Watch Trailer

Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද? කතාවේ ප්‍රධාන චරිතය වෙන්න…

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද?

කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සුප්‍රසිද්ධ මලයාලම් නළු Nivin Pauly. ඒ වගේම මේක මට ප්‍රේක්ෂකයන් අතරට ගේන්න හිතුනේ මේක Nivin Pauly රගපාන මුල්ම ෆිල්ම් වලින් එකක්. ඒ වගේම මේ බයිස්කෝප් එකේ , නුතන මලයාලම් සිනමාවේ දැවැන්ත චරිත ගොඩාරියක් ඉන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 6.3 ක හොද අගයක් ගන්න පුළුවන් වූන 2012 රිලීස් වෙච්ච හොද චිත්‍රපටයක්.

ඒ වගේම දැන් චිත්‍රපටය දෙසට හැරුනොත් මේකේ තියෙන්නේ දරුණුවටම සල්ලි ඕනෑකමක් තිබුන යාළුවො හතරදෙනෙක් ඉක්මනින් සල්ලි හොයන්න ගහන ප්ලෑන් එකක් ගැන. නාගමානික්‍යක් හොයාගෙන විකුණන එක තමා මෙයාලගේ සැලසුම් උනේ.නාගමානික්‍ය හොයාගත්තා. විකුණන්න ගිය වෙලාවේ පොඩි අව්ලක් යනවා. එතන ඉදන් මේ කතාව එන්න එන්නම සංකීර්ණ වෙනවා. එන්න එන්න බලන්න ආස හිතෙනවා මිසක්, අන්තිම වෙනකම් කතාව මොකක්ද කියලා කාටවත් තේරෙන එකක් නැහැ.

එහෙනම් ආයෙම තවත් සිංහල උපසිරසියකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

2,364 downloadsDownload Chapters-2012.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

2,364 downloadsDownload Subtitles39 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    පුළුවන් නම් මේවටත් සබ් දෙන්න..
    * Birbal (2019) Kannada
    * Valayam (2020) Telugu

  2. malithmadhushan45

    අම්මෝ ගොඩ කාලෙකින්නේ. ස්තුතියි නවීන් සහෝ සබ් එකට

  3. rangika Kariyawasam

    අම්මොා්ා්ා් සුපිරියක්.බෝම තුති.දිගටම මලයාලම් ඕනා

  4. amila

    Spanish masala 2012 film ekata sub denna bro.....

  5. ruu

    kohenda bro me film eka download karanne

    1. නවින් නිසල්

      බයිස්කෝප් ඩව්න්ලෝඩ් එකෙන් ගන්න.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    ස්තූතියි බ්‍රෝ..

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  9. Anonymous

    බොහොම ස්තූතියි .. පරණ ෆිල්ම් වලට සබ් දෙන්න ...

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!