Watch Trailer

Cherry (2021) Sinhala Subtitles | වල් මත් වූ යෞවනය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ අද මං අරන් ආවේ 2021 වර්ෂයේ පෙබරවාරි 26 දින Appletv+ ඔස්සේ විකාශය වූ Cherry 2021 චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Nico Walker විසින් සිර ගෙදර සිට රචනා කළ කෘතියක් වන Cherry නව කතාව ඇසුරෙන්. Nico Walker සහ ඔහුගේ Cherry කෘතියෙ ඉදිරිපස කවරය. ඉතින් මේ චිත්‍ර…

කොහොමද යාළුවනේ අද මං අරන් ආවේ 2021 වර්ෂයේ පෙබරවාරි 26 දින Appletv+ ඔස්සේ විකාශය වූ Cherry 2021 චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Nico Walker විසින් සිර ගෙදර සිට රචනා කළ කෘතියක් වන Cherry නව කතාව ඇසුරෙන්.

Nico Walker සහ ඔහුගේ Cherry කෘතියෙ ඉදිරිපස කවරය.

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Anthony Russo සහ Joe Russo විසින්.Tom Holland විසින් ප්‍රධාන චරිතය රගදක්වන මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.6 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 37% ක අගයකුත් ලබාගෙන තියෙනවා.චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ AGBO සහ Hide away Entertainment ආයතන විසින්.

කතාව ගැන බැලුවොත් තරුණ තරුණයින්ට මේක නියමෙටම ගැළපෙන කතාවක්.මොකද මේක මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන සමාජ දෝෂ වැනි දේ හොදින් පෙන්වා දීලා තියෙන චිත්‍රපටයක්. මුලින්ම චෙරී කියන්නෙ හොද කොලුවෙක්.මුකුත් නරක දේවල් මුකුත් කරන්නෙ නැති සීලවන්ත කොල්ලෙක් 😉 පස්සෙ කෙල්ලෙක්ගෙ හුට්ටප්පරයක් නිසා මේ කොලුවා හමුදාවට බැදෙනෝ.පස්සෙ මේ කොලුවගේ ජීවිතේ හැරෙන්නෙම නරක අතට. ඒ කියන්නෙ හමුදාවෙ වෙච්ච නපුරු සිදුවීම් අමතක කරගන්න මේ කොලුවා යන්නෙ මත්ද්‍රව්‍ය පැත්තට.ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ. ඇබ්බැහි වෙනව හොදටම.

මේ චරිතය නිරූපණය කරද්දි tom holland ගෙ ඇක්ටින් නම් පහරක්.ඒක මේ ෆිල්ම් එක ඇගටම දැනෙන හේතුවක් කියල මං හිතන්නෙ. එහෙනම් වැඩිය කියන්නෙ නෑ. කතාව බලමු. 😊

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB පිටපත් සඳහා අදාළ වේ.

8,392 downloadsDownload Cherry-2021.zip107 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

8,392 downloadsDownload Subtitles107 KB

22 comments

  1. ශාමල් මනෝජන්

    Coming 2 America - 2021 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ.

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවනි නම් Martin Scorsese ගේ Silence - 2016 ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ. Trailer එක බලලා හොද නම්...

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Anonymous

    Godzilla vs. Kong(2021) sub plzzz

  5. Shaggy

    බොහොම ස්තූතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Anonymous

    thanks bro

  8. Dewadithya

    Thanks for sub!

  9. indika75

    thanks..

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. Roshan Amaranayake

    සුපිරිම සිනමා පටයක් . කොල්ලෝ අනිවාර්යෙන්ම බලන්න ඕනෑම එකක්, කාලෙකින් කිසිම කම්මැලි කමක් නැතුව බැලුව එකක්.

  12. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  13. කවිඳු ජයවර්ධන

    මේකනං කලින්ම බැලුවා.එක දිගට බලන්න පුලුවන් ලස්සන කතාවක්.සිංහල සබ් එකට බොහොම ස්තූතියි සහෝ.ඔබට ජය..!!!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. සුසිලා ජයකාන්ති

    මම ඔයාට ආදරෙයි
    ╔===╗ WILL
    ╚╗ ╔╝ NEVER
    ╔╝ ╚╗ STOP
    ╚===╝ ♡ING YOU
    col me imo

  16. Lakshansilva18

    thanks, arlington road, primal fear ekata sub dennako

  17. MAALNATH

    Thanks. ...............good luck. .........

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Malith Samarawickrama

    Thanks bro sub ekata

  20. Anonymous

  21. Pramukmili

    Thanx bro.........

  22. සාරංග ජේ. ලියනගම

    Thanks..