ඇත්තම කිව්වොත් මට මේ කතාව බලන්න ලැබුනෙ අහම්බෙන්. ඒත් හිතුවටත් වඩා හරිම ලස්සන කතාවක් ඒක. ඉතින් මට හිතුනා ඔයාලත් ඒකට කැමති වෙයි කියලා. වැඩ ඔක්කොම නවත්තලා ඔයාලා වෙනුවෙන් ඔන්න මම ඒක අරන් ආවා. බොයින්උන් කියන්නේ අවුරුදු 15ක සිසුවියක්. ඇය පාසලේ බේස්බෝල් ක්‍රීඩකයෙක්ට කැමැත්තෙනුයි ඉන්නේ. ඒත් හදිස්සියෙම තමන්…
ඇත්තම කිව්වොත් මට මේ කතාව බලන්න ලැබුනෙ අහම්බෙන්. ඒත් හිතුවටත් වඩා හරිම ලස්සන කතාවක් ඒක. ඉතින් මට හිතුනා ඔයාලත් ඒකට කැමති වෙයි කියලා. වැඩ ඔක්කොම නවත්තලා ඔයාලා වෙනුවෙන් ඔන්න මම ඒක අරන් ආවා.
මෙහෙම කියනවට වඩා ඔයාලා බලලම රසවිඳින එක තමයි වඩාත් හොඳ. මොකද ඒක බොහොම විනෝද, ලස්සන කතාවක්. බලන්නකො මේ අපූරු ආදර කතාව අවසානයේ මොකද වෙන්නෙ කියලා.
A44C6FBFE27C677D1DBBCD6EA4709A6BCA0E1004 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,672 downloadsDownload My-Little-Bride-2004-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
34 comments
kanthaDLA
එල්.සි. දමැල්
උපසිරසට තුති කණිෂ්කා සහෝදරිය...
ජය...එල්.සි. දමැල්
50ට සුභ පැතුවෙ දැනුයි...
ඒ ගැන සමාවෙන්න...
ප්‍රමාද වුණේ එම කථා මාලාව නොබලන නිසයි...
නැවතත් සමාව!
සසිනිකා
මම මේක කලින්
බලලා තියෙනවා
හිනාවෙවී බලන්න පුළුවන්
කතාවක්. උපසිරැසියට
බොහොම ස්තුතියිNalin
Please Updated For Bluray Copy
“චූටී මල්ලි”
tnx
danu
ela mama kamatima film ekak mewa baladdi hindi film monawada kiyala hitenawa
achi
thanx sis
me
Thanks
kavinda
නියම කතාව.
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
බොහොම ස්තුතියි සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.widuranga
thanx sisterrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr thanx a lot
Chami.S
Thanks............
Kulanjana Maduranga
niayamai…me 51 ne...ela...ahhhhh...thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Rasidu
Niyamayi. Sub ekata Thanx.
thisal
උපසිරසට තුති කණිෂ්කා සහෝදරිය
madu
උපසිරැසියට බොහොම ස්තුතියි..........!
කොරියන් කථා බලලම දැන් නොරියාවට යන්නත් පුළුවන් කියලා හිතෙනවා. :O ඒවා ලස්සන නිසයි බැලෙන්නේ
ඒත් සබ් නැතුව බලනකොට කථාව දැනෙන්නේ නෑ වගේ........ :(
ඒක නිසා සබ් එකට KUMASMIDA (Thanks)............:)prabhath
thanks
saman
Thank you sis.
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Nice movie :) Thank you!!!
Sampath
ඔබගේ සේවයට අපගේ ප්‍රණාමය!
Asela
thanks drrrrrrrrrrrrrrrrrrr
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයDinuk
Halo. Criminal Minds, CSI TV Series wala Sinhala Subtitle Dannako. Hugak Watinawa.Plz
sadeesh
lassana film ekak .maru
Dilusha Nuwan Narasinghe
සබට තෑන්ක්ස් බලමු හොඳද කියලා
Dilusha
Fuck Korean Movies
තාරක
Thank you sis
Niky
thanks sis..!!
Sayuru Tharanga Lakmal
sub ekata godaariyak sthuuthii
malith
Thank you
ricadodamien
Thank you Kanishka Gihani sister & Baiscope team for the sub, All the best to Baiscope team...........
Hashan M. Priyadarshana
Thank you sis sub ekata..
Jaya wewa!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!