අදත් ගෙනාවේ කොමඩි ෆිලුමක්. මේක මං කරන්න හිතාගෙනම හිටපු ෆිල්ම් එකක් නෙමෙයි. මේක මම පලවෙනි උපසිරැසය කරපු දවස් වල කෙනෙක් ඉල්ලලා තිබුණා ඉතින් කරන්න ෆිල්ම් එකත් නැති එකේ මේක බාරගෙන කරා. කතාව ගැන කිව්වොත්, මේකේ ටොම්ටයි කේට්ටයි ළමයි දොළහක් ඉන්නවා. මෙයාලා ජීවත් වෙන්නේ මිඩ්ලන්ඩ් වල.ළමයි හැමෝම මිඩ්ලන්ඩ් වලට…

අදත් ගෙනාවේ කොමඩි ෆිලුමක්. මේක මං කරන්න හිතාගෙනම හිටපු ෆිල්ම් එකක් නෙමෙයි. මේක මම පලවෙනි උපසිරැසය කරපු දවස් වල කෙනෙක් ඉල්ලලා තිබුණා ඉතින් කරන්න ෆිල්ම් එකත් නැති එකේ මේක බාරගෙන කරා. කතාව ගැන කිව්වොත්,
මේකේ ටොම්ටයි කේට්ටයි ළමයි දොළහක් ඉන්නවා. මෙයාලා ජීවත් වෙන්නේ මිඩ්ලන්ඩ් වල.ළමයි හැමෝම මිඩ්ලන්ඩ් වලට කැමතියි. ඔය අතරේ ෂේක්(හොට් ඩෝග්) ඇවිත් ටෝම්ව හම්බවෙලා වැඩක් පවරනවා ස්ටැලියන් කණ්ඩායමට පුහුණුවීම් කරන්න කියලා. ඒ නිසා මෙයාලා මිඩ්ලන්ඩ් වලින් යනවා එත් ඉතින් ළමයි ඒකට කැමති වෙන්නේ නැහැ. කොහොමද හරි මෙයාලට යන්න වෙනවා ඒ අතරතුරේදී කේටිගේ පොත ප්‍රකාශිත කරන නිසා එයාට නිව්යෝර්ක් යන්න වෙනවා ටොම් ගෙදර වැඩ හැමඑකක්ම බාරගන්නවා. ඒත් ළමයිගේ දග වැඩත් එක්ක මෙයාට හැම එකක්ම කරගන්න අමාරුයි. ඊට පස්සේ පවුලේ සමගිය නැති වෙනවා හැම එක්කෙනෙක්ම ගහමරා ගන්නවා. අන්තිමේදී මෙයාලා හැමෝම එකතු වෙන්නේ මාර්ක් නිසා. එහෙනම් ඉතින් ෆිලුම බලන්න ආරාධනා කරනවා හැමෝටම!
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Cheaper by the Dozen [2003] DvDrip BugZ
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
569 downloadsDownload Cheaper-by-the-Dozen-2003.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
11 comments
thilina
Niky
thanks bro and all the best..!!2 1th ikmanata denna BR 1tama
Emi
Thank you so much
අසිත
elam saho thanks
jaya wewa!!!එල්.සී. දමැල්
Meka honda kathawak thanks sub ekata
Meke 2weni kotasath demu...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavindu
meke download wen na bn data base error kiyala ekak enawa
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!.....meke 2kath demu
SanjulaJeter
thanks
Sahan Gayantha
thanks a lot Ravindu saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama i illala tibeeeeeeeeeeeeeeeeee :D .elaaaaaaaaaa yako .jaya .meke 2 ava ekath denna bokka thx ah