මුලින්ම මම සමාව අයදිනවා මේ චිත්‍රපටය ගෙන එන්න පොඩ්ඩක් පරක්කු වුනාට, සමීර අයියා මට මේක කරලා දෙන්න කියලා කිව්වේ ජුලි 15 ස් වෙනිදා, මේක කරන්න මට දවස් 8 ක් ගියා, මොකද මගේ වැඩ රාජ කාරී මැද තමයි වෙලාව වෙන් කරගෙන ශේප් එකේ මේ වැඩේ කරන්න පුළුවන් වුනේ, කොහොම හරි කරලා මේක ඉවර කළා ඔන්න. මේකෙත් […]

මුලින්ම මම සමාව අයදිනවා මේ චිත්‍රපටය ගෙන එන්න පොඩ්ඩක් පරක්කු වුනාට, සමීර අයියා මට මේක කරලා දෙන්න කියලා කිව්වේ ජුලි 15 ස් වෙනිදා, මේක කරන්න මට දවස් 8 ක් ගියා, මොකද මගේ වැඩ රාජ කාරී මැද තමයි වෙලාව වෙන් කරගෙන ශේප් එකේ මේ වැඩේ කරන්න පුළුවන් වුනේ, කොහොම හරි කරලා මේක ඉවර කළා ඔන්න. මේකෙත් මේ වෙනකන් අන්තර්ජාලයේ සබ් එකක් නොතිබුණු නිසා, ලයින් add කර කර, අසා ලිවීමක් තමයි කලේ.
කතාව කියනවා නම්, මේකේ ඉන්නවා යාලුවෝ සෙට් එකක්, ඒ සෙට් එකෙන් කෙනෙක් සහයක අධ්‍යක්ෂක වරයෙක් ලෙස වැඩ කරනවා, කෙනෙක් චිත්‍රපටය අධ්‍යක්ෂක වරයෙක් වෙන්න ලොකු උත්සාහයක් ගන්නවා, තව කෙනෙක් ගැහැණු පිස්සෙක්, තව යාලුවෝ ඉන්නවා, මේ සෙට් එක නැවතිලා ඉන්නේ, කුලී කාම්බරයක. ඉතින් මේ අයට එක එක හේතු නිසා නිවාස සැරෙන් සැරේට මාරු කරන්න සිදු වෙනවා, මේකේ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන්න උත්සහ කරනවා කියලා කිව්වේ එකෙක්, අන්න එයාගේ නම් චෙල්ලපාන්ඩි, මේ විදියට ගෙවල් සැරෙන් සැරේ මාරු වෙද්දී මොහුට තමන් අධ්‍යක්ෂණය කරන්න හදන චිත්‍රපටය කරන්න බැරි වි යනවා, අවසානයේ මෙයා ඒ චිත්‍රපටය ඉවරයක් කරලා ලොකු අධ්‍යක්ෂක වරයෙක් වුනාද නැද්ද කියලා තමයි මේ කතාවේ තනිකරම තියෙන්නේ. ඒක ඔයා චිත්‍රපටය නරඹා දැන ගන්න. මම මේ කතාවේ පොඩ්ඩයි කිව්වේ හොඳේ.
එහෙනම් මම ගියා. ආයෙත් දමිල චිත්‍රපටයකින් හමුවෙමු.
414 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
23710BA55D10DD387C653D093CFC031496AD6E2F695 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
16BB4D536C05CB015FE91234D445AC9DF365CFAF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,124 downloadsDownload Chennai-Ungalai-Anbudan-Varaverkirathu-2015-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
33 comments
Rasidu
kavindugaysahan
Chinnadana Nee Kosam me film aka hodai poddak balala sub akak karanna
Ravindu Sandeepa
මම තෙලුගු දන්නේ නැහැ බන්. :(
slsindu.net
hoda action ekak genen ikmanatama. adhurs 2010 wagenam patta. eka kohewath nene. NTR ge movies supiriy. thanks machan sub ekat. eth man me wage ewa balanne ne saho.
ruwan kasun
Thanks saho,,
Best of luckudi
tnx bro
Elderman
Niyamai.. tamil films thamai apita one. Thawa ekak one ikmanata. Thankx
Ravindu Sandeepa
එල තව එකක් ඉක්මනටම ගේනවා.
thisal
tnxxxxxxxxxxx
ඇම්ඩා
උබ දෙමළද බං? මටනම් ජීවිතේට දෙමල වචනයක්වත් තේරුම්ගන්න බෑ.. උබල පට්ටයිනෙ බං..
Ravindu Sandeepa
පොඩි කාලේ ඉඳලා දෙමල චිත්‍රපටය, දමිල ටීවී වැඩ සටහන්, දමිල නාට්ටි එහෙම එකක් නෑර බලනවා, එකෙන් තමයි මට දෙමල පුළුවන් වුනේ. :D
නලින්
ස්තුතියි සංදීප සහෝ...
ජය වේවා!
තාරක නුවන් දිල්හාර
ස්තුතියි මචන් උපසිරසියට
ඔහොම යම්මු දිගටම..!
ජයෙන් ජය!!!shanperera
thanks machan
slsindu.net
matath hadanna terenne ne. nethnam english eka sinhalat translate karanna therenawa.
suranandana
ela !!!! podi copiyak thiyena nisa datath ithiri me mase
suren
උබලට එක ටැමිල් එකක් කරපු ගමන් දෙමළ පුලුවන් වෙනවනේ, අපිටත් ඒ රහස කියන්න බැරි වෙයිද? :v
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SaDuN dAnUsHkA (ධනූ)
නියමයි මචෝ
සුපිරි භාණ්ඩයක් ගෙනල්ලා වගේ
බොහොම ස්තුියි.“චූටී මල්ලි”
tnx
Ravindu Sandeepa
ගොඩාක් ස්තුතියි, කොමෙන්ට් කරපු සැමටම, ඉතා ඉක්මනින්ම තවත් හොඳ දමිල චිත්‍රපටයක් අරගෙන එන්නන්කෝ.
chacha
මොනවද බං දෙමල විතරමයිනේ...ජරාව.. නම වෙනස් කරනම් හරිනේ දෙමල බයිස්කොප් සිංහලෙන් කියලා...එපාම කරනවා යකෝ... දැන්වත් ඔය දෙමල ටික නවත්තගන්නවද ගොඩක් පිං
Ravindu Sandeepa
උඹට කවුරුත් බුලත් දුන්නේ නැහැ, දෙමල චිත්‍රපට බලහන් කියලා. මේකේ අනික දෙමල විතරක් නෙවෙයි තියෙන්නේ ඉංග්‍රීසි, හින්දි, තෙළිඟු චිත්‍රපට වලටත් සබ් තියෙනවා. උඹට ඇස් පෙන්නේ නැත්නම් කණ්නාඩි දෙකක් දා ගනින්. අනික, බයිස්කෝප් එකේ ඕනේ තරම් පිරිස් ඉන්නවා දමිල චිත්‍රපට බලන අය. නැත්නම් ඉතින් දැනටත් මේකේ සබ් එක හයසිය ගානක් බා ගන්න විදියක් නැහැනේ, නේද? නරි බිරුවයි කියලා මම මේක නවත්තන්නේ නැහැ, මේ ඉරිදා වෙන්න කලින් මම තවත් දමිල එහෙකට සබක් හදලා දෙන්න තමා ඉන්නේ.
Kulanjana Maduranga
niayamai…tamil 1k ne...ela ahhh...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
LVW
"Happy Days Teligu film 1ta sub dennako"
supiri fim 1kindika
ගොඩාක් ස්තූතියි
kavi
baadaka valata salenna epa yalu...meloke honda vadak karapu hamotama banala thiyenava...god bless !!!!!!one more sub.....plezzz
DoN
පට්ට සිරා සත්‍ය කතාවක්.... Sub & Film එකට ස්තුතිය....
රොයිලි
බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයMenu
Thank you!
Dilusha Nuwan
නියම කතාවක් අාසාෙවන් බැලුවා
තෑන්ක්ස් මචන්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamayi. Sub ekata Thanx.