සෑහෙන්න කාලයක ඉඳලා බයිස්කෝප් වෙබ් අඩවියට ආවට ඇත්තටම ආශාවක් තිබ්බා ,ෆිල්ම් එකකට උපසිරසි කරන්න… ඇත්තටම ඒකට ලොකු සහයෝගයක් උනේ සිසිල ප්‍රසාද් සහෝදරයා.. ඔහු තමයි, චිත්‍රපටය තෝරා දුන්නේ.. අනෙක් සියලුම උපදෙසුත් ඔහුගෙන් තමා ලැබුනේ.. imdb දර්ශකයේ 7.8 අගයක් ලැබී තිබෙනවා.. ඒ වගේම ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ ව…

සෑහෙන්න කාලයක ඉඳලා බයිස්කෝප් වෙබ් අඩවියට ආවට ඇත්තටම ආශාවක් තිබ්බා ,ෆිල්ම් එකකට උපසිරසි කරන්න… ඇත්තටම ඒකට ලොකු සහයෝගයක් උනේ සිසිල ප්‍රසාද් සහෝදරයා.. ඔහු තමයි, චිත්‍රපටය තෝරා දුන්නේ.. අනෙක් සියලුම උපදෙසුත් ඔහුගෙන් තමා ලැබුනේ.. imdb දර්ශකයේ 7.8 අගයක් ලැබී තිබෙනවා.. ඒ වගේම ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ වී තිබෙන අතර, තවත් සම්මාන 47 ක් සදහා නිර්දේශ වී ඇත..ඒවායින් සම්මාන 13 ක් දිනාගෙන තිබෙනවා…
වෝල්ටර් කොලින්ස් කියන්නේ ,තම පියා හැරගිය නිවසේ තම මව සමග වාසය කරපු පොඩි ළමයෙක්.ඔහුට සෑම දෙයකටම හිටියේ ඔහුගේ මව වනක්‍රිස්ටීන් කොලින්ස් පමණයි… සෑම දිනකම වාගෙ ක්‍රිස්ටීන් කොලින්ස් තම සේවා ස්තානයට යනවා.. නමුත් එක් දිනක, වැඩ නිමවී ගෙදර එන විට තම දරුවා ගෙදර හිටියේ නැහැඇය නොසෑහෙන්න උත්සාහයක් ගන්නවා තම පුතා වන වෝල්ටර් කොලින්ස් සොයා ගැනීමට…මවකගේ ආදරය, සෙනහස, අධිශ්ටානය.. නොපසුභට උත්සාහය තම නැතිවුන පුතා සෙවීමට දරණ කැපවීම මුලු චිත්‍රපටය පුරාවටම අපට දක්නට ලැබෙනවා.. 1928 කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සිදුවූ සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන තමයි, මෙම චිත්‍රපටය නිපදවා තිබෙන්නේ..
වෝල්ටර් කොලින්ස් වැනි කුඩා ළමයින් 20 දෙනෙකුට සිදුවූ ඉතාම අනුවේදනීය කතා පුවතක් ඉතාම සංවේදී ලෙස මෙහි ගෙන හැර දක්වනවා…ළමයි මල් වගේ…තම ළමයි තම පණ මෙන් ආරාක්ෂාකරගන්න කියලා අපි නිතරම කියනවා නේද…පොඩි ළමයි සිටින දෙමව්පියන්ට මෙන්ම කාටත් මෙම කතා පුවත නරඹන්න කියලා මම ආරධනා කරනවා.. මවකගේ ආදරය, සෙනහස, අධිශ්ටානය… ගැන කියවෙන ඉතාම අනුවේදනීය කතා… ප්‍රධාන චරිතයට පණපොවන්නේ.. Angelina Jolie වන අතර. Wineville Chicken Coop Murders නැමති සත්‍ය සිද්ධිය පාදක කොට ගෙන තමයි මෙය නිශ්පාදනය කර තිබෙන්නේ.. පලමු උපසිරසි ගැන්වීම නිසා, බොහෝ අඩුපාඩු තිබෙන්න ඇති.. ඒවා ගැන සමාව අයදින අතර.. තවත් උප සිරසියකින් හමුවෙමු… ජයවේවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Logo-3_2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් වික්‍රමසිංහ” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/06/22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවන් වික්‍රමසිංහ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
25 comments
tharindu gunarathna
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Ara N Madhu
Thanks man
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchaka
Patta bro........Suba pathanawa
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!jstar
excellent work bro thanks a lot
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයවේවා…….Nimach273
Thnnks sub akta. ....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Wicki
සිංහල උපසිරැසියට ස්තූතියි
Asitha Jayasinghe
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්.....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bLack_sNow
thanks saho sub ekata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Gayanm66109
ස්තුතියි.ජය වෙිවා .
sampath n perera
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
drbandula777
torrent file eka hoyaganne kohomada? pl help
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Lakshansilva18
Film ekanam pattama lassanai උපසිරිසියට බොහොම ස්තුති
sasanka sathyajith
Thanks for the sub
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanks a lot