Watch Trailer

Cut Bank (2014) with Sinhala Subtitles | කට් බෑන්ක් නගරයේ මිනී මැරුම. [සිංහල උපසිරැසි සමඟ]

2015 අප්‍රේල් 03 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ විසි වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Shakman නම් අධ්‍යක්ෂ…

Cut bank 2015

2015 අප්‍රේල් 03 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ විසි වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Shakman නම් අධ්‍යක්ෂවරයා.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ The Last Song, The Hunger Games, Empire State, Paranoia වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රාශියක රඟපාන Liam Hemsworth යි. ඒ වගේම The Sorcerer’s Apprentice, Warm Bodies, Love and Honor වැනි චිත්‍රපටිවල රඟපාන Teresa Palmer ත් මේ චිත්‍රපටියෙ රඟපානවා.

කතාව පැත්තට හැරුනොතින් ඩ්වේන්ට (Liam Hemsworth) අහම්බෙන් මිනීමැරුමක් සිද්ධ වෙන ආකාරය වීඩියෝ කරන්න ලැබෙනවා. ඒ සිද්ධිය නිසා ඔහුගෙ ජීවිතේ කණපිට හැරෙනවා. මේ මිනීමැරුම පිටිපස්සෙ ඉන්නෙ කවුද? ඩ්වේන්ට ඒක කැමරා කරපු නිසා මොනව වෙයිද? ඒ සියල්ල දැනගන්න ඕන නම් චිත්‍රපටිය බලන්න සිද්ධ වෙනවා.

බාරගෙන ටිකක් දවස් වුණාට කාර්ය බහුලත්වය නිසා පොඩ්ඩක් පරක්කු වුණා. මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Cut Bank (2014) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

2030f21bbf23cdbe8ccfe203b95a3ad27488cdba

804 MB කොපිය මෙතනින් බාගන්න

f2b9c9f972b2b0c237c91172960e70770dfbd3a2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,518 downloadsDownload 201506222122baiscopelk.rar59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

1,518 downloadsDownload Subtitles59 KB

25 comments

  1. Eranga

    Kohamd ban may torrent downlord karanay wikarayak wagaya ban ..

    1. kamal

      google serch aken ana one site akakata gihin torrent aka download karanna

      Cut Bank (2014) 720p BrRip x264 - YIFY torrent download kiyala anne udinma anna ae site aketa gihin
      ake thiyenne pahalin download torrent kiyala aka click karanna

  2. kamal

    patta films denne baiscope aken

    jaya!

  3. achi

    ස්තුති සහෝ සබට... ජය!!!

  4. Ravindu Thenabadu

    Link වැඩකරන්නෙ නැතෝ... hash විතරෝ...

  5. Elderman

    Elas. me wage films genawata thankx.

  6. Sajith Anthony

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ජය වේවා !!!

  7. indika

    ගොඩක් ස්තූතියි

  8. kavi

    thanxx asanka ...shooo....jaya wewaa !!!!!!!!!!!!

  9. Rasidu

    Maru. Sub ekata Thanx.

  10. thisal

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

  11. අසිත

    සබට තුති.
    බොහොම පින්.
    ජය වේවා!!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. Ravi

    thankssssssssssssssssss...................bro...............ela wadak

  15. Don Herman

    Thank you brother..

  16. “චූටී මල්ලි”

    tnx

  17. Chami

    thank you...

  18. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  19. LaSa MaRLeY

    තාත්වික කතාවක් “එන්.විජිත අසංක” සහෝ.සැබෑ ජීවිතයේදීත් ෆිෆ්ටි ෆිෆ්ටි සම්භාවිතාවක් තියෙනවා මේ වගේ දේවල් වෙන්න පුළුවන්.ඇත්තටම මම මුලින් හිතුවේ මේක බෝරින් ඇති කියලා.මට වැරදුනේ එතැන.බලපු නැති යාලුවෝ ඉන්නවානම් අනිවා බලන්න.ලොකු ලොකු ක්‍රියාධාම නැති උනාට මේක "හිතුවක්කාර පදිරි" ෆිලුමක්.සමාවෙන්න සහෝ කොමෙන්ටුව කොටන්න ලේට් උනාට.ඊයේ තමා බලන්න වෙලාවක් සෙට් උනේ.මගෙත් පොඩි ලයික් එකක් තියෙනවා සබ් පාරක් අප්ඩේට් කරන්න සහ බයිස්කෝප් සෙට් එක සප් එක දෙයි කියලා හිතනවා.මොනවා උනත් “එන්.විජිත අසංක” සහෝ වැඩේ පෆෙක්ට්.ජයවේවා!!!

  20. prabhath

    thanks godak ela

  21. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. මාලින්

    මල්ලි සබ් එක ගන්න බෑ..... උදව්වක් කරන්න.

  23. Prasad Kandamulla

    සබ්''එකට බොහොම ස්තුතියි...සහෝ......

  24. AWNCK

    Thanks