Watch Trailer

Chashme Baddoor (2013) | සිනා සාගරයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවන්ට.. ගොඩ කාලෙකින් චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුණා. පසුගිය කාලය තුල ගොඩක් කාර්ය බහුල වෙලා හිටපු නිසාවෙන් කාලයක් වෙන් කර ගන්න බැරි වුනා. ඉතින් මේ වතාවේ ගොඩාක් ආස හිතෙන චිත්‍රපටයකට තමා උපසිරැසි යෙදුවේ. හැමෝම බලන්න ආස වෙයි කියල හිතනවා. කෙටියෙන්ම කියනවම් මේක මුල ඉඳල අගටම ඇති ව…

Chashme Baddoor (2013)කොහොමද යාළුවන්ට.. ගොඩ කාලෙකින් චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුණා. පසුගිය කාලය තුල ගොඩක් කාර්ය බහුල වෙලා හිටපු නිසාවෙන් කාලයක් වෙන් කර ගන්න බැරි වුනා.

ඉතින් මේ වතාවේ ගොඩාක් ආස හිතෙන චිත්‍රපටයකට තමා උපසිරැසි යෙදුවේ. හැමෝම බලන්න ආස වෙයි කියල හිතනවා. කෙටියෙන්ම කියනවම් මේක මුල ඉඳල අගටම ඇති වෙන්න හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක්. විකියා සහෝදරයා මේකට උපසිරැසි දාන්න කියල මතක් කලේ. මම ඒත් හිතුවෙ නැහැ මේක මේ තරම් හොඳ එකක් වෙයි කියල, උපසිරැසි දාගෙන යද්දි තමා තේරුණේ.

කථාව ගැන කියන්නම්, උසස් අධ්‍යාපනය හදාරන සිසුන් තුන්දෙනෙක් තමා මේකේ ප්‍රධානම චරිත ටික වෙන්නෙ. උසස් අධ්‍යාපනය කිව්වට පිස්සු නටන කොල්ලො දෙන්නෙක් ඉන්නෙ. ඉගෙන ගන්නෙ අනෙක් කෙනා විතරයි. එයාල කරන වැඩනම් කියල වැඩක් නැහැ. ඉතින් මේ ගොල්ලො බෝඩ් වෙලා තමා ඉන්නෙ, ඒ වුනාට කුලී සල්ලි ගෙවපු දවසක් එයාලවත් දන්නෙ නැහැ. කෑම කන්නෙත් පිනට වගේ, ඒ කඩේ සල්ලිත් ගෙවලා නැහැ අවුරුද්දකින් විතර. ඉතින් කොහොම තක්කඩිද කියල හිතෙනව ඇතිනේ.. බැරිම තැන මෙයාලට සල්ලි ගෙවන්න කියල අවසාන නිවේදනයක් නිකුත් කරනවා කෑම කඩෙන් සහ බෝඩිමෙන්. ඒකෙන් බේරෙන්න මෙයාල සුපිරි වැඩක් කරන්නෙ, ඒ බෝඩිම අයිති කාන්තාව කෑම කඩේ කෙනාට සෙට් කරන්න සැලසුමක් ගහනවා. කොහොම උනත් ඒ දෙන්නම ටිකක් වයසක කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ඉතින් තේරෙනවනේ වැඩේ කොහොමට ඇතිද කියල..

 

තව කියනවම් අර ඉගෙන ගන්න කැමති නැති සිසුන් දෙන්නම එක ගෑණු ළමයෙක් පස්සෙ යනවා, ඒක ගැනනම් කියන්නේ නැහැ, කිව්වොත් බලල වැඩක් නෑ. හිනාවෙ පිස්සු හැදෙයි. ඒත් මේකෙ තව ගැඹුරු දෙයක් තියෙනවා, ඒ තමා යාළුවෝ ගැන අපි කරන විශ්වාසය ගැන මෙහි කතා කරනවා, ඒ කියන්නෙ අපි යාළුවන්ට උදව් කරනවා වගේම එයාලට අපිට අවංකද කියන එක.. ඒත් මේ කථාවේ ඉන්න දෙන්නා තමන්ගෙ යාළුවට ලොකුම ද්‍රෝහි කමක් කරනවා, පස්සේ එයාල ඒක වහන්න කරන දේවල් වලට හිනා නොයන කෙනෙක් ඉන්නවනම් පුදුමයි. ආ.. තව හමුදා නිලධාරියෙක් සහ මහාචාර්යවරයෙක් ඉන්නවා, ඒ දෙන්නා කරන දේවල් ගැන කියල වැඩක් නෑ.. ඉතින් විස්තර කිව්වා වැඩිද මංදා. හැමෝම මේක බලන්න.. ගොඩක් හිනා වෙලා විනෝදෙන් බලන්න පුළුවන්. එපාවෙන තැන් එකක්වත් නෑ කියල හිතනවා. බොහොම ස්තුතියි යාළුවන් හැමෝටම. ජය පතනවා.

Chashme Baddoor (2013) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න df0091e8d8fce4a00259d26e8e9e6a918c29ecf4 710 MB කොපිය මෙතනින් බාගන්න 2a217cab40997f2dcb46a5da9ffb1065c9c96a6c 1.5 GB කොපිය මෙතනින් බාගන්න f2a89213fb48c43f8a8a9be8c75fc39e4dd8b07e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,005 downloadsDownload Chashme.Baddoor.2013.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනේෂ්-ගමගේ-දෙල්ලව.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනේෂ් ගමගේ

Subtitles

8,005 downloadsDownload Subtitles315 B

118 comments

  1. shann

    දිනේෂ් ආයේ ආව එක නම් මැක්සා උබලා සෙට් එකම සබ් දෙනකොට සුපිරි.
    ඔන්න එහෙනම් දිගටම සබ් ඕනේ හොදේ... ඉස්සර වගේ ..
    ජය

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි සහෝ... අනිවා ඉදිරියටත් සබ් දෙනවා. ජය.

  2. naleen

    පට්ට පතුරු සහෝ .

    අපිත් කියන්නේ ඔන්න තවත් සබ් එකක් ලගදීම ඕනේ..

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      අනිවා අනිවා. ස්තුතියි.

  3. isuru

    thankx lot dinesh welcome back :D

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      tnx boss :D

  4. amilatk

    jayen jaya!!!

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ජය වේවා...

  5. tharanga

    ෆිල්ම් එක බාලා තිබුනේ සබ් නැති නිසා බැලුවේ නෑ. පට්ට මචං සබ් දීපු එක.වෙනදා වගේ එහෙනම් ඔන්න සබ් ඕනේ. :)

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      එල මචං.. ස්තුතියි.

  6. quik

    thanks

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි.

  7. Nilanka

    ඉස්සරහටත් මෙ වගේ ෆිල්ම්ස් වලට උපසිරස දෙන්න. ජයවේවා!!!

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      අනිවා ඉඩ ලැබුන ගමන් දෙන්න හිතාගෙන ඉන්නෙ. ස්තුතියි.

  8. elakiri

    එළකිරි මචෝ සබ් දෙන්න ආයේ ආපු එක.ජය!!!!! :)

  9. wow

    wow... maru :D

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි සහෝ.

  10. උදාර

    පට්ට ෆිල්ම් එකක් වගේ.නියමයි සහෝ.තවත් එකක් ඕනේ ඔන්න ලගදීම

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි ස්තුතියි. ඉඩක් ලැබුණම කරන්න හිතාගෙන ඉන්නෙ.

  11. Ashan ravihansa

    ela machan denakam unne sub ekata godak thankz

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි මචෝ..

  12. ganidu

    තෑන්ක්ස් වේවා!!

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      එසේම වේවා.. :D

  13. upali

    ela ela ela ela

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      එල... ස්තුතියි.

  14. mihin ලංකා

    දිනේෂ් කොල්ලා වගේ සුපිරි පොරවල් තමා මේ සයිට් එකට ඕනේ,ආයේ පුළු පුළුවන් විදියට සබ් දාහන් හොදේ.ඉස්සර දුන්න වගේ. ජයම වේවා!!

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහෝම ස්තුතියි මචං. ගොඩක් සතුටුයි. ඉදිරියටත් උපසිරැසියක් දෙන්න හිතාගෙන ඉන්නෙ.

  15. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxx

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි.

  16. Anuruddha

    film eka bala thibune. den sub ekkama balanna puluwan. thanx macho....

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      එල මචෝ.. බලල කියන්නකෝ.. ස්තුතියි.

  17. එරංග

    එහෙනම් දිගටම සබ් දෙමු නේ. එලස්

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      එල. එල. ස්තුතියි

  18. Bandula

    maxxa wadak. dinesh sub dunna kiyanne patta athi :P

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි මචෝ.. බලල කමෙන්ට් එකක් දාන්න..

  19. ccnp

    Thanks

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි.

  20. Amila`

    සුපිරි සහෝ.ඔහොම යන්

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      අනිවා අනිවා.. ස්තුතියි.

  21. zumo man

    elazzz thnxzzz

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      එලස්.. ස්තුතියි.

  22. kalinga

    ආයේ සබ් දෙන්න ආව එක නම් මචෝ සුපිරි.ඔයාල ඉන්නවා කියන්නේ අපිට දිගටම සුපිරි ෆිල්ම්ස් බලන්න ඇහැකි.තවත් එකක් ලගදීම දෙනකම් බලාගෙන ඉන්නේ.

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි මචං.

  23. pathum

    maxxa bro

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.

  24. hh

    aniwa niyama film akak meyka thxz for sub dinesh

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.

  25. dj

    එල දිනේෂ්

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.

  26. mihin ලංකා

    දිනේෂ් ආයේ බයිස්කෝප් එකට ගොඩ බැහැලා වගේ.පට්ට හොදේ.

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.

  27. ositha

    thx :P

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.

  28. කැළුම්

    හිආ සාගරයක් වගේ,බලන්නම ඕනේ.ඔන්න දිගටම සබ් ඕනේ දිනේෂ් කොලුවෝ

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.. ඉදිරියටත් උපසිරැසි දෙන්න ඉන්නෙ..

  29. waruna

    ජය වේවා!

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ජය ජය.....

  30. ns

    thanx....

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.

  31. යසිරු මධුක

    කාලෙකින් දිනේෂ් අයිය හින්දි ෆිල්ම් එකක් ගෙනත්.. මරේ මරු !!

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි යසිරු මල්ලි.. බලලා අදහසක් දාන්න හොඳේ...

  32. geeth

    dineshta jaya wewa

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ගීත්ටත් ජය වේවා. බොහොම ස්තුතියි.

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පටසිරි...මේක එහෙම බඩ්ඩක් ද....කවුද දන්නේ...මම හිතුවෙත් චාටර් බාන්ඩයක් වෙන්නැති කියලා...
    විස්තරේ කියෙව්වම නේ බලන්න ආසා හිතෙන්නේ...
    එල එල දිනේෂ් මචෝ....
    ඉදල ඉදල පට්ටම එකක් ගෙනාව නේද......
    ජය වේවා!!! හොදේ....
    සබ් ඒකට තැන්ක්ස් කිව්වා.....

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතිය ආසිරියෝ.. බලල කමෙන්ට් එකක් දාන්න.

  34. lk

    digatama subs dahan kollo

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      අනිවා මචෝ.. ස්තුතියි.

  35. Eagle

    Machan elamakiri kaalekin hinayana fim ekak balanna set une thanx machan

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      අනිවා පට්ට ආතල් එකක්.. බලල කියන්නකො.

  36. chandana

    thawath hoda films oneeeeeeeeeeeeeeeeeeeeeeeee dineshssssssssssssssssssssssssssss

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි සහෝ..

  37. jeewantha

    jaya :) wewa!

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ජය... ජය...

  38. yasas

    patta dinesh thawath hoda filmns sub akka one hode

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      අනිවා අනිවා.. බොහොම ස්තුතියි

  39. ශාන් විමුක්ති [වීමා] 〠

    මැක්සා බාන්ඩයක්
    මැක්සා කොල්ලෙක්නෙ ගෙනත් තියෙන්නෙ
    ජය වේවා! :D

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      ස්තුතියි. ස්තුතියි.

  40. දිදුල Kd සිල්වා

    මම මේක කලින් බැලුවා.. පට්ට ආතල් ෆිල්ම් එක.. අනිත් අයටත් බලන්න එක්ක සිංහලෙන් උපසිරසි දුන්නට බොහොම ස්තූතියි. ජයවේවා෴

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      බොහොම ස්තුතියි.

  41. pramod

    mama kemathima actress kenek inne.tapsee pannu.ela film ekak wage.thanks sahodaraya....

  42. nalin sameera

    songs walatath sub denna neththam wedak ne film eka sampurna ne

    1. DiN3sH | දිනේෂ් ගමගේ

      අදහසට ස්තුතියි.

  43. Kapila

    Ela kiri Mchn!!!!

  44. Menu1024

    සිංහලෙන් උපසිරසි දුන්නට බොහොම ස්තූතියි :)
    ජයවේවා !!!

  45. සමීර කරුණාරත්න

    උදාර අයියා නැවත පැමිණියා.....
    දැන් මෙන්න දෙල්ලව අයිය.....
    අගෙයි අගෙයි නැවතත් ප්‍රවීනයෝ සාම්ප්‍රාප්ත වෙන හැඩයි....
    එහෙනම් මේ මහන්සියට බොහොම තුතී....

  46. කැලුම් ගුණසේකර

    අම්මෝ ... ඇති යන්තම්. මෙහෙම හරි එකක් දුන්න. ඉදලා හිටලා හරි එකක් දෙකක් දීපන්. ඉස්සර බයිස්කෝප් සුපිරි තරු. ඒක අපහු හදාගනින්.

  47. නලින්

    සැහෙන කාලේකින් දිනේෂ් සහෝව දැක්කේ

    ජය වේවා
    මාත ගන්නවෝ

  48. Sanju

    දිනේෂ් ආපහු සබ් දාන්න පටන් ගත්ත එකනම් එළම කිරි තමයි. වැටෙන්නේ නැතිව දිගටම කරගෙන යන්න... එළ කිරි..සුභපැතුමි... මේ පිල්ම් එකට මම සබ්හොය හොයා තමයි හිටියේ.. ස්තුතිය මචෝ....

  49. sameera

    supiri mama hoya hoya hitiye

  50. rohan

    elazzzzzzz....

Load more comments