Watch Trailer

Mad Genius (2017) AKA Mindhack: #savetheworld Sinhala Subtitle | මනුෂ්‍යත්වය උදෙසා මිනිස් මනස හැක් කිරීම! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් හිතමිත්‍ර යාළුවන්ට සුබ දවසක් වේවා! ඔන්න තවත් උපසිරසියක් ගෙනාවා 2017 නිර්මාණය උනු SCI-FI කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයකට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Royce Gorsuch ඒවගේම මේකේ ධාවන කාලය මිනිත්තු 90 යි. මේකට රංගනයෙන් දායක වන කිහිප දෙනෙක් තමයි Chris Mason , Scott Mechlowicz, Gbenga Akinnagbe, S…

බයිස්කොප් හිතමිත්‍ර යාළුවන්ට සුබ දවසක් වේවා! ඔන්න තවත් උපසිරසියක් ගෙනාවා 2017 නිර්මාණය උනු SCI-FI කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයකට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Royce Gorsuch ඒවගේම මේකේ ධාවන කාලය මිනිත්තු 90 යි. මේකට රංගනයෙන් දායක වන කිහිප දෙනෙක් තමයි Chris Mason , Scott Mechlowicz, Gbenga Akinnagbe, Spencer Locke යන නළුනිලියන්.

චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ ප්‍රධාන චරිතයක් වන මේසන් විශ්වාස කරනවා මිනිස්සු කියන්නේ වෛරයන් කෑදරකමෙන් ඉන්න කිසිදෙයක් ගැන වගකීමක් නැති අය කියලා. ඉතින් මේසන් මේකට පිලියමක් විදිහට හිතන්නේ මිනිස් වර්ගයාගේ යහපතට මිනිස් මනස නැවත ක්‍රමලේඛනය කරන්න ඕන කියලා. මේකට උදව් කරන්නේ ඔහුගේ හිතේම මවා ගත්ත ප්‍රක්ශේපනයක් වන ෆින් කියලා කෙනෙක්. ඉතින් මේසන් කියන්නේ අන්තර්ජාලයේ  වෙස් මූණක් දාගෙන මිස්ටර් වික්ස් කියන නමින් ඉන්න ප්‍රසිද්ධ හැකර් කෙනෙක්. ඉතින් මිනිස් සංහතිය බේර ගන්න ඔහු හිතන්නේ මිනිස් මනසේ තියන වැරදි සියල්ල හැක් කරලා යාවත්කාලීන කිරීමෙන් පමනයි කියලා.

ඉතින් ඔහු මිනිස් මනස සිතියම් ගත කරන්න ඕන නිසා  සිප් කියලා කෙනෙක් හොයාගෙන යනවා. මොකද ඔහු දැනටමත් කේතයක් නිර්මාණය කරලා තියනවා මිනිස් මනස සිතියම් ගත කරන්න. එතනදී ඔහුට දැනගන්න ලැබෙනවා මිනිස් මනස ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් උපකරනයක් ඊඩන් කියලා කෙනෙක් ළග තියනවා කියලා. ඉතින් මේසන් ගිහින් මේ උපකරණය ඊඩන්ගෙන් ලබා ගෙන තමන්ගේ මනස ඉස්සෙල්ලම හදාගන්න බලනවා. ඒ අතරේ ඊඩන් තමන්ගේ පළිය ගන්න මේසන්ව හොයනවා. කොහොමඋනත් මේසන් නොහිතපු විදිහට ඔහුගේ හිතේ ප්‍රක්ශේපනයක් උනු ෆින් ඇත්ත කෙනෙක් වෙනවා. ඉතින් ඇත්තටම මේ දෙන්නට එකතු වෙලා මිනිස් සංහතිය බේරගන්න පුළුවන් වෙයිද? නැත්තම් ඊඩන් ආපසු ඇවිත් මේ සැලැස්ම විනශ කරයිද? ඔහුට තමන්ගේ මනස යාවත්කාලීන කරන්න පුළුවන් උනොත් මනුෂ්‍යත්වය හරිගස්සන්න ඔහුට පුළුවන් වෙයිද? ඔයාලා මේ වගේ ෆිල්ම් වලට කැමති නම් මේක බලලම හොයාගන්න.

ඒ වගේම තව දෙයක් තියනවා මේ ෆිල්ම් එකේ සැර වචන නම් ගොඩක් තියනවා මම ඒවට පාවිච්චි කලේ ටිකක් සැර අඩුයි කියලා හිතෙන ඒවා සමහර තැන්වල මම ඒ වචන පරිවර්තනය කලේ නෑ.. ඒකෙන් කතාවට හානියක් නෑ කියලා හිතනවා. කතාව තේරෙනවනම් ඇතිනේ… ඉතින් ඔයාලගේ අදහස් පහලින් කොටාගෙන යන්න. හැමෝටම ජය වේවා!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,925 downloadsDownload Mindhack.savetheworld.2017.Baiscopelk.com_.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිඳු දේශාන්

Subtitles

2,925 downloadsDownload Subtitles31 KB

24 comments

  1. Ravindu Dananjaya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට පුලුවන්නම් A.X.L ෆිල්ම් එකටත් සබ් දෙන්න

  2. ඩොක් අයියා

    ඔන්න අපිත් බාගත්තා හොඳේ. තැන්කු වේවා, තව එකක් ඉක්මනටම කරමූ නේද

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Shana12

    machan film ekak gena kiyaddi film eke budgat eka imdb agaya wage dewalut keewot narakada

  5. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ඉක්මනින් තව සුපිරි එකක් උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...

  6. Rashmika dumidu

    Thanks mch

  7. Ashan Maduranga

    thanks machan keep it up jaya wewa

  8. Samsung j7

    Thanks brother....

  9. Luchnik

    Thanks broo.....

  10. Udara Damith Dissanayaka

    සැර ඒවත් තියෙනවද
    කමක් නෑ බලලා
    දානවා

  11. Kulanjana Maduranga

    subata thanks...

  12. Tharaka

    THANKS..............

  13. asela12345

    Thanks ..

  14. sasala

    thanks bohoma

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. prasakr

    jaya wewa supiri

  17. dlen

    Thank You.

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සසිඳු සහෝ.
    ජයෙන් ජය.

  19. Niroshjanith

    Thanks bokkha

  20. AsithaDilruwan

    Ela saho thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Arunagunathilaka

    Thanks.........

  23. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  24. asalk

    Thanks Bro....Nice Work...