Watch Trailer

Traffic (2011) | මාවතේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

අප යන එන මාර්ග, එහෙමත් නැත්නම් පාරවල් එක්ක අපේ ජීවිත මොනතරම් බැඳිල තියෙනවද කියල අපිට හිතාගන්නවත් බෑ. ඕනෙම රටක සංවර්ධනය මනින ප්‍රධාන සාධකයක් වෙන්නෙත් ඒ රටේ මාර්ග පද්ධතියනේ. පාරවල් ගොඩක් අයගෙ ජීවිත ඉස්සරහට අරගෙන ගියත් තවත් අයගෙ ජීවිත නැතිවෙලා යන්නෙත් පාරවල් වලමයි. ඒ ඉතින් එදිනෙදා සිද්ධවෙන අනතුරු වලින…

Traffic (2011)අප යන එන මාර්ග, එහෙමත් නැත්නම් පාරවල් එක්ක අපේ ජීවිත මොනතරම් බැඳිල තියෙනවද කියල අපිට හිතාගන්නවත් බෑ. ඕනෙම රටක සංවර්ධනය මනින ප්‍රධාන සාධකයක් වෙන්නෙත් ඒ රටේ මාර්ග පද්ධතියනේ. පාරවල් ගොඩක් අයගෙ ජීවිත ඉස්සරහට අරගෙන ගියත් තවත් අයගෙ ජීවිත නැතිවෙලා යන්නෙත් පාරවල් වලමයි. ඒ ඉතින් එදිනෙදා සිද්ධවෙන අනතුරු වලින්. ඒ විදියට මිනිස්සුන්ගෙ ජීවිත මොනතරම් පාරවල් නිසා වෙනස් වෙනවද කියල ඔයාලට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන් වේවි.

මේ ෆිල්ම් එකේ අපි එදිනෙදා ෆිල්ම් වල දකින කතාවලට වඩා වෙනස්ම කතාවක් තමයි දකින්න ලැබෙන්නෙ. මේ චිත්‍රපටිය තුළ එක ප්‍රධාන චරිතයක් දකින්න නොලැබුනත් සුදේවන්, ඒබල්, රෙහාන්, අතිදි, රාජිව්, නසාර්, සිද්දාර්ත් වගේ චරිත ගොඩක් දකින්න ලැබෙනවා. කතාව ගැන කියනව නම් රෙහාන් කියන්නෙ පත්‍රකලාවේදියෙක්. ඔහු තමන්ගෙ පළවෙනි වැඩසටහන කරන්න යන දවසෙම අනතුරකට ලක්වෙනවා. ඔහු මරණය අබියස ඉඳිද්දී සිද්දාර්ත් කියන නලුවගෙ දුව වන ප්‍රියාත් හදවත් රෝගයක් නිසා මරණය අබියස ඉන්නෙ. ඉතින් මියයන්න ඉන්න රෙහාන්ගෙ හදවත ප්‍රියාට බද්ධකරල එයාව බේරගන්න තීරණය වෙනවා. ඉතින් රෙහාන්ගෙන් ඉවත්කරන හදවත පැය දෙකක් තුළ ප්‍රියා ඉන්න රෝහල වෙත යැවිය යුතු තත්වයක් උදාවෙනවා. එදා කාලගුණය අයහපත් නිසා කිසිම ගුවන්යානයක් වැඩකරන්නෙ නෑ. ඉතින් මේ තරම් මාර්ග තදබදයක් තියෙන රටේ පාරෙන් කිලෝමීටර් 180ක් පැය දෙකෙන් යන්නෙ කොහොමද?

ෆිල්ම් එක IMDB අගය 7.2ක් තරම් ඉහළ අගයක් රඳවගන්න සමත්වෙලා තියෙනවා. Asif ali, Kunchako boban, Asif ali, sreenivasan, Rehman, ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ නලු නිලියන්. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rajesh pillai. මේක thriller කාන්ඩයට අයත් චිත්‍රපටයක්. ආදර කතා කීපයකුත් චිත්‍රපටයෙ දකින්න ලැබෙනව වගේම මේ ෆිල්ම් එක මුල ඉඳන් අගටම කුතුහලයෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක්.

ඉතින් යාලුවනේ ගොඩක් වැඩ කරන අතරෙ තමයි මේ ෆිල්ම් එකට සබ් දැම්මේ. ඉතින් ඔයාල ෆිල්ම් එක බලල අදහස් දක්වන්න අමතක කරන්න එපා. දිගටම බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක රැඳිල ඉන්න. ජය වේවා…!

Traffic (2011) on IMDb

 

 

640 MB කොපිය මෙතනින් බාගන්න 9f07dbe733ae6482f5611b9397f339bf0c4a964b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,478 downloadsDownload Traffic-2011.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/කසුන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,478 downloadsDownload Subtitles51 KB

41 comments

  1. Nisal Lakshan

    thankxxxxxx

  2. එරංග

    මම අද 1 ක ජය!

    1. එරංග

      2 කනේ :(

  3. mihin ලංකා

    තුති සහෝ දිගටම සබ් දෙමු !

  4. lk

    thanks niyama story akak ne :)

  5. mahesh

    supiiri saho :D

  6. asiri

    bohoma thanks sahota

  7. ganidu

    තෑන්ක්ස් වේවා!

  8. vee

    maxxa saho

  9. amilatk

    jayen jaya!!

  10. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  11. saliya

    Arrambam (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil]

    mekata upasirisi dannako fill eka gaththa eka maru eth melodeyak therenne puluwannam oyalage set eke kata harikiyala dala denawa upasisari

  12. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍දෙ‍ම‍ලෙ‍නුත්‍ remake ‍ක‍ර‍ලා ‍ති‍යෙ‍න‍වා.

  13. Download Manager

    Thanx

  14. mudiya / මුදියා

    නියමයි කසුනො.
    පෝස්ට් එක කියෙව්වම අනිවාර්යයෙන් බලන්න ඕනි කියල හිතුනා.
    වෙනස්ම කතාවක් වගේ.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  15. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  16. supun

    Thank U

  17. “චූටී මල්ලි”

    හොද එකක් වගෙ
    තව සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය......

  18. ප්‍රසන්න ප්‍රියදර්ශන

    IMDb වැඩි නිසා බලන්න ඕනි..
    එල එල..ස්තුතියි සබ් එකට...

  19. amal

    තෑන්ක්ස්

  20. me

    Thanks

  21. Nadeera

    TKS

  22. නලින්

    ස්තුතියි කසුන් සහෝ

    ජය වේවා!

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හ්ම්ම්ම්..මේකනම් එල බඩ්ඩක් වගේ...
    කියපු හැටියෙන් තේරෙනවා...
    ෆිල්ම් එකේ තියේ නම් ගෙනත් දෙනවකො...
    අපරාදේ නේ මමත් බාන්නේ...
    සබට තැන්ක්ස්..

  24. Saman Prasad ( Black Cobra )

    Thanks...

  25. #ChalinduDeshan (කිනා)

    පේන විදිහට තියෙන කතා වලට වඩා වෙනස් එකක් වගේ.
    එල එල කසුන් මචං.
    බලමු එහෙනම් මේකත්. මග හැරිච්ච එකක්නේ.
    ජයවේවා!

  26. dilshan

    all the best

  27. shan

    meka supiri film eka mama meke tamil eka balala tiyanawa. chennai oru naal kiyala. thanks for sub brother

  28. saliya

    hadai hode sub ekata thenks

  29. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  30. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  31. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. sp පියමල්

    නියමයි සහෝ,thanks

  33. ශාන් විමුක්ති [ විමා]

    ට්‍රැෆික් නම් සකින් තමා බන්
    සබට බොහොම තුති ඈ :mrgreen:

  34. cani

    plzzzzzz Arrambam movie eka sub eka danako

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. supun dilshan

    machan channail oru naal kiyanneth mekatamada

  37. Menu

    wow !!! super movie. Thank you bro :)

  38. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  39. kazza

    thankz matchan wadi wadiyen labewa

  40. Msina

    Macho.... This is "Chennaiyil Oru Naal" Tamil film of Sarathkumar

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.