Watch Trailer

Chennaiyil Oru Naal 2 (2017) Sinhala Subtitles | චෙන්නෙයි වල එක දවසක්-2 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හයවන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ ඔක්තොම්බර් මස 18 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද THRILLER යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.0 ක අගයකින් සමන්විත වෙනවා.මෙහි “පාන්ඩියන්ගේ “ගෙ චරිතය ප්‍රවීන නලුවකු වන “සරත් කුමාර් ” නිරූපනය කරයි.ඔහු විසින් දමිළ,තෙලුගු,මලයාලම්,කන්නඩ යන…

ඔන්න එහෙනම් මම හයවන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ ඔක්තොම්බර් මස 18 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද THRILLER යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.0 ක අගයකින් සමන්විත වෙනවා.මෙහි “පාන්ඩියන්ගේ “ගෙ චරිතය ප්‍රවීන නලුවකු වන “සරත් කුමාර් ” නිරූපනය කරයි.ඔහු විසින් දමිළ,තෙලුගු,මලයාලම්,කන්නඩ යන සිනමා සිත්තම් විශාල ප්‍රමාණයක චරිත නිරූපනය කල ජනප්‍රිය පුද්ගලයෙක් වන අතර චිත්‍රපට නිශ්පාදකයෙක්,චිත්‍රපට තිර පිටපත් ලියන්නෙක්, චිත්‍රපට අධ්‍යකවරයෙක් හා ගීත ගායකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.මෑත කාලයේ ඔහු රගපෑ සිනමා කිහිපයක් නම් Chennaiyil Oru Naal (2013), Nimirndhu Nil (2014), Nee Naan Nizhal (2014), Asha Black (2014), Sandamarutham (2015), Janda Pai Kapiraju (2015), Santheyalli Nintha Kabira (2016),  Nenorakam (2017), Raajakumara(2017), Jaya Janaki Nayaka (2017). සෙසු චරිත නැපොලියන් ,සුහසිනි,රාම්ඩොස් විසින් චරිත නිරූපණය කරනවා.

කතාව දෙසට හැරෙමු ,පාන්ඩියන් චෙන්නෙයි වල වැඩ භාරගෙන පැමිණෙන මුල් දවසෙම නගරය පුරාම “ඒන්ජල්ගේ මරණය අදද ,හෙටද ?” යන නමින් පෝස්ටර් අලවලා තියෙනවා.මුලු නගරයේ සියලු දෙනාගේම කුතුහලය හා කතාබහ වෙන්නේ මේ පෝස්ටරය කුමක් හෝ සිනමා ප්‍රචාරක එකක්ද එහෙම නැතිනම් කුමක් හෝ දැන්වීමක්ගැනද යන්නයි.පසුව පොලීසිය විසින් පෝස්ටර් අලවන පුද්ගලයන් ගැන විමසන්න තීරණය කරනවා.පාන්ඩියන් හා රියදුරු රන්ජිත් ,පාන්ඩියන්ගේ නිවසේ විවාහ ගිවිසගැනීමේ උත්සවය සහභාගී වීම සදහා පිටත් වෙනවා. උත්සවය අතර තුර පාන්ඩියන්ගේ නංගිගේ දුව වන සන්ධ්‍යා හට කුරියර් සේවාවෙන් ලියුමක් පැමිණනවා.එහි නම සදහන් වෙන්නේ ඒන්ජල් යමුවෙනි.පාන්ඩියන්ට මේ ගැන සැක සිතුනද දරුවන්ට එය නොපෙන්වා මේ ගැන හොයන්න පටන් ගන්නවා.ඔහු කොයම්බතූර්වල සිටින පොලිස් නිළධාරියෙකුට අමතා කුරියර් එක පැමිණි ලිපිනය හා පුද්ගලයා පිලිබද සොයා බැලීමට කටයුතු කරනවා.පසුව කොයම්බතූර්වල පොලිස් නිළධාරියා ඇයව චෙන්නෙයි වල විවාහ උත්සවයකට ගොස් ඇති බව සොයාගන්නවා.පාන්ඩියන් ඇයව සොයා පිටත් වෙනවා.විවාහ මංගල්‍ය පැවැත්වෙන මණ්ඩපයට,එෆ්.එම්.මැදිරියට,ඔටෝ නැවතුමට,වයින් ෂොප් එකට,ගියද ඇය ගැන හරියාකාර තොරතුරක් සොයා ගැනීමට නොහැකි වෙනවා.අවසාන වතාවට ඒන්ජල්ගේ සහෝදරිය මානසික රෝහලේ බව දැනගෙන පාන්ඩියන් එහෙට යනවා. එහිදි සහෝදරියගෙන් ප්‍රශ්න කරන අතර තුර පැමිණෙන දුරකථන ඇමතුමෙන් ඔහුට 13A කුටියක් ගැන පවසනවා, සිස්ටර් ගේ අකමැත්තෙන් වුවද එම කුටිය විවෘත කර බලන අවස්ථාවේ කෙල්ලෙක් එහි එල්ලි මැරී සිටිනවා. එතැන් පටන් කතාව වෙනතකට යොමු වෙනවා… මිය ගොස් සිටින්නේ කවුද ?…. ඒන්ජල් ද ?… නැතිනම් වෙනත් කෙල්ලෙක්ද ?…. සන්ධ්‍යාට මොකද වෙන්නේ …? පාන්ඩියන්ට මේ සේරම ගැටලු විසදා ගැනීමට හැකිවෙයිද ……?

කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,123 downloadsDownload Chennaiyil-Oru-Naal-2-2017.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

6,123 downloadsDownload Subtitles45 KB

62 comments

  1. THE NEW FOLDER

    THANK YOU SO MUCH, BROTHER
    GOOD LUCK

  2. d2sampath

    elazzzzzzzzzzzzzzzzzzz..........thanks............

  3. dinusharivishan

    thank you frind

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahodaraya sub ekata...

  5. Viraj.a

    ගොඩක් ස්තූතියි. සුභ අනාගතයක්... :-)

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  8. Sampath23

    සබට තැන්කස් එත් ෆිල්ම් එක වැඩක් නෑ

  9. flyingpenguin

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය!!

  10. HarshaNiroshan90

    ස්තූතී ...

  11. ravindu_1987

    thank u

  12. snak

    suppiri wada yaluwa subhapathanawa digatama karagena yanna

  13. Sampath23

    Subta thanxx film eka chater

  14. ඩොක් අයියා

    අම්මේ ඇති යන්තම් දමිළයක් දීලා, තැන්කු වේවා “ධනංජය රත්නායක” මල්ලියෝ
    ඔන්න එහෙනම් මාත් උපරැසිය බාගත්තා

  15. oshada

    thanks
    good luck

  16. kelumchathuranga

    thanks

  17. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට.

  18. chathula

    කට්ටියටම සුබ නව වසරක් වේවා !
    ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ. බයිස්කෝප් කන්ඩායමට පහුගිය අවුරුදුවල වෙච්ච කරදර කම්කටුලු ඉවත්වෙල , හමෝම අගයකල යුතු ඔවුන්ගේ මේ සේවයට ඔවුන්ට හිමි ඇගයිම ලබෙන්න කියල පාර්තනා කරනවා.
    බයිස්කෝප් කන්ඩායමෙ යාලුවන්ගෙ රැකියා කටයුතු අධ්‍යයන කටයුතු සර්තක වෙවා ..!
    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

  19. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  20. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  21. kapila guna

    සුබ අලුත් අවුරුද්දක් වේවා.බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  22. Hpcm1991

    සුබ අලුත් අවුරුද්දක් වේවා.බොහොම ස්තූතියි උපසිරැසියට

  23. Gayanthap

    thanks saho...

  24. dhanush4343

    නියමයි thanks

  25. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  26. dasunkalahewaththa

    thnkyou brother sub ekata

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Dayalrw

    බොහෝම ස්තුතියි

  29. anupa123

    Thanks bro!!!!!!!!!!!!!!!1

  30. subodha

    Thanks Bro

  31. Hasitha.jgk

    Thank you very much malli...

  32. tharaka madushanka herath

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.

  33. RK

    ela broooooo,ohoma yannnnn....

  34. thilz

    thank you for the sub

  35. WarunaU

    බොහොම ස්තුතියි..

  36. kodagoda

    tnx macho

  37. HARSHANA9211

    Thank you....

  38. lashan sandeep

    ela.ela

  39. ManojBro

    ela ela tanxxxxx

  40. Gmail

    thanks mchn

  41. Gayandushanka

    Thanks bro

  42. Kapila4499

    thanks brooooo for your work

  43. White Snake

    thanks bro

  44. madushangamage

    supiri thanks.......

  45. Shammi

    ela bro thanks for the sub

  46. nuwan22

    patta...thank bro

  47. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ.
    ජයෙන් ජය.

  48. kelummadhushani

    Thanx bro sub ekata.

  49. blacktask

    filuma patta..sub ekath supiri thank machooo

Load more comments