Watch Trailer

Chef (2014) | මම කැමති විදියට … [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් උපසිරැසියක් ගේන්න හිතුවට වඩා ටිකක් කල් ගතවුණා. මුලින්ම කරන්න තියෙන්නෙ ප්‍රමාදය ගැන සමාව ඉල්ලන එක තමයි. මේ දවස්වල ඉස්කෝලේ වැඩ සහ වෙනත් වැඩ කටයුතු බොහොමයක් යෙදුණ නිසා තමයි ප්‍රමාද වුණේ. ඒ අතරේ තවත් අකරතැබ්බයකුත් නිසා මේක තව දවස් තුනක් හතරක් පස්සට ගියා. බාරගෙන ටිකක් දවස් වෙනවා. ඒත් දෙන්න වෙන්නේ…

Chef (2014)

ආයෙත් උපසිරැසියක් ගේන්න හිතුවට වඩා ටිකක් කල් ගතවුණා. මුලින්ම කරන්න තියෙන්නෙ ප්‍රමාදය ගැන සමාව ඉල්ලන එක තමයි. මේ දවස්වල ඉස්කෝලේ වැඩ සහ වෙනත් වැඩ කටයුතු බොහොමයක් යෙදුණ නිසා තමයි ප්‍රමාද වුණේ. ඒ අතරේ තවත් අකරතැබ්බයකුත් නිසා මේක තව දවස් තුනක් හතරක් පස්සට ගියා. බාරගෙන ටිකක් දවස් වෙනවා. ඒත් දෙන්න වෙන්නේ දැන් තමයි.

මේක කොමඩි ගණයට වැටෙන චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන චරිතය සඳහා දායක වෙන්නේ Jon Favreau. එච්චර ප්‍රසිද්ධ නැතිවුණාට සමහර අයට මතක ඇති. Iron Man චිත්‍රපටවල Happy Hogan ගේ චරිතයට පණ පොවන්නේ මෙයා තමයි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Jon Favreau ගේම තමයි. එයා හැරුණම මේ චිත්‍රපටයේ Emjay Anthony, John Leguizamo, Sofía Vergara අදී රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න Scarlett Johansson සහ Robert Downey Jr. ද මේ චිත්‍රපටයේ සුළු චරිත දෙකක් සඳහා දායක වෙනවා. IMDb අගය 7.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ.

කාල් කැස්පර් කියන්නේ සූපවේදියෙක්. අපි හැමෝම දන්න විදියට චෙෆ් කෙනෙක්. මෙයා දික්කසාද වෙලා ඉන්නේ. ඒ වගේම පුතෙකුත් ඉන්නවා. මෙයා සේවය කරන අවන්හලේ මෙයාගේ කෑම ගැන පරීක්ෂා කරන්න පරීක්ෂකවරයෙක් එනවා. මේ එන කෙනා කාල්ගේ කෑම ගැන හොඳක් නම් කියන්නේ නෑ. මේ ආහාර පරීක්ෂකයා කාල්ට අපහාස වෙන විදියට මේක ට්විටර් එකේ දානවා. කාල් ඉතින් ට්වීටර් එකේ ලියාපදිංචි වෙලා මේක කියවලා බලනවා. එයා නොදන්න කමට පෞද්ගලික පණිවිඩයක් කියලා හිතලා අර පරීක්ෂකයාට බැනලා ප්‍රසිද්ධියේ පළ කරනවා. මේ සිද්ධිය නිසා කාල්ට තරහා ගිහින් රස්සාවෙනුත් අස් වෙලා ඉද්දී පරීක්ෂකවරයා ඉන්න අවන්හලට ගිහින් පිස්සෙක් වගේ බැන වදිනවා. මේ නිසා එයාට සමාජයට මූහුණ දෙන්න බැරිව රැකියාවක් හොයාගන්න බැරිවෙනවා. මෙහෙම ඉන්න අතරේ මෙයා බිරිඳගේයාළුවෙකුගෙ උදවුවෙන් ලොරියක කෑම විකුණන ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙයාගේ උදවුවට ඉන්නේ පුතයි මාටින් කියලා යාලුවෙකුයි. මේ කට්ටිය කෑම ලොරියේ ගත කරන සුන්දර ජීවිතය තමයි මේ කථාවේ දැක්වෙන්නෙ.

ලස්සන කතාවක්. හොඳ හොඳ සිද්ධි ටිකක් තියනවා. හැමෝටම බලන්න කියලා යෝජනා කරනවා. අවසන් වශයෙනුත් සමීර කරුණාරත්න අයියගෙන් සමාව ගන්නවා ප්‍රමාදය වෙනුවෙන්. එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන එනතුරු මම සමුගන්නවා. සුභ සතියක් !

Chef (2014) on IMDb

 

 

600 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4A11AF559B594A3451FEA5E78D1471464D09F354

815 MB (BR) කොපිය මෙතනින් බාගන්න

484921B7B2DE050E35920B8932297BF4FD4D4F00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,432 downloadsDownload Chef.2014.baiscopelk.zip119 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

3,432 downloadsDownload Subtitles119 KB

49 comments

  1. ANJANA

    thanks.. sub ekata. good luck!!!.

  2. ashen

    Mchn hindi and tamil film tikak dipnko aluth ewa plz bng

  3. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි.....

  4. Ashan ravihansa

    ela machan meka denakm hitiye ada Transformers ekath dunnothnam patta.................

  5. චන්දිම අමරසිංහ

    niyamai saho superi flim akka subapatum...

  6. යුශාන් පියුමාල්..

    niyamai ... mama meka baluwa...

  7. යුශාන් පියුමාල්..

    niyamai ...

  8. janaka

    thanx

  9. charith

    niyamai

  10. ලක්ෂාන් නිලංක

    සබට බොහොම තුති මල්ලි...හොද කතාවක් වගෙයි...ජය වේවා....!

  11. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. හොද කතාවක් වගේ. අරන් බලමු.

  12. sanjeewa

    thank boss lot download karan hitiye sub eka dena kan balanna

  13. prabuddha

    ela kiri niyamai macho thanks

  14. vaji

    meka hari lassana film ekak... tnx adith meka demmata

  15. වරුණ රංගජිත් (වරූ)

    බොහොම ස්තූතියි සහෝ.
    හොඳ කතාවක් වගේ.
    බාන්න හිතේ..
    සබට තුති
    ජය

  16. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට බොහොම තුති මලේ
    ඔන්න මමත් ගත්තා ජය!! :) :)

  17. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. prabhath

    Thanks elakiri meka dei kiyala hithuna

  20. නලින්

    ස්තුතියි අදිත සහෝ..

    ලස්සන කතාවක් වගේ, බලමු!

    ජය වේවා.

  21. Kulanjana Maduranga

    elazzzzzzzzzzzzz.....subata thanks ADITHA saho...digatama sub denn.jaya wewa..........

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අදිත සහෝ.. :-P
    පොඩ්ඩක් පරක්කු උනත් මොකද. මේක බලන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  23. Jack

    නියමයි නියමයි.
    මේ ටිකේම ඇක්ශන් ටිකක් බැලුවේ.
    වෙනසකටත් එක්ක මේක හොදා.
    ස්තුතියි සබ් එකට.

  24. “චූටී මල්ලි”

    මේකනම් බලන්න අදහසක් තියෙ
    සුපර්හිට් ගොඩ ගැහිලා දැන් බලන්න බන්
    ඒ ටික අනිවා බලලා ඉන්න ඔනි
    එක්ස් මෙන්, ඒජ් ඔෆ්.., මේල්ෆිසන්ට්, බ්ලා බ්ලාබ්ලා.....
    සබට තුති
    ඔබට ජය..........

  25. Jamson

    Thanks dude.. seems great

  26. sriyan

    thanks.. sub ekata. good luck!!!.

  27. අසෙල්

    නියමයි සහෝ දෙනකම් බලන් හිටිය සබ් 1

  28. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. sk

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය ..

  30. Nelson

    Good Work Friend, Thanka!

  31. Pradeep

    Sabata godak thanks saho.

  32. indika

    thnq :)

  33. tharuuuuu

    kathawa lassanayi.......thanks saho.

  34. රවිඳු නිපුන්

    ela ela...
    kathawa hodayi wagee..
    thankss kollo sub ekata!!

  35. Shan

    Elaaaazzz!!!
    Thanx Bro.

  36. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  37. ඉෂාර වෙත්තසිංහ

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..................

  38. ශාන් විමුක්ති [විමා]

    මේක සුපිරි
    ලොවෙත් දෙවැනිවර බලන්න ඔයාගේ සබ් එක ගන්නවා
    බොහොම ස්තුතියි උපසිරසට අදිත මලේ :lol:

  39. vishwa

    thankx broo

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  41. jaya

    this is wonderfull movie.......its fun but its not totaly comady..some how its serious story..its wonderfull story...nice .... thank you very much....(after i watch i put this comment)..thanks again for giving this....

  42. ANJANA

    thanks..

  43. Uraj Deemantha

    ඒකත් බානවෝ..... කාලෙකින් මේ පැත්තට ආවේ..... අද බාන එකම තමා ඉතින්.... රවුටරේට අබ සරණ වේවා...... :P

  44. chathushka samarasinghe

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  45. YaSiTh

    ජයවේවා මචෝ

  46. lakshan

    thanks bro....

  47. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  48. madu

    Thank you

  49. Anonymous

    upasirasiya laba dun obathumaata thrivida rathnaye ashirwadaya labi asu kelak pin anumodan wewa sadu sadu sadu