Watch Trailer

Chalte Chalte (2003) | එමින් ගමන් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ, ඔන්න ඉතින් ලස්සන ආදර කතාවක් සහිත හින්දි චිත්‍රපටියක් අරගෙන මමත් ආවා, මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම වෙනවා. ඒ වගේම කලින් උපසිරැසියට ප්‍රතිචාර දක්වපු හැමෝටම වගේම මට සහයෝගය දුන් හසිත සහෝදරයාටත් ස්තුතිය පුද කරන ගමන් අපි දැන් film ඒක දෙසට යොමුවෙමු. කතාවේ ඉන්නවා රාජ් කියලා තරුණයෙක්. එයා අප…

Chalte Chalte(2003)

ඉතින් යාලුවනේ, ඔන්න ඉතින් ලස්සන ආදර කතාවක් සහිත හින්දි චිත්‍රපටියක් අරගෙන මමත් ආවා, මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම වෙනවා. ඒ වගේම කලින් උපසිරැසියට ප්‍රතිචාර දක්වපු හැමෝටම වගේම මට සහයෝගය දුන් හසිත සහෝදරයාටත් ස්තුතිය පුද කරන ගමන් අපි දැන් film ඒක දෙසට යොමුවෙමු.

කතාවේ ඉන්නවා රාජ් කියලා තරුණයෙක්. එයා අපනයන බිස්නස් එකක් තමයි කරන්නේ. ඊට අමතරව එයා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් එයා රස්සාව කරන අතරතුර එයාගේ ට්‍රක් එකට එක්තරා ගෑණු ළමයෙක්ගේ කර එකක් හැප්පෙන්නේ යනවා. එයා තමයි ප්‍රියා. ඉතින් රාජ් ප්‍රියා දුටු මොහොතේ පටන් ආදරය කරන්න ගන්නවා. ඒත් එයා කොහෙද කව්ද කියල එයා දන්නේ නෑ ඉතින් රාජ් එයා හැමතැනම හොයල හොයලා එයාව හොයාගන්නවා ඒත් ඒ වෙනකොට ප්‍රියා විවාහ ගිවිසගන්න වෙනත් රටකට යන්න ලෑස්ති වෙනවා කොහොමහරි රාජ් එයාගේ ආදරය ප්‍රකාශ කරත් ප්‍රියා වෙනස් කර ගන්න එයාට බැරිවෙනවා. ඉතින් රාජ් ප්‍රියාව වෙනස් කරගන්න නොයෙක් දේවල් කරනවා. අවසානයේ එයා වෙනස් වෙයිද? ප්‍රියා තමන්ගේ විවාහය අතහැරලා රාජ්ව විවාහ කර ගනීවිද යන සියලු දේටම පිළිතුරු සොයාගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා

මේ චිත්‍රපටියේ රාජ්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩයේ කිං කාන් වන ශාරුක් කාන් විසින් වන අතර රාණි මුකර්ජි විසින් ප්‍රියාගේ චරිතයට පන පොවනවා. සම්මාන රාශියකට වගේම ගොඩක් ලස්සන ගීත කීපයකටම හිමිකම් කියන මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ Aziz Mirza විසින් වගේම සංගීත අධ්‍යක්‍ෂනය aadesh shrivastava විසින් සිදු කර තිබෙනවා. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් සමගින් හමුවෙමු

Chalte Chalte (2003) on IMDb

 

 

695 MB කොපිය මෙතනින් බාගන්න

fdcc513b007fba4237057bb804124c8c7f75e1dc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,221 downloadsDownload Chalte-Chalte-2003.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

3,221 downloadsDownload Subtitles61 KB

32 comments

  1. Sach

    සබට තුති සහෝ !!!!

  2. Sach

    සබට තුති සහෝ !!!!
    ඔබට ජය !!!!

  3. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට.

  4. Sisira Hegoda

    Thanks.

  5. නලින් පෙරේරා

    ස්තුතියි තාරක සහෝ!

    ජය වේවා!

  6. hasitha dhananjaya

    meka mama asama film ekak.sub damma tharaka yaluwata thanks godak.meka mama baiscope eken meeta kalinuth req kala.meka dunnata baiscope ekatath jaya wewa.....! a wagema devdas , pardes , taara rum pum film walath sub denna.

    thanks

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  8. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks THARAKA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  10. Pradeep

    Sabata godak Thanks saho...................

  11. Global

    නියමයි. සුපිරි..!

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak..
    mama aasama film ekak..
    lassana film ekak..

  13. G V & M C

    elaz.
    "Deewana" Film Ekata Sub Denawada Pls..

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  16. sisurucharith

    mama me film eka danakam balan hitiye ..thanks baiscope

  17. Naween

    නියමයි සහෝ.මේකට සබ් දෙයි කියලා ගොඩක් කල් හිටියා.ඔය තියෙන්නේ එළකිරි වගේ...
    උපසිරැසියට බොහොම ස්තූතියි ...
    ඔබට ජයෙන් ජය...!

  18. Kasun

    Chalte Chalte 2003 Hindi 720p DvDrip x264 AC3 5.1[TG] me dvd rip ekata set wenna sub eke denna puluwanda macho.......

    Thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. දමිත්

    මමත් කැමතිම නලුවෙක් ඉන්න ෆිලුමක් තාරක උපසිරැසි ගන්වලා තියෙන්නේ..
    සුබ වේවා..ජයෙන් ජය සහෝ..

  21. Ash

    thanks saho

  22. ඉෂාර වෙත්තසිංහ

    නියමයි සහෝ.............
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..................
    ඔබට ජය............

  23. “චූටී මල්ලි”

    තුම් බීට ගරියා චලෝ
    එලස්
    දිගටම දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය.......

  24. Naween Samaranayaka

    Thanks a lot mcn.. Me film eka mn gdk kmtie mn meke sub eka danakn bla htye..finaly tnx mcn.. Oygn tawa help ekak illanna tynwa.. Puluwann TARA RUM PUM film eke sub ekt danawada...

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. sk

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  27. namika

    බොහොම ස්තුතියි සහෝදරයා උපසිරසියට! මම බොහොම ආසා කරන ලස්සන සලරුවක් මේක.
    ඔයා ලස්සන කතාවක් තෝරාගෙන තියෙන්නේ. තවත් මේ වගේ එකක් දෙන්න ඈ!

  28. තාරක නුවන් දිල්හාර

    අදහස් දක්වූ සැමට තුති..

  29. dinuka sudara

    thank you

  30. nrjayasinghe

    Thanks
    Download Again

    1. paduma thero 1999

      Meka download karanne kohomd

  31. arawindasunimal

    thanks