ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරන් ආවා.මේකත් ගොඩක් ජනප්‍රිය උන චිත්‍රපටයක්.මේක Crime, Mystery, Thriller ගණයට අයත් ෆිලුමක් .ඒවගේම IMDb දර්ශකයේ 6.5 ලැබිලා තියෙනවා .ප්‍රධාන නලුවා Unni Mukund මෙයා ගැනනම් ඉතින් මලයාලම් බලන ඔක්කොම දන්නවනේ. නිලියෝ දෙන්නෙක් ඉන්නවා Shruti Rama, Shivada Nair. ඉතින් කතාව ග…

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරන් ආවා.මේකත් ගොඩක් ජනප්‍රිය උන චිත්‍රපටයක්.මේක Crime, Mystery, Thriller ගණයට අයත් ෆිලුමක් .ඒවගේම IMDb දර්ශකයේ 6.5 ලැබිලා තියෙනවා .ප්‍රධාන නලුවා Unni Mukund මෙයා ගැනනම් ඉතින් මලයාලම් බලන ඔක්කොම දන්නවනේ. නිලියෝ දෙන්නෙක් ඉන්නවා Shruti Rama, Shivada Nair. ඉතින් කතාව ගැන කිව්වොත්, මුලින්ම අරුන්දතී කියලා ගෑනු කෙනෙක් කාර් එකේ යනවා. කොලිමාලා කියලා කන්දක.ඉතින් පිටිපස්සෙන් ලොරියක් ඇවිල්ලා මේ ගෑනු කෙනාගෙ කාර් එක කන්දෙන් පහලට දානවා. ඒ එක්කම ලොරිය අත් කරත්තයකත් හැපෙනවා.අත්කරත්ත කාරයගේ දුවත් එක්කම ඒක කන්දෙන් පහලට වැටෙනවා. කන්දෙන් වැටෙන්න ඔන්න මෙන්න තියලා.අරුන්දතී ෆෝන් එක එලියට විසි කරනවා. ඒක වැටෙන්නෙ අත්කරත්තකාරයා ලග.

එතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ.අර්ජුන්(Unni Mukund)කියන තරුණයා හෝක් අයි කියලා පෞද්ගලික රහස් පරීක්ෂණ ආයතනයක වැඩට යනවා. ඒකෙ ප්‍රධානියා අයිරීන් කියලා තරුණියක්. ඉතින් එයා අර්ජුන්ට පවරනවා මිනිස්සුන්ගෙ පෞද්ගලික විස්තර හොයන්න. ඒවගේම අයිරින්ගෙ හිතේ අර්ජුන්ට ආදරේකුත් ඇතිවෙනවා. අර්ජුන් ගොඩක් කැපවීමෙන් රාජකාරි කරන්නෙ. දවසක් මෙයා සාමිකෙනෙක් වගේ වෙස්වලාගෙන වැඩකට ගිහිල්ලා ඇවිල්ලා. බීච් එකේ හැංගිලා ඒ ඇදුම් ගලවා ගලවා ඉන්නකොට ඇන්ඩ්‍රියා කියලා කෙල්ලෙක්ට මාට්ටු වෙනවා. වැඩේ කියන්නේ ඊට පහුවෙනිදම අයිරීන් ඇන්ඩ්‍රියා ගැන හොයන්න අර්ජුන්ට දෙනවා. පස්සෙ අර්ජුන් දැනගන්නවා ඇන්ඩ්‍රියා අනාථයෙක් කියලා. ඇන්ඩ්‍රියා ඒ අනාථ නිවාසෙම පොඩි අයට උගන්වනවා.

අර්ජුන්ට ඇන්ඩ්‍රියා ගැන ආදරයක් ඇති වෙනවා. ඔය අතරේ අර්ජුන් විස්තර හොයන කට්ටිය හදිසි අනතුරු වලින් මැරෙන්න ගන්නවා. හදිසියේම ඇන්ඩ්‍රියා අනතුරකින් රෝහල් ගත කරනවා. ඉතින් අර්ජුන් බයවෙලා එයාගෙ මුරට යාලුවෙක්ටත් ඉන්න කියනවා. මොනවා කරත් කෙනෙක් රෝහලේදි ඇන්ඩ්‍රියාව පැහැර ගන්නවා. එයා කියනවා අර්ජුන්ට තැනකට එන්න කියලා. ඉතින් අර්ජුන් ගියාම එයාව අත්තඩංගුවට ගන්නවා. බලනකොට එය පොලිස් ලොක්කෙක්. එයා වෙච්ච මිනීමැරුම් වලට අර්ජුන්ට චෝදනා එල්ල කරනවා.මොකද එයානේ ඔත්තු බැලුවේ. අර්ජුන් කියනවා ඒවා මට බාරදුන්නෙ හෝක් අයි කොම්පැනියේ අයිරීන් මිස් කියලා.ඉතින් පොලිස් ලොක්කා අර්ජුන් එක්ක හෝක් අයි කාර්‍යාලෙ තිබ්බ තැනට යනවා. ගිහිල්ලා බලනකොට එතන තියෙන්නෙ පළතුරු ගබඩාවක්. ඉතින් දෙන්නටම පුදුමයක්.

හෝක් අයි එක කාගෙද? අයිරීන්ට මොකක්ද උනේ? ඇන්ඩ්‍රියාගෙයි අයිරීන්ගෙයි සම්බන්ධයක් තියෙනවද? ඇත්තටම මිනිස්සු ඝාතනය කරේ කවුද ?මොකටද? මේ ඔක්කෝටම උත්තර ෆිල්ම් එක බැලුවම හම්බෙයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Tamilrockers DVDRip පිටපත සඳහා වලංගු වේ.

8,178 downloadsDownload Chanakyatanthram-2018.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

8,178 downloadsDownload Subtitles33 KB

45 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank broo sub ekata...

  2. chamallakshan

    thankz macho malayalam walata sub denawata,,digatama malayalam walata demu.

  3. Krishan NiShalya

    බොහොම ස්තූති
    දිගටම මලයාලම් වලට සබ් කරන්න

    Good Luck Bro

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. Nuwan_Hero

    thanks sub ekata Gnome Alone 2017 cartoon eke sub demuko

  6. N_R

    thank you.

  7. j.weerasinghe

    SUb 1kta thanks....

  8. oshanda

    thanx sahoo...

  9. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  10. gihan perera

    Good job bro...Well done...keep continue it...see soon....god bless you....

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. sadeepaT

    Sub ekata thanks... kathawa Thegidi tamil film eke copy ekak wageneda.

  13. Nuwandika Dil

    Elama

  14. subodha

    Thanx bro..

  15. ThilinaDinelka

    Ela ela...subata thnx.....#Aabhaasam film eketh suba dennakooo....

  16. Hemantha De Silva

    ස්තුතියි චතුර....

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Madhura prasad

    bohoma thuthi bro

  19. jstar

    brilliant work bro thanks a lot

  20. SanjulaJeter

    දිගටම සබි දෙන්න .
    thanks

  21. rangika Kariyawasam

    සුප්පා මචං.නියම ෆිලුමක් .සබ දුන්නට ෆටිටම තෑන්ක්ස් මචං. තව තවත් සබි ඔිනා.ආදරෙ අහස තරම්. ජය හෝ

  22. harshani11112

    ස්තුති චතුර සහො ......

  23. D.Chamara

    bohoma sthuthi sahooo

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Lalani Maduwanthi

    Godaaak pin,,,,chathura malli

  26. Lalani Maduwanthi

    Thank you malli

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. malith

    ELa ela

  29. Kanchaka

    Thanks bro

  30. Kovidu

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ, මලයාලම් වලටම සබ් දෙමු, ජය වේවා!!!!!!

  31. sapumal123

    ptta saho jaya wewa

  32. Menaka Herath

    බොහොමත්ම ස්තූතියි සබට සහෝ.....
    තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!!!!!

  33. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  34. Janith Sachintha

    man aththatama baiscopelk eka peththe aniwarenma dawasata dethun parak ena yana kenek widiyata mage ahe newathuna film ekak meka mokada kiuwoth meke tag line eka e wagema sith adagannasulu wistharayath nisa api balamu ehenan baalama thanks u ape baiscopelk hemadenatama subapathanawa digatama karagana yanna suba gaman

  35. madushangamage

    thankes bro

  36. දිල්ශාන් සචින්ත

    නියමයි ඈ. දිගටම සබ් දෙමු. ජය.

  37. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  38. Gandhaka Indrajith

    Thanks for the subtitle

  39. Sajithlakshan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  40. sublove

    sthuthi me sub eka apita balana genawata

  41. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  42. Gmail

    thanks mchn

  43. thara_sam

    bohoma sthuthi...Jaya wewa!

  44. nalin83dhanus

    Thanks aiye

  45. Prabodha Jayakody

    Thanks...