Watch Trailer

Chandni Chowk to China (2009) with Sinhala Subtitles | හිනාවෙවී මරාගන්න. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි සබ් එක, ජුන්ඩිත්තක් පරණ ෆිල්ම් එකක්. කොහොම උනත් යම් රසයක් තියෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක් කියලා කියන්න පුලුවන්. මේ කතාව IMDb 3.9ක සාමාන්‍ය අගයක් අරගෙන තියෙනවා. සිද්ධු කියල ඉන්දියන් පොරක් චීනෙට ගිහිල්ලා එහෙදි සිද්දවෙන දේවල් ගැන තමයි කතාව තියෙන්නෙ. වැඩිය මොකුත් කියන්නෙ, නෑ බාලම බල…

Chandni Chowk to China (2009)

මගේ දෙවෙනි සබ් එක, ජුන්ඩිත්තක් පරණ ෆිල්ම් එකක්. කොහොම උනත් යම් රසයක් තියෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක් කියලා කියන්න පුලුවන්. මේ කතාව IMDb 3.9ක සාමාන්‍ය අගයක් අරගෙන තියෙනවා. සිද්ධු කියල ඉන්දියන් පොරක් චීනෙට ගිහිල්ලා එහෙදි සිද්දවෙන දේවල් ගැන තමයි කතාව තියෙන්නෙ. වැඩිය මොකුත් කියන්නෙ, නෑ බාලම බලන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජය !!!

කලින් පලවු ලිපිය..

හ්ම්..මේ ෆිල්ම් එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ..මම දන්නෙ නෑ අනික් අයට මේක කොහොම්ද කියල..මට නම් මේක එච්චර අල්ලල ගියේ නෑ..මම මේකෙ කතාව කෙටියෙන් කියන්නම්කො..එතකොට ඔයාලට හොදයි කියල හිතුනොත් බලන්නකො..හ්ම්ම්ම්..මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අක්ෂය කුමාර්..අපි පොරට ඒ නමින්ම කතා කරමුකො..අක්ෂය ඉන්දියාවේ සාමන්‍යය ගැමියෙක්..පොර බරටම ශාස්තර වගේ ඒව විශ්වාස කරනව..ඔහු පසුගිය ආත්මයක චීනයේ වීරයෙක් විදියට ඉදල තියනව..මොහුව දැකල මේ ඒ වීරයා බව අදුරගන්නා චීන ජාතිකයන් පිරිසක් මොහුව චීනයට ගෙන්න ගන්නව එහි සිටින කෲර,සටන්කාමී ධනවතෙක්ගෙන් (පැහැදිලිව කිව්වොත් දුශ්ටයාගෙන්) එහි ගමක් බේරාගන්න..හැලහැප්පීම් ගොඩක් මැද කතාව ගෙවෙනව.කොහොම හරි පොර කුංෆු ඉගනගනගෙන අර දුශ්ටයා පරාද කරන එක තමයි කතාව..අනේ මන්ද..මේක බලන කොමඩි ෆිල්ම් එකක් හැටියට සාර්ථකයි කියල නම් මට කියන්න බෑ..මුලු කතාවම අසාමන්‍යයි..එච්චර හිනා යන්නේත් නෑ( මට විතරද කියල නම් මම දන්නේ නෑ )වෙන බලන්න කිසිම ෆිල්ම් එකක් නැත්නම් විතරක් මේක බලන්න කියල තමයි මම නිර්දේෂ කරන්නෙ… 😀

Chandni Chowk to China (2009) on IMDb

 

680 MB කොපිය මෙතනින් බාගන්න

242530e209333f38680a69559ba63a1956e1586c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,194 downloadsDownload Chandni-Chowk-to-China-2009.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදිත් අමන්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

උදිත් අමන්ද

Subtitles

6,194 downloadsDownload Subtitles41 KB

44 comments

  1. Admin

    can you please add the quality(DVD Rip) torrent file.

  2. පොතේ ගුරා

    එළ මචං..මේකෙන් කට්ටිය ප්‍රයෝජනයක් ගන්නව දැක්කම සතුටුයි මට.. :)

  3. නලින් (Boman)

    මමත් ගිය සතියේ මේක බැලුව. මමත් තරමක් බලාපොරොත්තු කඩවිමකට තමයි ලක් උනේ. කතාවස්තුවේ සමහර සිද්ධී ඔයා කිවුව වගේ තරමක් විශ්වාසයෙන් නරඹන්න අපහසුයි. එක් අවස්ථාවක් තමයි සහෝදරියන් දෙදෙනා මාරු වන අවස්ථාව.

    මේ ලිවීම හරි ප්‍රයෝජනවත්. මෙහි ලිපිය මගින් බිල්ලු බාබර් කියන චිත්‍රපටය ගැන උනන්දුවක් ඇතිවෙලා මම අද ඒක බාගත කලා. රෑ වෙද්දි බලන්න හිතන් ඉන්නවා. බොහොම ස්තූතියි.

    1. machan

      apita kawadda sinhala denneeeeeeeee

    2. Pasindu

      Ana maka ba ganna link aka dannako

  4. Subhash

    my advise about this movie is "DONT WASTE YOUR TIME WATCHING THIS STUPPID MOVIE.

  5. Subhash

    My advice about this movie is "Do not Waste Your Time Watching This Stupid Movie”

    It is a piece of shit

  6. රිවස්

    මේක නියමයි.හොදට හින වෙන්න පුලුවන්.සමහර තෑන් තාත්වික නෑ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්.නමුත් ඒ විශ්ව ශක්තිය පෙන්නන්න තමයි edit කරල තියෙන්නෙ.

  7. Anonymous

    meka ba ganne kohomada….?
    ane man sinhalen liyanna danneth na,sry………..

  8. Baba

    machan english sub tiyanawada banna hadnne

  9. Baba

    meke bana link eka koheda tiyenne

  10. ranwan

    actually this is not very good comedy,bt they marketed this as a best ever comedy... bt hina yanne ne echchara

  11. Ama

    where is the link of this movie ?? Need help :)

  12. thilina

    where is the link? pls update.

    thanks.

  13. baba

    koheda me film eke download link eka

  14. maraya

    good

  15. pasindu

    me film eke link eka dennako... apita download karaganna ona... api kamathi mekata

  16. yohan

    machan.. me film eka ubata hoda nathi unata .. uba danne kohomada anith ewunta hoda na kiyala.. oya kamathi awata witarak nemeine anith aya kamathi.

  17. pasindu

    thank you machan... ela kollek..

  18. uda

    කොමඩි කීවට මේකේ හිනා යන කොමඩි නෑ.
    චිත්‍රපටිය තමා කොමඩිය හා හා හා :P

  19. uda

    ඇයි දෙයියනේ මෙහෙමත් අමතක වෙනවද හැබෑටම?
    මේකෙ අග ඉගි කරන හැටියට දෙවෙනි කොටසක් එන්න ඉඩ තියෙනවා. ඒත් හරියටම කියන්න බෑ එයිද කියලා. ඒව මොකක් වුණත්, සිංහලනම් දෙන්න වටින ෆිල්ම් එකක්!

  20. shakhila

    sub eka naddooooooooo?

  21. දයා

  22. vinura

    meke thiyenne english sub english barinam ballanna epa

  23. Nawod Kasun

    best

  24. අසෙල්

    Suba denako

  25. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  26. Dinujaya

    macho puluwannam me movies 2 hoyala diyanko.mamath sahenda heuwa eth hamba une na .seed wadipura thiyena torrent ekak puluwannam hoyala diyan. "Agent Vinod" / "Ek Tha Tiger"

  27. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  28. Kulanjana Maduranga

    niayamai…thanks UDITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. තිසල්

    තැන්ක්ස් බන් එල

  30. රොයිලි

    බොහොම ස්තූතියි උදිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. nelson

    Thanks Brother

  32. Sanjaya

    ස්තුතියි උපසිරසියට සහෝ !

  33. dinesh

    Khatta Meetha (2010) machn me film akata sinhala sub dennako

  34. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.....
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  35. Eranda Malith 2.0

    Thanks mcn

  36. arawindasunimal

    yhanks sub ekata

    1. arawindasunimal

      thanks sub ekata

  37. tharaka701

    thanx bro

  38. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  39. Anonymous

    Meke sub naane
    File eka empty ne

    1. Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.