Watch Trailer

Horns (2013) | දේව සාපයක්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මෙදා පාර අරගෙන ආවා 2013 වසරේ එකක්.මේකේ අපි කවුරුත් දන්න කොලුවෙක් තමා ප්‍රධාන නළුවා.මේකේ මේ කොලුවාට එළුවාට වගේ අං දෙකක් එනවා.දෙවියන්,දේව සාපයන් ගැන කියවෙන කතාවක්. කියන්න ඕන දෙයක් තමා මේකේ ඉංග්‍රිසි උපසිරැසියේ වෙලාවල් වල පොඩි අවුල් වගයක් තිබුනා. මම පුලුවන් තරමින් ඒවා නිවැරැදි කරා. චිත්තර පටිය ගැ…

Horns (2013)

ඔන්න මෙදා පාර අරගෙන ආවා 2013 වසරේ එකක්.මේකේ අපි කවුරුත් දන්න කොලුවෙක් තමා ප්‍රධාන නළුවා.මේකේ මේ කොලුවාට එළුවාට වගේ අං දෙකක් එනවා.දෙවියන්,දේව සාපයන් ගැන කියවෙන කතාවක්. කියන්න ඕන දෙයක් තමා මේකේ ඉංග්‍රිසි උපසිරැසියේ වෙලාවල් වල පොඩි අවුල් වගයක් තිබුනා. මම පුලුවන් තරමින් ඒවා නිවැරැදි කරා.

චිත්තර පටිය ගැන කියන්නම්කෝ ටිකක්.ගොඩාක් ආදරෙන් ඉන්න ජෝඩුවක් ඉන්නවා. එක පාරටම කෙල්ලව කවුරු හරි මරනවා.මේකට හැමෝම සැක කරන්නේ එයාගෙ පෙම්වතාව. සැක කරාට හිරේ දාන්න තරම් සාක්ෂි නෑ.මිනිස්සු මෙයාට සාප කරනවා.මෙයත් දෙවියන්ට අගෞරව කරනවා.කොහොමින් හරි මෙයාට ඒක පටිසන් දීලා අං එනවා.මේ අං නිසා මෙයා ගොඩක් දේවල් කරනවා,කර ගන්නවා.කවුද මෙයාගෙ පෙම්වතිය මැරුවේ?ඇයි මැරුවේ?අං හින්දා මොකද වෙන්නේ? කවුද මේකට සම්බන්ධ?…ප්‍රශ්න ගොඩයි.විසදුම තමා ෆිල්ම් එක බලන එක.

හැමොටම බාගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා…..ජය…!!!

Horns (2013) on IMDb

 

 

300 MB (HD) කොපිය මෙතනින් බාගන්න

07BFC80AED4139B1B27CD2D7E123548819366A4D

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

FF6FFB4D7DAA8C49057230BC26B6D05286ADBED7

1.72 GB (HD) කොපිය මෙතනින් බාගන්න

383833AB387FC4DE99CE9274CBC45B99F88515CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,593 downloadsDownload Horns-2013.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාමල් දිද්දෙණිය

Subtitles

2,593 downloadsDownload Subtitles118 KB

36 comments

  1. Rashan

    Thanks Bro sub ekata

  2. නලින්

    ස්තුතියි නාමල් සහෝ..

    මේත එනකල් බලා ගෙන උන්නේ

    ජය වේවා!

  3. anuradha

    torrent eka ganna bene macho..

  4. Dayan

    Aiye meke torrent aka ganna bane

  5. dhananjaya

    torrent eka ganna bene macho..poddak mata kiyanna ganna vidiya.plzz

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. පොඩි කොපියක් තියන නිසා අපිටත් බලන්න පුලුවන්.

  8. SaDuN dAnUsHkA

    බොහොම ස්තුතියි
    උපසිරැසියට තුති.....

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  10. prashan

    torrent eka download wenne natoooo....

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks NAMAL saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  13. රවිඳු නිපුන්

    එල සහෝ...
    දිගටම සබ් කරමු..
    තෑන්ක්ස් මේකට!

  14. Global

    නියමයි. සුපිරි..!

  15. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  16. bee

    tnx tnx jaya wewaaaaaaaaaaaaa

  17. milan.

    torrent file is not working

  18. Rathne

    TORRENT eka ganna baa... :(

  19. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ…. මෙි වෙන මහන්සියට.
    ඒ වගේම බොහෝම පිං

  20. Naween

    නියමයි සහෝ.හොරර් එකක් නම් අනිවා බලනවා.උපසිරැසියට බොහොම තෑන්ක්ස්...!

  21. krishantha

    pls machanla mata me film eka ganna hati kiyanawada

  22. HORROR

    ටොරන්ට් එක ගන්න බෑ මචන්... ලින්ක් 3 ම වැඩ නෑ

  23. prasad

    torrent eka ganna be. weda nethoooo
    plz give us another links

  24. madawa

    torrent file is not working

  25. රොයිලි

    බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. දමිත්

    ස්තුතියි නාමල් සහෝ උපසිරැසියට.
    ජයෙන ජය

  27. amarajith

    enakan balan unne...bohoma sthuthi machn..jayama wewa

  28. chameera

    i cant download

  29. “චූටී මල්ලි”

    එලස්
    දිගටම දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය.......

  30. Shyan Rhythmika

    thanks....good film with good subtitles thanks......!!!

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. pissumagulak

    mona magulakda yako me hama ekaama niyamai kiya kiya msg danawa mokakda meke niyame download wenneth na balannath kalin niyamai lu hina kala pana yanawa ubalage wada

  33. Dracula

    dewa saape download wenne nathooooooo........

  34. Chandimal

    Thanks for the subtitles. Keep up the good work

  35. Sangeeth Samarasinghe

    Thanks for your sub..Film aka kalin Balala theyenawa. Hoda Film akk.. Download Wenne na 720 rip aka Seed adui hodatama.. 1080 rip aka puluwan..yify try karanna..