මගේ පලවෙනි සබ් එක තමා මේ. මාසයක් විතර වෙනවා සබ් එක බාරගෙන ගොඩක් පරක්කු උනා මොකද තුන්වන වාර විබාගේ ආවනේ ඒක නිසා. කොහොම හරි විබාගේ ඉවර උනාට පස්සේ සබ් හදන්න ආයි පටන් ගත්තා. දෙසැම්බර් මාසේ 6වෙනිදා විතර වෙනකොට සබ් එක හදලා ඉවර උනා. මේ මගේ පලවෙනි සබ් එක ඉතින් වැරදි තියනවනම් සමාවෙන්න. වැඩි කතා ඕන […]

මගේ පලවෙනි සබ් එක තමා මේ. මාසයක් විතර වෙනවා සබ් එක බාරගෙන ගොඩක් පරක්කු උනා මොකද තුන්වන වාර විබාගේ ආවනේ ඒක නිසා. කොහොම හරි විබාගේ ඉවර උනාට පස්සේ සබ් හදන්න ආයි පටන් ගත්තා. දෙසැම්බර් මාසේ 6වෙනිදා විතර වෙනකොට සබ් එක හදලා ඉවර උනා. මේ මගේ පලවෙනි සබ් එක ඉතින් වැරදි තියනවනම් සමාවෙන්න. වැඩි කතා ඕන නෑ අපි කතාව පැත්තට හැරෙමුකො.
ඉතින් මේ ෆිල්ම් එක comedy,horror ගණයට තමා අයත් වෙන්නේ,හොදයි මේක රිලීස් උනේ ජනවාරි 11 2013. මේකේ haunted house 2කට වඩා වැඩි imdb අගයක් තමා තියෙන්නේ. imdb අගය 5.1 විතර මේ ෆිල්ම් එකට තියනවා 1ක ගහලා අවුරුද්දකට පස්සේ තමා 2ක ගැහුවේ. මන් හිතනවා දැනට ඕගොල්ලෝ 2 බලලා ඇති මොකද මේ ෆිල්ම් එකේ සබ් එක දැනටමත් baiscopelk එකේ දාලා තියන හින්දා. ෆිල්ම් එක ගහලා අවුරුදු 3කට පස්සේ මේක baiscopelk එකට ගෙනාවා. දැන් එක බැලුවා කියලා මුකුත් වෙන්නේ නෑ. මේ කතාවේ වෙන්නේ මොනාද කියලා කිව්වොත් මේකේ ඉන්නවා මැල්කම් කියලා එක්කෙනෙක් එයාගේ girlfriend තමා කිෂා කියලා ඉන්නේ. මේ කිෂා කියන එක්කෙනා මැල්කම්ගේ ගෙදට්ට පදිංචියට එනවා. ටික කාලයක් යනකොට කිෂාට තේරෙනවා මේ ගෙදර හොල්මනක් ඉන්නවා කියලා. ඒත් මැල්කම් ඒක විශ්වාශ කරන්නේ නෑ. මැල්කම් කිශාට ගෙදර හොල්මනක් නෑ කියලා පෙන්නන්න සිකුරිටි කැමරා හයි කරනවා. කැමරා ටික හයි කරන්නේ එන්නෙත් මාර දෙන්නෙක් තමා. පස්සේ මැල්කමුයි කිශායි ගෙදට්ට කට්ටඩියෙක් ගේනවා. කට්ටඩියා ඇවිල්ලා ප්‍රශ්න කරන කොට තමා දැනගන්නේ කිෂා යක්ෂයෙක් එක්ක ඩීල් එකක් ගහලා කියලා. මේ ගෙදර වෙන්නේ මොනාද කියලා බලන්න කියලා මැල්කම් එයාගේ නෑදෑයෙක් වෙන රේ රේ කියලා මැරයෙක් ගේනවා(gangster කෙනෙක්). ඊට පස්සේ එයත් බයවෙලා යනවා. පස්සේ කිශාට යකා වැහෙනවා මැල්කම් ඊට පස්සේ ගේනවා ෆාදර් කෙනෙක්. ඊට පස්සේ කට්ට්ඩියයි, කැමරා හයි කරන්න ආපු කට්ටියයි, ෆාදර්යි කිෂාගේ ඇගින් යක්ෂයාව පන්නන්න වැඩ කරනවා.
මේ කතාව අද්‍යක්ෂනය කරලා තියෙන්නේ micahel tiddes මේක ලියලා තියෙන්නේ marlon waynes සහ rick alvarez කියන අය තමා. malron waynes තමා මේකේ මැල්කම් කියන චරිතෙට පණ පොවන්නේ. කිෂා ට පණ පොවන්නේ essence atkins කියන නිළිය.
බලන්න අනිවාර්යෙන්ම පට්ට විහිළු තියෙන්නේ. මේක බලලම අදහසක් දක්වන්න්කෝ. තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
A.Haunted.House.2013.720p.BRrip.x264.GAZ.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
657 downloadsDownload A.Haunted.House_.2013.Baiscopelk.com_.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Samitha-Ramesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත දිනුවර සෙනිරු” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත දිනුවර සෙනිරු
Subtitles
14 comments
isuru neranjan
Dinuka Dinash
sub ekata thankz
1)Dead 7 (2016)
2)Genius (2016)
3)Blood Punch (2014)
film walata sub oneee...........ලක්ෂාන්
සබ් එකට ස්තුතියි කොල්ලෝ.....දිගටම බයිස්කෝප් එකට සබ් දෙන්න ....සුභ පතනවා...
රවිඳු ආදිත්‍ය
thanks mcn. sub nathuwa meeka baeluwaa.
dhaen aayamath sub ekka balanna oona.
:-]Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elam saho thanks
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
සබ් එකට බොහෝම ස්තුතියි.
ජයෙන් ජයම වේවා..!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
naween maduwantha
dwonlod karanna denne ne.. eng sub aka witharai denne
ashan lankanath
thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshansilva18
Thanks
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx mcn