Watch Trailer

Z for Zachariah (2015) with Sinhala Subtitle|ආදරය තාවකාලිකයි, ඇයට උරුම හුදකලාවයි.. [සිංහල උපසිරසි සමඟ]

කාලයකට පස්සේ ඔන්න එහෙනම් ෆිලුමක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. ඒත් කට්ටිය බලනවා ඇති මූ මේ මොනාද කියවන්නේ කියලා. කතාව ආදරණිය එකක්ම නෙවේ. වෙනස් වර්ගයේ එකක්. මෙම චිත්‍රපටය Craig Zobel විසින් අධ්‍යක්ෂණය කරන ලද එකක් වන අතර මෙම චිත්‍රපටය නිකුත් වුණේ ඉකුත් 28 වෙනි අගෝස්තු වෙනිදා. නමුත් ඉක්මණින්ම හොද කොපියක් අන…

Z for Zachariah 2015

කාලයකට පස්සේ ඔන්න එහෙනම් ෆිලුමක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. ඒත් කට්ටිය බලනවා ඇති මූ මේ මොනාද කියවන්නේ කියලා. කතාව ආදරණිය එකක්ම නෙවේ. වෙනස් වර්ගයේ එකක්. මෙම චිත්‍රපටය Craig Zobel විසින් අධ්‍යක්ෂණය කරන ලද එකක් වන අතර මෙම චිත්‍රපටය නිකුත් වුණේ ඉකුත් 28 වෙනි අගෝස්තු වෙනිදා. නමුත් ඉක්මණින්ම හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුණා. IMDb අගය 6.2/10 සැලකිය යුතු මට්ටමක අගයක් ලබාගැනීමට හැකියාව ලැබුනා.  විනාඩි 95 පුරාවට දිවෙන මේ චිත්‍රපටය Drama, Sci-Fi, Thriller ඝණයට අයත් වෙනවා. පොඩි විශේෂයක් තියෙනවා ඒ තමයි මෙය නවකතාවක් ඇසුරින් කරන ලද චිත්‍රපටයකි. තවද චිත්‍රපටය නිකුත් වී පළමු සතිය තුළ බොක්ස් ඔෆිස් වාර්තා අතර ඇමරිකානු ඩොලර් මිලියන 56,902 උපයා තිබෙනවා.

ලෝක විනාශයත් සමග ගම්වැසියන් විශාල ප්‍රමාණයක ජිවිත උදුරාගත් කාලයක, යම් ගමක එක්තරා තරුණ කාන්තාවක් ඉතිරි වෙනවා. ඇය නමින් ඈන් වන්නේය. ඇය හිටන්නේ ඇය විතරයි ඉතුරුව සිටින්නේ කියලා ඇය ඉන්න නිම්න භුමියේ. නමුත් එක් දිනක සියළු දේවල් වෙනස් වෙන්නට පටන් ගන්නවා ඇය නොසිතු විලස. එක්තරා විදිහේ අමුතුම අමුතු ගගනගාමි යනායාවක් වගේ එකකින් මිනිහෙක් එනවා. ඒ මනුස්සයා ආපු හැටියේ ගගනගාමි ඇදුම ගලවලා වතුරට පැනලා නාන්න ගන්නවා. නමුත් ඒ වතුරේ තියෙනවා යම් විෂවීමක්. මොකද ඒ වතුර භාවිතයට නුසුදුසුයි. මොකද ඒ ජලය එන්නේ නිම්නභූමියෙන් පිටතින්.ඇය ඒක ඒ කෙනාට කිව්වම ඔහු බය වෙනවා. ඔහු ගොඩටත් නෙවා. නමුත් ඒ වෙද්දී ඔහුට ඇලජික් එකට ඇවිත් ඉවරයි. ඔහු අසනීප වෙලා දවසක් දෙකක් පමණ ඔත්පල ගතියක් එනවා. නමුත් ඔහුට සනීප වෙනවා. ඔහු නමින් ජෝන්. හැබැයි ඔහුගෙන් නම් වැඩිය තරුණ බවක් පේන්නේ නෑ ඒ නිම්න භුමියේ හිටපු අනෙක් අය දකුණු පැත්තට ගිය බව ථ්මාඅ ඇය පවසන්නේ. නමුත් ඒ අය ගැන විස්තරයක්වත්, ඒ ගියපු අයගෙන් එක්කෙනෙක්වත්  අද වෙනකං ඇවිත් නෑ.

ඒවගේම මේ නිම්න භුමිය තියෙන ගම්මානයේ විදුලි සැපයුම ඇන හිටලා තියෙන්නේ.ජෝන්ගේ උත්සහය ජල රෝදයක් හදලා, ජලයේ ඇති විකිරණශීලි බවෙන්, උත්පාදක යන්ත්‍රයක් හරහා විදුලිය ලබාගන්න. ඒක හදන්න පුලුවන් වෙයිද? ඒවගේම ඒ වෙනුවෙන් කැප කරන්න සිදු වෙනවා. ඒ මොකද්ද? ටික දවසක් යනකොට තව තරුණ කොල්ලෙක් එනවා. ඔහු නමින් කේලබ්. ඈන් කියන්නේ හුදකලාවේ සිටි කෙනෙක්. ඇයට ආදරය සොයා යනවා මේ දෙදෙනා තුලින්. මේ පිරිමින් දෙදෙනා ඉතා කාරුණික වුවද ඔවුන් ගැන නොදන්නා දේවල් නම් බහුලයි. ඔතනින් නතර කරනවා. මොකද ඇත්තටම කතාවේ රසවත් බවක් තියෙනවා. මං ආරාධනා කරනවා මේ කතාව බලන්න කියලා. නමුත් නාට්‍යමය ආශ්‍රිත චිත්‍රපට නොබලන අය මේක නොබලා හිටියට කමක් නෑ. මොකද මේ වගේ ඒවා එයාලට දීලා අහගන්න ඕනේ නෑ. කෝකටත් කියලා ට්‍රේලර් එක බලලම ඉන්නකො.

එහෙනම් ඉතිං ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. බයිස්කෝප්වාසි සියළු දෙනාටම ජයෙන් ජය…!!!

Z for Zachariah (2015) on IMDb

 

 

420 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

60C05A5E4EEDCE6102B76B68D0C6DDCA453A55BE

730 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

AB7DEAEB16D3E2B12107B90F6CE5A80E88568CAB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,846 downloadsDownload Z.for_.Zachariah.2015-BAISCOPELK.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,846 downloadsDownload Subtitles58 KB

18 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kulanjana Maduranga

    niayamai…ela ahh..thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kanchana

    thank saho.. mama nam me wage ewata kemathiy

  5. Kulanjana Maduranga

    elazzzzzz…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. fz

    maxxxaaaa

  7. fz

    thwath subs oneeeeeeeee

  8. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

  9. Dimuthu

    Thank you!

  10. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. thisal

    බොහොම ස්තුතියි සහෝ

  12. lakmal

    thxxxxxxx.............

  13. Global

    Thanka Saho..

  14. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. තිසර නියෝ

    බොහොම ස්තූතියි උපසිරැසියට. . ජය෴෴

  16. අසිත

    එල සහෝ.
    තෑන්ක්ස්.

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. Anonymous

    thanx sub ekt.magrot robbie innwnm natya nemeyi oni filumak baluwa haki.