Watch Trailer

Still Alice (2014) | අවිනිශ්චිත ජීවිතය.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ලැබුවාවූ නව වසර තමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..! 🙂 ඔන්න එහෙනම් ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. මේක භාර අරන් මාස දෙකක් විතර උනා. පොඩ්ඩක් කාර්‍යබහුලවෙලා ඉන්න නිසා තමා ටිකක් පරක්කු උනේ. අපි හැමෝටම අපේ ජීවිත වල හීන, එහෙමත් නැත්තන් බ…

Still Alice (2014)

හැමෝටම ලැබුවාවූ නව වසර තමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..! 🙂

ඔන්න එහෙනම් ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. මේක භාර අරන් මාස දෙකක් විතර උනා. පොඩ්ඩක් කාර්‍යබහුලවෙලා ඉන්න නිසා තමා ටිකක් පරක්කු උනේ.

අපි හැමෝටම අපේ ජීවිත වල හීන, එහෙමත් නැත්තන් බලාපොරොත්තු කියලා දේවල් තියෙනවා.පොඩි කාලේ නම් හොදට ඉගෙන ගන්න, උසස් අධ්‍යාපනය ලබන්න, ඉන් පසුව හොද රැකියාවක් කරන්න. නිවසක්, වාහනයක්, ලබා ගන්න. හොද ආදරයක් ලබන්න, ලස්සන විවාහයක්, හොද විවාහා ජීවිතයක් ගෙවන්න, දරුවන් ලබන්න, ඔවුන්ට හොද ජීවිතයක් උදා කරලා දෙන්න, අපේ මැදි වයස හොදින් ගෙවන්න වගේ තොරක් නැති බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙනයි අපි හැමෝම වගේ මේ ජීවන අරගලයට මුහුන දෙන්නේ.ඒ හැමදේම කරගෙන ජීවිතේ සැදෑ සමය හොදින් ගෙවන්න හදද්දිම අකාලයේ රෝගයකට ගොදුරු උනොත්……..? 🙁

මදකට හිතලා බලන්න එහෙම දේකදී මිනිසුන් කොපමණ අසරන වේවීද? ඔවුන් වටා සිටින්නවුන් කොතරම් අසරණ වේවිද?

වෛද්‍යවරියක් සහ කතෘවරියක් වන “ලීසා ගෙනෝවාගේ (Lisa Genova)” 2007 වසරේ නිකුත් වූ “Still Alice” නැමැති පොත මුල් කරන් 2014 වසරේදි තැනුනු සුප්‍රසිද්ධ “රිචර්ඩ් ග්ලැට්සර් (Richard Glatzer)” විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රකට රංගන ශිල්පිනී “ජුලියානා මූරේ (Julianne Moore) ” ප්‍රධාන චරිතය රගන “Still Alice” චිත්‍රපටිය ජීවිතයේ අවිනිශ්චිත බව ගැන අපට මොහොතකට සිතන්නට පොලබවන එකක් කියලා කිවුවොත් වඩාත් නිවැරදියි. ‘ජුලියානා” ඇගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලැබුවේ මේ චිත්‍රපටිය වෙනුවෙනුයි. එමෙන්ම තවත් සම්මාන කිහිපයක්ම දිනූ මේ චිත්‍රපටිය IMDb හී 7.5 ක ඉහල අගයක් දිනා ගෙන තිබෙනවා.

පෙර උපසිරසි වලදි දැක් වූ අගය කිරීම් වලට බොහෝමත් ස්තූතියි.එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන තුරු, සැමට ජය……..! 🙂

Still Alice (2014) on IMDb

 

 

213 MB (DVD Scr) කොපිය මෙතනින් බාගන්න

06D9C846003040A8F02F6169E27B70DF17767F89

860 MB කොපිය මෙතනින් බාගන්න

259C3CF78A165E922DD9307357D754D1CA03F847 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,487 downloadsDownload Still_Alice_2014_baiscopelk.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,487 downloadsDownload Subtitles93 KB

42 comments

  1. me

    Thanks

    1. තරිඳු මනුප්‍රිය

      එල :)

  2. නලින්

    ස්තුතියි තරිදු සහෝ..

    ජය වේවා!

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ :)

  3. Prabath

    Thanks brother, good luck.

  4. Chaminda

    Thanks..... Brother.... Good Luck......

  5. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    මේ වගෙ අර්ථවත් දේකට උපසිරස දීලත් කොහොමද කමෙන්ට් එකක් නොදි ඉන්නෙ...
    ඇත්තටම නියම වැඩක්...
    දිගටම සබ් දෙමු!
    ජය වේවා...

  7. ගුජුම්පියයෝ

    ඩ්‍රාමා ජරාවක් බන් ඇක්ශන් හොරර් දීපන්කෝ .මේවා ලෝ බජට් ජරාවල් . මොනවා උනත් සබ් කිරීම ගැන ස්කෝතුයි

    1. Dulan

      උඹල වගේ ගොන්නු විතරක් නෙවෙයි බං ලංකාවෙ බුද්ධිමත් පිරිසකුත් ඉන්නවා මේවා බලන.
      ගොන්කම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව නිකන් දෙන 1ක් බලල පාඩුවෙ හිටපන් උපසිරසි කරන මනුස්සයෙකුට ඒක පාඩුවෙ කරගන්න දීලා!

    2. එල්.සී. දමැල්

      @ගුජුම්පියයෝ
      මම මේ ඔබතුමාට බනිනවා නෙමි...
      නමුත් ඔබතුමා දැනගන්න ඕන ලංකාවේ ඇක්ශන් බල බල හිටිය අයත් ඩ්‍රාමා බලන්න පටන්ගත්තේ මේ වගෙ සහෝදරවරු උපසිරස කරන නිසයි...
      ඒ නිසා කරුණාකරලා ඔබතුමා කැමති නැතිනම් ඩ්‍රාමා ෆිල්ම් බලන්න එපා නමුත් මේ වගේ අමාරුවෙන් තමන්ගෙ කාලයත් පූජා කරලා සබ් කරන අයව පහතට ඇද දාන්න එපා. (මොකද සාමාන්‍යෙයන් ඇක්ෂන් වලට වඩා ඩ්‍රාමාවල පරිවර්ථනය කරන්න තියෙන කොටස් වැඩියි...)
      පුළුවන්නම් දිරිගන්වන දෙයක් කියන්න...
      ස්තූතියි...
      මෙහෙම කියන්න උණාට සමාවෙන්න ඕණ.

    3. අසිත

      @ගුජුම්පියයෝ

      ඇත්ත බන්.මාත් drama බලන්න ගත්තේ baiscoplk නිසා තමයි.නැත්තම් කම්මැලි.දැන් මම ආසම ෆිල්ම් කැටගරියක් තමයි drama.ඔයාල ඇයි ට්‍රයි නොකරන්නේ..

    4. ගුජුම්පියෝ

      ඇයි තෝ හිතන්නේ ඇක්ශන් හොරර් ෆිල්ම් බලන උන් ගොන්නු කියලද අනික තෝ මහ බුද්දිමතෙක් කියලද මන් කීවේ මගෙ අදහස තොට ඒක දිරවන්නේ නැත්ත්නම් කටයි පුකයි වහගෙන හිටු

    5. Dulan

      ඇයි ගොනෝ කවුද බොට කීවෙ ඇක්ශන් හොරර් ෆිල්ම් බලන උන් ගොන්නු කියල! අපිත් බලනවා ඒවා. Drama ජරාවක් කියනවා නම් උඹ ගොනෙක් තමයි මොකද ජීවිතේට ගන්න දෙයක් තියෙන්නෙ drama වල. අනික උඹට ඕනෙ ඒවා දෙන්න මේ බුකියෙ අය සැදී පැහැදී නැහැ. උඹ drama බලන්නෙ නැත්නම් action, horror category 1ට ගිහින් උඹේ comments දාගනින් drama බලන අයටයි උපසිරසි කරන අයටයි ඒක පාඩුවෙ කරගන්න දීලා. අනික මේ වගේ තැනකදීවත් කතා කරන්න ඉගෙන ගනින්

  8. “චූටී මල්ලි”

    මාත් බලන්න ඔනි
    කියලා හිතාගත්තා
    සබට තුති
    ඔබට ජය...........

  9. Sisira Hegoda

    ස්තූතියි. ජයවේවා

  10. Tharindu

    Thank you very much saho...:-)

  11. Thanu

    Thanku saho

  12. Rocky

    Thank you very much saho

  13. hitan

    ela mcho boru kalabla actin ewata wada me wage yamak ganda tyena film dana 1a loku dayak..thanks thawa me wage ewa danna

  14. Dulan

    බොහොම ස්තුතියි තරිඳු සහෝ මේ වගේ වැදගත් චිත්‍රපට ලබාදෙන 1ට...

  15. indika

    thn Q :)

  16. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  17. chandana

    බොහෝම ස්තූතියි තරිදු

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. ඉසු ඩිපි (Isu DP)

    Julianne Mooreගේ Acting බලන්නම මේකනම් බලන්නම ඔනේ,
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  20. kanchana

    mama kematima widiye film ekaka ...

    hoda film balana ewa agaya karana aya innawa kiyala oyata hithunata sathutuy'

    sthutiy sub walata

  21. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :-P :P

  22. wiki

    Thanks

  23. Rajitha Abeysinghe

    thank you!!!!

  24. Nelson

    Good Work Brother, Thanks!

  25. sandun

    thanak you

    1. sandun

      thank you............

  26. nidi

    Tharindu, wenasma kathawak sahitha film ekak thorala aragena subs dunnata godak thanks. subs wagema film ekath ela!

  27. තරිඳු මනුප්‍රිය

    අදහස් පල කල සැමට බොහෝමත් ස්තූතියි....! :)

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  29. Nandana

    Thank U Tharindu.

  30. chinthaka

    thank u bro go ahead.....!

  31. තරිදු මනුප්‍රිය

    අදහස් දක්වපු හැමෝටම බොහොමත් ස්තුතියි :)

  32. Tharindu Manupriya

    Thanks all :)

    1. Anonymous

      ayeth sub karanna

  33. Kavinu

    තෑන්ක්ස් බ්‍රෝ.. මේක දීලා තියෙන්නෙ නම් DVDScr කොපි එකකට දැන් නම් Blurayත් තියනව මේකෙ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.