යාළුවනේ, ඔන්න මගේ පළවෙනි උපසිරැසිය, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට එකතු කරා, ඔයාලත් එක්ක බෙදාගන්න. ඉස්සරහටත් පුලුවන් විදිහට උපසිරැසි කරල, ඔයාලට දෙන්න, උත්සාහ කරන්නම්. අඩු පාඩු තියෙනවනම් අනිවාර්යෙන්ම කියන්න. මේ චිත්‍රපටිය 2010 වර්ෂයේදි නිකුත්වූ ඇමරිකන් රොමෑන්ටික් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතා නාය…

යාළුවනේ, ඔන්න මගේ පළවෙනි උපසිරැසිය, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට එකතු කරා, ඔයාලත් එක්ක බෙදාගන්න. ඉස්සරහටත් පුලුවන් විදිහට උපසිරැසි කරල, ඔයාලට දෙන්න, උත්සාහ කරන්නම්. අඩු පාඩු තියෙනවනම් අනිවාර්යෙන්ම කියන්න.
මේ චිත්‍රපටිය 2010 වර්ෂයේදි නිකුත්වූ ඇමරිකන් රොමෑන්ටික් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතා නායකය වෙන්නෙ චාලි. තමන්ගෙ මවත්, සහෝදරයත් එක්ක ජීවත් වෙන චාලි, තවමත් පාසල් අවදියෙ ඉන්න තරුණයෙක්. ඒ වගේම ප්‍රවීණ බෝට්ටු පදවන්නෙක්. හදිස්සි අනතුරකින් චාලිගෙ පුංචි සහෝදරගෙ නැති වීමත් එක්ක, චාලිගෙ හීන සියල්ලක්ම, අතරමඟ නවතිනව. ඒත් එයාලගෙ තියෙන සහෝදරත්ව බැඳීමේ ශක්තිය හින්දම, හෑම හවසකම, එයාල බේස් බෝල් ක්‍රීඩා කරන්න එකතු වෙනව. ඒ අතරතුරේදි චාලිට මුණගැහෙන ටේස්, අමාරු තීරණයක් ගන්න චාලිට අවස්ථාවක් දෙනව. ඒ අතීතයත් එක්ක ජීවත් වෙන එක හෝ ආදරයත් එක්ක අනාගතය ගැන හිතන එක. ඔය විදිහටයි කතාව දිග හැරෙන්නෙ. ඉතිං, ඉස්සරහට තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජයවේවා !
850 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
2C92913D70B011766EC9959AA77841544898CCA51.35 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
EBEDC1CACCE508616EC154CAFCFBB40F671B0092 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,601 downloadsDownload Charlie_St_Cloud_2010_baiscopelk.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලිණ ප්‍රභාත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිලිණ ප්‍රභාත්
Subtitles
23 comments
එල්.සී. දමැල්
asiri
patta machan
නලින්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා! තිලිණ.
පළමු නිර්මාණය සුභ පැතුම්..
ජය වෙවා!
Chami
Thank you very much....
bhathiya
Thanks.....macho.sub ekata..jaya wewa......!
Digatama sub denna....Snake Raj
අලුත් සහෝදරයව සාදරෙයින් පිලි ගන්නව.. දිගටම ලස්සන ෆිල්ම් වලට ලස්සන උපසිරැසි දෙමු.. :D ජය වේවා යාලූ.!! :)
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda THILINA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... jaya wewa....
“චූටී මල්ලි”
ඉස්සර බැලුවා
මරුම කතාවක් තියෙ
සබට තුති
ඔබට ජය...........emi
Thanks
Thanu
Thanku saho sub 1ta
indika
thn Q :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !kanchana
thank u
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
උණුසුම් සුභ පැතුම් සහෝ පලමු උපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. සබටත් බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!
අසිත
මගෙත් සුබ පැතුම්!!!බොහොම පින්.ජයෙන් ජයම වේවා!!
Yasiru jayasundara
magen suba pathum saho. digatama sub denna shakthiya labewa !!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි තිළිණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
isuru
palamu subata suba pathum!
shan vimukthi
ලස්සන කතාවක්
කලින් බලල තියනව ආයේ බලන්නම්කෝ
පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ
දිගටම කරගෙන යමුතිසර නියෝ
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයChandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
BHANUKA RASANGA
THANKS FOR SUB
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න තිළිණ සහෝ ඔයාගේ පළවෙනි උපසිරසට පළවෙනියට මම සුභ පැතුම් එක්කරනවා...
උපසිරසට බොහොම ස්තූතියි...
දිගටම මෙවැනි හොඳ උපසිරස දෙන්න අවැසි ශක්තිය, ධෛර්ය පතනවා...
ජය වේවා...