හොදයි හැමෝටම සුබ දවසක් කියලම පටන් ගන්නම්කො,නැත්තන් හරි නැනේ නේද.මම කව්ද කියලා ඔයගොල්ලෝ දන්නේනම් නැතුව ඇති.ඔව් ඉතින් මේ මගේ පලවෙනි උපසිරසි නිර්මානයනේ.මට මේ බයිස්කෝප් එකට උපසිරැසිය හදන්න කියල හොයලා දුන්නේ සමීර චතුරංග සහෝදරයා.මුලින්ම ඉතින් එයාට තමයි ස්තුති කරන්න ඕනි. මොකද මගේ පලවෙනි සබ් එකට මට හොයලා ද…
හොදයි හැමෝටම සුබ දවසක් කියලම පටන් ගන්නම්කො,නැත්තන් හරි නැනේ නේද.මම කව්ද කියලා ඔයගොල්ලෝ දන්නේනම් නැතුව ඇති.ඔව් ඉතින් මේ මගේ පලවෙනි උපසිරසි නිර්මානයනේ.මට මේ බයිස්කෝප් එකට උපසිරැසිය හදන්න කියල හොයලා දුන්නේ සමීර චතුරංග සහෝදරයා.මුලින්ම ඉතින් එයාට තමයි ස්තුති කරන්න ඕනි. මොකද මගේ පලවෙනි සබ් එකට මට හොයලා දුන්නේ පට්ටම ෆිල්ම් එකක් නිසා. ඒවගේම බයිස්කෝප් සෙට් එකටම ස්තුති මට අවස්තාවක් දුන්න එකට.
ඉතින් එහෙනම් වැඩි කතා පස්සට තියලා බයිස්කෝප් එක ගැන කියන්නම්කො නේද.හොදයි මේ ෆිල්ම් එකේ නම තමයි Chain Of Command. මේ ෆිල්ම් එක එලියට දාල තියෙන්නේ සැප්තැම්බර් අටවෙනිදා වැඩි කාලයක් නම් නෑ ෆිල්ම් එක ඇවිල්ල. එක නිසා IMDB එකේ තියෙන්නේ 3.5ක අගයක්. හොදයි මේ බයිකොප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kevin Carraway කියන අධ්‍යක්ශක වරයා. හොදයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කතාව දිව යන්නේ හමුදාවේ සේවය කරලා නිවාඩුවට ගෙදර එන James Webster ට ආරංචි වෙන්නේ තමුන්ගේ මල්ලි මරලා දාල කියන ආරංචිය. පස්සේ මෙයා මල්ලිව මරපු අය හොයාගෙන යන්න තීරණය කරනවා. හැබැයි මිනිහා අතගහන්නෙනම් හොද වැඩකට නෙමේ. ඉතුරු ටික කතාව බලලම දැනගන්නකො.මේකේ ප්‍රධාන චරිතේ ඒ කියන්නේ James Websterට රගපාන්නේ ඔයාලා හැමෝම වගේ දන්නා Michael Jai White මෙයා රගපාපු බයිස්කෝප් ටිකක් ගැනත් කියන්නම්කො. Blood and Bone (2009), Falcon Rising, Undisputed 2: Last Man Standing (2006) ඔය ටික කිව්වම දන්නවනේ කව්ද කියල. සුපිරිම වැද්දෙක් තමයි, ඒවගේම අනික් කෙනා තමයි. Steve Austin එහෙම කිව්වට හැමෝම දන්නේ stone cold කියලනේ මෙයා ගැන ඉතින් කියන්න දෙයක් නෑ පොඩි එකා ඉදන් දන්නවනේ.ඒවගේම Max Ryan නුත් ප්‍රධාන චරිතයක් විදිහට ඉන්නවා ඉතින් දැන් හිතාගන්න පුළුවන් නේද ෆිල්ම් එක කොහොම තියෙයිද කියලා.
එහෙනම් මේක බාගෙනම බලන්නකෝ, ඔන්න අමතක කරන්න එපා පලවෙනි උපසිරැසිය නිසා බලලා හොද නරක පොඩ්ඩක් කියහල්ලා හොදේ. දවස් 3ක් ගියා වැඩේට, හම්මේ එහෙනම් අපි ගියාවේ. හැමෝටම ජය…!
701 MB (720p) කොපිය මෙතනින් බාගන්න
1F5E525874F39CEC1F0175B5AF04A817655DB8C2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,655 downloadsDownload Chain.Of_.Command2015.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Nadeep-e1444389678545.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීප් ප්‍රසන්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නදීප් ප්‍රසන්න
Subtitles
22 comments
Sanj
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!!Namal
ela ela soho
BOBBY
ඔබේ මහන්සියට අපගේ ස්තතිය පළ කරමු
nelson
thanks brother
මධුකප්‍රිය පෙරේරා
ප්‍රථම උපසිරසියට සුබපැතුම් සහෝ.
ඒවගේම දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය.Nadeep Prasanna
ස්තුති
Jack
නියමයි සහෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
ස්තුතියි සබ් එකට.
ජය.rajitha
Thanks machan.......digatama yamu....... jayawewa......!
dinesh
hodai
තිසල්
තැන්ක්ස් මචන් එල
Kulanjana Maduranga
1st 1kama supiri filumak ne...G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NADEEP saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa......
Nadeep Prasanna
අනිවා අනිවා සහෝ
රොයිලි
බොහොම ස්තූතියි නදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Nadeep Prasanna
ස්තුති රොයිලි සහෝ
Ruwan Kariyawasam
මේකෙ නිකම් මේ location ටිකක් විතරයි පෙන්නන්නෙ. Film එක වැඩක් නෑ. බලපල්ලකො හම්බවෙලා තියෙන ratings ගාන.
Hashan Maduwantha_#_HASH
Welcome..!
Sanjaya
ස්තුතියි උපසිරසියට සහෝ.!
Damith Dilan
thanks friend thank u so much
oshada
ala saho digatama sub dnn tnx...............
Dilusha Nuwan Narasinghe
එළ! ළඟදිම දෙවෙනි සබත් ඕනේ!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Chain Of Command (2015) with Sinhala Subtitles | සහෝදරයෙක් වෙනුවෙන් යුද්ධයක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Chain-of-Command-2015.jpg)

Thanx