ඔන්න අද මම ගෙනාවේ ගම්බද කතාවක්, මේකේ නළුවා වන්නේ පරණ සුප්‍රසිද්ධ නළුවෙකු වන Murali ගේ පුතා වන Atharvaa ය. මොහුගේ තාත්තා දෙමල සිනිමාවේ තැනක් ලැබුණු අතර පුතාට එය නොහැකි විය, නමුත් හොඳ දක්ෂ නළුවෙක් කියලා මට සැකයක් නැතිව කියන්න පුළුවන්, මොහුගේ Paradesi (2013) චිත්‍රපටය බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති…

ඔන්න අද මම ගෙනාවේ ගම්බද කතාවක්, මේකේ නළුවා වන්නේ පරණ සුප්‍රසිද්ධ නළුවෙකු වන Murali ගේ පුතා වන Atharvaa ය. මොහුගේ තාත්තා දෙමල සිනිමාවේ තැනක් ලැබුණු අතර පුතාට එය නොහැකි විය, නමුත් හොඳ දක්ෂ නළුවෙක් කියලා මට සැකයක් නැතිව කියන්න පුළුවන්, මොහුගේ Paradesi (2013) චිත්‍රපටය බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති, මොහුගේ රඟපෑම කොහොමද කියලා. මේකේ සිංහල සබ් එක කරන්න ගිහිල්ලා මාර කට්ටක් කෑවා, මොකද මේකේ ඉංග්‍රීසි සබ් එකක් නැති නිසා ලයින් ගගහා අසාලිවිමක් කලේ, අනිත් එක මේක ගම්බද භාෂාවක් නිසා තරමක් අපහසු වුනා සබ් එක කරන්න, ඊට පස්සේ මේක කරන්න අපේ අම්මාගෙනුත් අන්තිමේදී උදව් ඉල්ලගත්තා නොවෑ.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ A. Sarkunam විසිනි. මේක නිෂ්පාදනය කරන්නේ Naan Kadavul, Avan Ivan, Paradesi වැනි චිත්‍රපට අධ්‍යක්ෂය කරපු ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ෂක වරයකු සහ සිනිමා නිෂ්පාදකයෙකු වන Bala විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය, S. N. Arunagiri කර ඇති අතර, පසුපෙළ සංගීත අධ්‍යක්ෂණය, Sabesh-Murali විසින් සිදු කර ඇත.
මෙහි කතාව වන්නේ, මෙහි ගම් දෙකක් තියෙනවා, එක ගමකට වතුර වලින් ප්‍රශ්නයක් නැති අතර අනිත් ගමේ වතුර එන්නේ තනිකර ලුණු රහකින්, ඉතින් අල්ලපු ගමේ තියෙනවා වැවක්, එහි වතුර තමයි ගමේ අය භාවිතා කරන්නේ, ඉතින් ඒ වැවේ වතුර ඒ ගමේ උදවියට භාවිතා කරන්න දෙන්නේ නැහැ, නිකන් හරි ඒ වතුර භාවිතා කලොත් එහෙම ගම් දෙකේම උදවිය ගහමරා ගන්නවා. ඉතින් පාරි (Atharvaa) ගේ තාත්තා මේකට කැමති නැහැ, එයා බලන්නේ අල්ලපු ගමට කොහොම හරි හොඳ වතුර දෙන්න, ඉතින් අවසානයේදී ගම් දෙක අතර ඇති වුන රණ්ඩුවක් නිසා පාරිගේ තාත්තා මැරෙනවා, ඉතින් පස්සේ පාරි හොර වීසා එහෙකින් සිංගප්පුරුවට ගිහිල්ලා පොලිසියටත් අහු වෙලා ගුටි කාලා එහෙම ගමට එනවා, මෙයා පොඩි කාලේ ඉඳලම ආදරය කරපු කෙල්ලවත් බලන්න ආසාවෙන් තමයි එන්නේ, නමුත් තවම මේ ආදරය සෙට් නැහැ හොඳේ. මෙයා ආදරය කරන කෙල්ලගේ තාත්තාට කියන්නේ “මිල් කාරයා” කියලා, මොකද එයාට හාල් මෝලක් අයිතිව තියෙන නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් මිල් කාරයාට තමයි, අර වැව අයිතිව තියෙන්නේ, පාරි හැමවෙලාවෙම බලන්නේ ඒ වැවේ අයිතිය අල්ලපු ගමේ උදවියට අරගෙන දෙන්න, මොකද ඒ ගමේ ලුණු වතුර බීලා බිලාම, ඒ ගමේ කට්ටියගේ පෙනහළු වල ගල් හට ගෙන ගොඩාක් අය මැරෙනවත් එක්ක, ඉතින් අවසානයේ මේ වැව ඒ ගම් වාසීන්ට ලැබුනාද, පාරි කොහොමද මේ වැවේ අයිතිය ඒ ගම්වාසීන්ට ලබාදෙන්නේ, පාරිගේ ආදරය මිල් කාරයා භාර ගනීවිද, කියලා ඔයාලා චිත්‍රපටය බලලා දැන ගන්න, මම ගියා එහෙනම්, මේ සබ් එකේ පොඩි අවුලක් තියෙනවා, මේකේ වැව කියන වචනේ වැරදිලා ඇළ කියලා වැදිලා ඇති, ඒක එච්චර හිතන්න එපා හොඳේ. 😀
එහෙනම් මම ගියා, ඔබට ජය !!!
400 MB (HD) කොපිය මෙතනින් බාගන්න
8D72C821A41050F77043718B06A9E384334D7F31705 MB (HD) කොපිය මෙතනින් බාගන්න
AF7A0255112D8B20CB0950A59124C0FA27C5F78F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,785 downloadsDownload Chandi-Veeran-2015-baiscopelk.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
27 comments
Yohan
chameera
nice work mchn..... keep it. thanks for U n Baiscope.lk
:DKulanjana Maduranga
niayamai…tamil 1k ne..ela ahhh...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks RAVNDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hiru Pancha
Meka Balanna One... Thankx Saho Sub Ekata... Onna Ada ekatama Mama Gatte... Jaya Wewa.. Thawath Sub Ekak Karanna...
gopichand new Movie (jil-2015) wage
achintha
thnxzzzzz
Kulanjana Maduranga
niayamai…tamil 1k ne....elazzzzzz...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
fz
maxxaaa film akak
bns
supirir
Sanju prasad
patta saho thankx sub ekata.good luck...
Podda
Godak Sthuthi saho sabata, aniwa balanawa,
digatama sub denna :DHiru Pancha
suppa film ekak... puluwannam Gopichand New Movie "jil" diyan
MAHESH
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
silent$
thanx bro !!!!!!!
Shiraj
400 mb ekata sub eka wadada ?
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. අවුලකට තියෙන්නේ මුලු කතාවම ඔයා කියපු එක. :)
Sanjaya
Sub akata bohoma pin saho.....
ROSS
thx...
ROSS
400mb පොඩි අවුලක් තියනවා සහෝ.........
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakmal
බොහොම ස්තූතියි .... සහෝ සිංහල උපසිරැසියට.
ඔයාලගේ මහන්සියට,කාලයට මේ කැපකිරීමට
ස්තුති කරලා මදි....Kushen
Good work bro.Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sanjeewa
thanks
malith
Ela ela
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Onna Ada mama mulma Comment eka Damma Ahenam..! :)