Watch Trailer

Hawaizaada (2015) | පියඹා… යනවා මා ආකාසයේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම ඔයාලට අලුතෙන්ම ආපු ෆිල්ම් එකක් අරගෙන ආවා… මේක මම අරගෙන නම් සතියක විතර උනා, ඒත් අත්‍යාවශ්‍ය කාරණයක් වැටුණු නිසා තමයි ගෙන්න ටිකක් පරක්කු උනේ.. එහෙනම් අපි මේ ෆිලුම මොකක්ද කියලා බලමු නේද ? මේක IMDB ලකුණු 5.8 ක් ගත්ත කතාවක්. ශිව්කාර් තල්පඩේ කියන්නේ විද්යාඥයෙක්. එය තමයි ඉන්දියාවේ…

Hawaizaada 2015

කොහොමද යාලුවනේ… ඔන්න මම ඔයාලට අලුතෙන්ම ආපු ෆිල්ම් එකක් අරගෙන ආවා… මේක මම අරගෙන නම් සතියක විතර උනා, ඒත් අත්‍යාවශ්‍ය කාරණයක් වැටුණු නිසා තමයි ගෙන්න ටිකක් පරක්කු උනේ.. එහෙනම් අපි මේ ෆිලුම මොකක්ද කියලා බලමු නේද ?

මේක IMDB ලකුණු 5.8 ක් ගත්ත කතාවක්. ශිව්කාර් තල්පඩේ කියන්නේ විද්යාඥයෙක්. එය තමයි ඉන්දියාවේ පළවෙනි ගුවන් යානය හැදුවේ.. ඒ වගේම එයා තමයි නිදහස් ඉන්දියාවේ පළමු වෙඩි මුරය කියන්නේ… (මේ කතාවේ කියන විදියට ) . මේ කතාවට අදාල සිද්ධිය තියෙන්නේ ඉන්දියාව නිදහස ගන්න කලින් 1895 දී බොම්බේ වලදී ,…

ශිව්කාර් තල්පඩේ කියන්නේ කමකට නැති එකෙක්. කොටින්ම කියනවා නම් මෙලෝම වැඩක් නෑ.. වෙන එකක් තියා පහලම පන්තියක තමයි පාසලේ ඉන්නේ 8 පාරක් අසමත් වෙලා.. ඉතින් මෙයාගේ වැඩේ බීගෙන ඇවිදින එක තමයි. එහෙම යන ගමන් දවසක් යනවා නාට්‍ය ශාලාවකට. ඒකෙ පෙන්වන්නේ සකුන්තලා නාට්‍යය.. වැඩේ කියන්නේ මෙයා යනවා හොරෙන්ම සකුන්තලගේ පෙම්වතා විදියට රගපාන්න.. එතනදී තමයි ශිව්කාර් ට එයාගේ ඇත්තම ජිවිතයේ සකුන්තලා මුණගැහෙන්නේ.. එතනින් එළියට ආපු එයාට හිතපු නැති විදියට පොතක් ලැබෙනවා.. ඒක නිසා තමයි එයාගේ ජිවිතේ වෙනස් කරන්නේ,.. ඒ පොතේ අයිතිකාරයා තමයි ශාන්තන්..
එයාගේ හීනය තමයි ලෝකේ පලවෙනි ගුවන් යානය හදන එක. සහ ඒකෙ ගමන් කරන කෙනා ඉන්දියානුවෙක් වෙන ඒක. ඉතින් මේ ශාස්තන් ට හමුවෙනවා ශිව්කාර් ව. දෙන්නා එක්කහු වෙලා ගුවන් යානයක් හදයි ද ?

ශාන්තන් ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි ද ?ශිව්කාර් ට එයාගේ සකුන්තලා ව ලැබෙයි ද? මුකුත් කරගන්න බැරිවෙන්න සුද්දෝ බාධා කරයි ද ?

ශිව්කාර් තල්පඩේ විදියට Ayushmann Khurrana සහ ශාන්තන් විදියට Mithun Chakraborty සහ සිතාරා (සකුන්තලා ) විදියට Pallavi Shardha ( Besharam එකේ හිටපු අක්කි ) රංගනයෙන් දායක වෙනවා.. මේක තවත් එක් වාර්තාමය චිත්‍රපටියක් නෙමේ… මේ තියෙන්නේ තවත් එක් ඉලක්කයක් ජයගන්නා කතාවක්..
(තව දෙයක් .. මේකේ තියෙනවා සින්දු වලින් එකක් ගායනා කරන්නෙත් මේ Ayushmann Khurrana ම තමයි )

එහෙනම් ඉතින් ෆිලුම බලන්න යාළුවනේ. උපසිරැසිය ලබාගන්න ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න..
හැමෝටම ජයවේවා…..!!!!

Hawaizaada (2015) on IMDb

 

 

708 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 5B6E0D5D42D889BA00F3EE841DB98FEEAD0D451C 1 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න DF39FF4337E34AFD7BF1078A9293BBB071CE9425 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,506 downloadsDownload Hawaizaada_2015_baiscopelk.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,506 downloadsDownload Subtitles315 B

38 comments

  1. සචින් ගිම්හාන්

    නියමයි සොහො...... sub එකට ස්තුතියි....

  2. janith dulanjana

    thankz sub ekata

  3. නලින්

    එළනේ දසන්.. හින්දියක් ගොඩ දලා තියෙන්නේ මෙ... එළකිරි ව‍ගේ..

    ජය වේවා!

  4. එල්.සී. දමැල්

    Thank U Bro...

  5. #ChalinduDeshan (කිනා)

    කතාවක් තියෙනවා රයිට් සහෝදරයෝ ගුවන් යානය හදන්න කලින් ඉන්දියාවේ කෙනෙක් ගුවන් යානය හදලා ඒක ටෙස්ට් කරා කියලා. මට පේන විදිහට මේක ඒ කතාවත් එක්ක ගලාගෙන යන එක්ක වගේ.
    මොනවා උනත් අනිවා බැලිල්ලක්. අපේ විකී ඩොනර්නේ ඉන්නේ :D :P
    එල එකක්.
    ජයමවේවා!

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කිනා කිව කතාවනම් මමත් දැක්කා..මුල්ම ගුවන් යානාව හැදුවේ මුන් උනත් ඒක එහෙම්මම සැඟවීලා ගියා කියලා..
    කොහොම උනත් එල කොල්ලෙක් එල ෆිල්ම් එකක් නේ ගෙනත් තියෙන්නේ..
    අනිවා බැලිල්ලක් තමා දසන් මලෝ...
    බොහොම පිං උපසිරය්ස්ට ජය වේවා...

  7. praveen

    enakan hitiye machooooo

  8. රවිඳු

    දසන් අයියා හින්දි එකක් බස්සලා තියෙන්නේ.බෑමක් තියෙන්නේ.බොහෝම ස්තුතියි සබ් එකට........

  9. තාරක නුවන් දිල්හාර

    අම්මට සිරි දසන් කොල්ලා නියම භාණ්ඩයක්නේ ගෙනත් තියෙන්නේ
    සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඇතිනේ
    බලමු කීයක්හරි හොයාගෙන හෙමිහිට බාගන්න ;)
    ජය වේවා....! එලස්...

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දසන් නියමයි..
    අනිවා බෑමක් තමා ඉතින් මේක.
    ලොකු කොපියකුත් තියේනේ 720
    අනිවා මම ඒක තමයි බාන්නේ..
    උපසිරැසියට තුති
    ජයම වේවා..!!!

  11. S.R.K

    Thanx sabata..............

  12. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  13. sanjeewa

    thanks

  14. Janith

    Thanks. Please continue upload Ancient Aliens subtitles.

  15. Jack

    නියමයි මචෝ.
    අනිවා බෑමක් තමයි.
    බොහොම ස්තුතියි උපසිරැසියට.

  16. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  17. “චූටී මල්ලි”

    අපේ රාවණා ලගත්
    ගුවන් යානයක් තිබ්බයි කියන්නෙ ඉතින් නෙහ්
    මාත් බලන්න ඔනි
    විකි ඩෝනර්ගෙ එව්වා මරු :D
    එල දසන්
    සබට තුති
    ඔබට ජය...........

  18. indika

    thn Q :)

  19. බ්ලැක් පැන්තර් නොහොත් පූසා...

    එල එල දසනයෝ...
    මේ කිනා කියන කතාව නම් මාත් බුකියේ කොහේ හරි දැක්කා...
    එහෙනම් සබ ගන්නවා...
    ජය වේවා...!!!

  20. පොඩි මෑන්

    Thanks macho [:Qrofl]

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  23. kanchana

    happe meka enakan hitiye....
    tx

  24. ranja

    එලකිරි සහෝ මේ වගේ හැම ෆිල්ම් එකක්ම මම බානවා දිගටම මේවා කරගෙන යන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඔනේ තන්ක්ස් බ්‍රො....

  25. ..::දුලාජ් නලින්ක::..

    සබට බොහොම ස්තූතියි..

  26. රවිඳු නිපුන්

    ආයුෂ්මන් ඉන්න හින්ද අනිවා බලනවා...
    තෑන්ක්ස් සහෝ...
    ජය වේවා!

  27. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. yuresh

    niyama kathawak genawata thnx sahooo

  29. Nelson

    Good Work Brother, Thanks!

  30. Ravin

    තෑන්ක්ස් සහෝ.......

  31. sandun

    niyamai hodeee...........

  32. rusith

    mata kianna puluwnda beka bagena subtitile karaganne khmda kiala

    1. දසන් බුද්ධික

      මේකේ සබ් ෆයිල් ඒක rename කරන්න ෆිල්ම් ඒකෙ විදියට.. එතකොට හරි..
      නැත්නම් සබ් එක drag කරලා ෆිල්ම් එකට දාන්න...
      ජය....

  33. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  35. Manjula Kumara

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  36. Dilusha Nuwan

    තෑන්ක්ස් සබට!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.