidu Nayanajith

    ela

  36. malinda prabath

    good job mcn thanks

    1. Kavindahesanka

      Supiriii

  37. chanuka_rox

    Thanx sinhala subtitles ekata

  38. arawindasunimal

    thanks sub ekata jayawewa..........

  39. datdsgunarathna

    geetha chalo week end party eke sinhala sub hadala dennako

    1. sachinweerrasinghe

      ba

  40. Dhanushka Prabath

    Thanks

  41. Anonymous

    සබ් එක හැදුවද බ්‍රෝ

  42. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ශසිත් සහෝ සිංහල උපසිරැසියට...ජයවේවා "" !

  43. Arawinda

    THANKS SUB EKATA