Watch Trailer

Golmaal 3 (2010) | පිස්සු සෙට් එක නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම golmaal 3 අරන් ආවා. මේක ගෙන්නනම් ටිකක් පරක්කු වුණා. වැඩේ බාරගෙනත් ගොඩක් කල් වෙනවා නමුත් වැඩ වැඩි වුණ නිසා පරක්කු වුණා. ඒකට සොරි හොදේ. මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Golmaal fun unlimited හා Golmaal Returns කරපු රෝහිත් සෙට්ටිම තමා. කොමඩි ගණයට තමයි අයත් වෙන්නේ. රගපානවා…

ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම golmaal 3 අරන් ආවා. මේක ගෙන්නනම් ටිකක් පරක්කු වුණා. වැඩේ බාරගෙනත් ගොඩක් කල් වෙනවා නමුත් වැඩ වැඩි වුණ නිසා පරක්කු වුණා. ඒකට සොරි හොදේ. මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Golmaal fun unlimited හා Golmaal Returns කරපු රෝහිත් සෙට්ටිම තමා. කොමඩි ගණයට තමයි අයත් වෙන්නේ. රගපානවා mithun chakraboty, ajay devgn, kareena kapoor, tusshar kapoor, johnny lever වගේ සුපිරි කට්ටිය. 2010 තමයි ප්‍රදර්ශනය ආරම්භ වුණේ. IMDB අගය 5.2 වෙනවා.

කතාව මෙහෙමයි. කණ්ඩායම් 2ක් ඉන්නවා දෙගොල්ලොම එකම ව්‍යාපාර කරමින් ගොඩ යන්න හදනවා. ඒත් දෙගොල්ලොගේ පළිගැනිම් නිසා පටන් ගන්න හැම ව්‍යාපාරේම නැති වෙනවා. මේක මැර කල්ලියක් ඉන්නවා ඒකේ බොසාට අමතක විමේ ලෙඩක් තියෙනවා. මේ හොරා මාලයක් හොරකම් කරලා ඒක ගෙදරක හන්ගනවා. ඊට පස්සේ ඒක අමතක වෙලා ඒක ඒක වැඩ කරනවා ඒ මාලේ හොයා ගන්න. ඒ අතර අර දොගොල්ලෝ අතර ගේම ඒහෙම්මම යනවා. ඒක කට්ටියක ඉන්නේ අම්මා විතරයි. අනෙක් කට්ටියගේ ඉන්නේ තාත්තා විතරයි. මේ අම්මායි තාත්තායි අතීතයේ ආදරය කරපු දෙන්නෙක්. දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා එකතු වෙන්න බැරි වෙනවා. මේයාලා එකතු වෙන්නේ කොහොමද? ඒකට ඒන ගැටලු මොනවද? බදින්නේ නැතුව ඉන්න ළමයි කවුද? හොරා මාලේ හොයා ගන්නවද? මේ සේරම බලන්න මේක අරගන්න වෙනවා. නැවත හමුවෙමු. සේරටම ජයවේවා. අවුරුදු සරු වේවා.

Golmaal 3 (2010) on IMDb

 

 

 

9,236 downloadsDownload Golmaal.3.2010.baiscopelk.zip60 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජි.එන්.ඒ දර්ශන මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

ජි.එන්.ඒ දර්ශන

Subtitles

9,236 downloadsDownload Subtitles60 KB

33 comments

  1. widuranga

    1 enma thanx hodeeeeeeeeeeeeeeeeeeeeee..............

  2. ගයාන් රූකාන්ත (ජෝනා)

    පට්ට ෆිලුමක් ඔකේ අනිත් ඔක්කොම බැලුවා ඔන්න මේකත්
    ගත්තා සබට තුති කොල්ලෝ ජය වේවා.......!

  3. Global

    Godak Thanks Bro. Eka digata Balanna Puluwan Film Set Ekak Meka. Thanks.......

  4. Darshna

    sub ekata thanks.... saho..
    digatama sub denna
    good luck

  5. Kulanjana Maduranga

    meke anith film tika nm baluwa.meka thama balanna tiyenne.mmth gatta.subata thanks DARSHANA saho. digatama sub denn.jaya wewa.............

  6. හර්ෂ ලහිරු

    පරක්කු වුනාට මොකද බං කොහොම හරි දුන්නානේ :P
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  7. Gihan

    thanx saho.

  8. jack

    මේක නම් නියම බයිස්කෝප් එකක්.
    ස්තුතියි

  9. නලින්

    ස්තුතියි දර්ශණ සහෝ

    ජය වේවා

  10. ප්‍රදිප්

    ගොඩක් ස්තුතියි මචෝ.

  11. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  12. chirath

    තෑන්ක්යු.......... සහෝ
    පුලුවන්නම් London Dreams (2009) - http://www.imdb.com/title/tt0486615/ මේ ‍ෆිල්ම් එකටත් සබ් දෙන්න. ජයවේවා.............!

  13. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  14. indika

    thanks

  15. namika

    බොහොම ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට!

  16. චමී

    මේක නම් සුපිරිම මූවි එකක් සහෝ.. කමක් නෑ.. හෙමින් සබ් කරමු. එතකොට තමයි හොඳම ඒවා දෙන්න පුළුවන්. ඔබට ජයවේවා.

  17. රොයිලි

    බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  18. Yushen

    එල මම හොය හොයා හිටියේ thanks.......

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ දැන් කලෙක්සන් එකම සම්පුර්ණයි මේකේ හතරත් ලබන අවුරුද්දේ එනවා, ඒකත් දෙන්න, ජයවේවා.

  20. nelum nethanjana

    film eka nm kalin baluwa.eth sinhala saba nane.saba dunnata sthuthi bro...suba aluth auruddak wewa....

  21. Rajitha Abeysinghe

    thank you!!

  22. Isuru

    Macho puluwannam Buddha kiyala TV Series ekak yanawa Zee TV eke eke English hari Sinhala hari Subtitle upload karanna kathawath ekka….. Please……..Eka Derana TV eke yanne kali aduwen ekai…….

  23. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  24. වරුණ රංගජිත් (වරූ)

    එල එල කොමඩිි.................

  25. gihan

    උපසිරසට බෝම පිං

  26. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  27. P.K

    I've watched this before...Actually love these comedy movies always...Thanx for the sub saho...

  28. Rooka

    mama balapu hodama hindi komadiya...

  29. Eranda

    Thanks macho.....

  30. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  31. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  32. Vishwa sasanka

    Thank you

  33. sahangayantha

    Thanks a lot saho sub ekata