හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිල්ලා Movies අරන් යන එකේ, මටත් හිතුණා සබ් එකක් ලියලා දැම්මා නම් හොඳයි කියලා. ඉතින් මගේ පළවැනි උපසිරසි පරිවර්තනය විදියට 2012 ජූනි 07 වැනිදා තිරගත වූ Motorway (che sau) චීන සලරුවට උපසිරැසි අරගෙන ආවා. මේක ටිකක් ජනප්‍රිය වුණ ෆිල්ම් එකක්. සමහරවිට මේ ෆිල්ම් එක හුග දෙනෙක් බලලත…

හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිල්ලා Movies අරන් යන එකේ, මටත් හිතුණා සබ් එකක් ලියලා දැම්මා නම් හොඳයි කියලා. ඉතින් මගේ පළවැනි උපසිරසි පරිවර්තනය විදියට 2012 ජූනි 07 වැනිදා තිරගත වූ Motorway (che sau) චීන සලරුවට උපසිරැසි අරගෙන ආවා. මේක ටිකක් ජනප්‍රිය වුණ ෆිල්ම් එකක්. සමහරවිට මේ ෆිල්ම් එක හුග දෙනෙක් බලලත් ඇති. IMDb අගය 6.0 කින් සමන්විත වු මේ සලරුව ආරම්භයේ සිට අවසානය දක්වාම ක්‍රියාදාම වලින් පරිපූර්ණවෙලා තියෙනවා. මේ සලරුව ගැන කියනවනම් මේ Movie එක හදලා තියෙන්නෙ අපි හැමෝම හොඳටම දන්න Fast & Furious ඉලක්ක කරගෙන. හැබැයි මේ සලරුව ඒ තරම්ම සාර්ථක වෙලා නෑ. මේ Movie එකේ කතාව ගැන කියනවානම්,
මෙහි කතාව දිවයන්නෙ දියමන්ති රොබරියක් වටා. මේ මුළු කතාවේම වීරයා විදියට ආධුනික Traffic Officer කෙනෙක් වන cheung ව හඳුන්වා දෙන්න පුළුවන්. මේ cheung ගේ චරිතයට පණ පොවන්නේ Shawn Yu කියන චීන රංගන ශිල්පියායි. Wong හා Jiang කියන්නේ මේ සලරුවේ එන දරුණු මංකොල්ලකාරයින් දෙදෙනෙක්. මේ දෙන්නගෙන් Jiang කියන්නේ සුවිශේෂි චරිතයක්. Movie එක බලලාම තීරණය කරන්න Jiang ගේ සුවිශේෂිතාවයක් තියෙනවද නැද්ද කියලා. තව මුළු පොලිස් බලකායකම ඇස් වහලා මොවුන්ගේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකි වේවිද ? Wong හා Jiang ව නවත්වන්න cheung ට හැකි වෙයිද? ප්‍රශ්න විතරයි නේද? දැන් මම මේ මුළු කතාවම කිව්වොත් Movie එක බලන එකෙන් වැඩක් නැති වෙනවා. ඉතින් මේ Movie එක බලලම උත්තර හොයාගන්න.
එහෙමනම් තවත් සුපිරිම සුපිරි Movie එකක් අරන් Baiscopelk.com වෙතින් ඔබ හමුවට එන්නම් ජය වේවා……!
A7B651916CBE80FE553C6D0870B69CCC9508DB10 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,903 downloadsDownload Motorway.2011.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/cnew.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර චමින්ද (cnew)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර චමින්ද
Subtitles
44 comments
Isu
Isu
Ade ada m 1st! Niyamai.
Sathiyakata sub ekak denna balmu saho....
Digatama Baiscope ekka inna...
:-) :-)ishara (cnew)
Thank you for the first comment bro...
Priyankara Aponso
There is no comments to see here I post one.....
Good work Ishara as a down loader you did a great job.
Priyankara Aponso
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ishara (cnew)
Thanks.....
sura
niyamai machan sadarayen pili gannawa thawa thawa wadi wadiyen sub
denna labewaගයාන් රූකාන්ත (ජෝනා)
තවත් අලුත් කොල්ලෙක් ඔන්න ගත්තා
සහෝ සබ ...පළවෙනි නිර්මාණයට සුබ පැතුම්
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.නලින්
ස්තුතියි ඉෂාර සහෝ පළවැනි උපසිරසියට සුභපැතුම් !
ජය වේවා!
kalindu
onna ehenam udenma mamath download karagaththa.sub ekata thanks bro(cnew).. :) :)
Mathisha
Thanx
හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය
danushka
thanks machan,,,
Nelson Rodrigo
Good post Friend, Thanks!
dinidu madushanka
ela ela saho jaya wewa
sanath
thankz machooooooooooo..........
indika
thnq :)
Kulanjana Maduranga
ISHARA sahoge 1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks bro.jaya wewa……………
RT Pramod
elz mchan..
Pavithra
Thnkz Lokka
Danuka ධනූ
බොහොම ස්තුතියි :D ජය
Darshna
niyama wadak sho.. digatama sub denna..
good luckCharith Abishek
Niyamai machan...
Patta film 1k wage...
Baiscope 1ta digatama sub demu.
Jaya wewa....Global
Baiscop samaga digu gamanak yamata Eka sithin Suba pathami..! Thanks For the sub...
jayanandana
jayawewa yaaluwa ehenam onna gaththa
jack
පට්ට ෆිල්ම් එකක්නේ..
දිගටම සබ් දෙන්න.
ජය වේවා.viran
motorway film eke sub wada karanne nane
ishara (cnew)
Thanks for all of wishes and comments....
ishara (cnew)
special thanks goes to Tharindu Darshana (විකියා) Bro and Baiscopelk.com to published MORTORWAY (2012)
and all of your wishes comments are encouraging me...Thanks for all........ප්‍රදිප්
ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු. ජය…………………………………………
dedunu- yatalamatta,
ජයවේවා….
උපසිරැසියට තුති.චාමර සම්පත්
සබට තුති සහෝ........
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......Raj
නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Tharindu Perera
supiri filumak vageee machannn.........
danma banavaaa..
meva kohoma magaharinnada bnn..
thanks machann sub ekatahhh.....දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න මොකද පරණ උනත් සුපිරි ෆිල්ම් දෙකක් වෙන මේ දෙකට සබ් දුන්නොත්, Speed (1994) සහ Speed 2: Cruise Control (1997) හිතල බලන්න,ජයවේවා.
Malinda
supiri macho.....
niyamai....
tamil ekakatath sub dennako machoo..Malinda
niyamai saho..
supiri film ekak wage..
tamil ekakata sub dennako saho..Nandana
Thank You Ishara.
gihan
ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
උපසිරසටත් බෝම පිංDAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍P.K
Thanx saho...keep it up...all the best...
සිතුම් L. කෝදාගොඩ
ජය වේවා.ඔන්න ෆිලුම බාන්න දැම්මා.උපසිරසියට බොහොම ස්තුතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai kollo.. Thankzz
digatma sub demu..