Watch Trailer

Chicago (2002) | සියලු රස සමඟින්.!

ඔස්කාර් සම්මාන 06 ඇතුළුව සම්මාන 40 ලබා තවත් සම්මාන නිර්දේශ වීම් 54 ක් ලබන්න තරම් අගය කිරීමට ලක් වෙච්ච IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.2/10 ( ඡන්ද 80,461 )ලැබූ සෑහෙන්න වෙනසක් දැනෙන සුපිරිම චිත්‍රපටියක් බලමුද? Catherine Zeta-Jones, Richard Gere ප්‍රධාන චරිත රඟපානවා කිව්වම චිත්‍රපටියේ ගුණ වර්ණනාව මමම කියන්…

ඔස්කාර් සම්මාන 06 ඇතුළුව සම්මාන 40 ලබා තවත් සම්මාන නිර්දේශ වීම් 54 ක් ලබන්න තරම් අගය කිරීමට ලක් වෙච්ච IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.2/10 ( ඡන්ද 80,461 )ලැබූ සෑහෙන්න වෙනසක් දැනෙන සුපිරිම චිත්‍රපටියක් බලමුද? Catherine Zeta-Jones, Richard Gere ප්‍රධාන චරිත රඟපානවා කිව්වම චිත්‍රපටියේ ගුණ වර්ණනාව මමම කියන්න ඕනා නැහැනේ. 🙂

වෙල්මා කෙලී කියන්නේ බොහොමත්ම ලස්සන නාට්‍යාංගනාවක්. සුපිරි sexy තරුවක් කිව්වොත් හරියටම හරි. ඒත් අවාසනාවට ඇය තම සැමියාව හා සහෝදරියව පරළොව යැවීමේ වරදට සිර දඬුවම් විඳින්නියක්. රොක්සි කියන්නේ සුපිරි නාට්‍යාංගනාවක් වීමට සිහින දකින කෙනෙක්. එහෙත් තම පෙම්වතා එයට ඉඩ නොදෙන නිසා හදිසි කෝපය මත ඇය අතින් ඔහුව ඝාතනය වෙනවා. දැන් ඔවුන් දෙදෙනාම සිටින්නේ එකම සිර ගෙදර. ඔන්න දැන් ඔතෙන්ට එනවා නීතිඥයෙකු වෙන බිලී ෆ්ලින්. ඔහුගේ අරමුණ තම සේවාදායකයින්ව චෝදනාවෙන් නිදහස් කිරීම පමණක් නොවේ ඔවුන්ගේ නඩු ජනප්‍රවාද බවට පත් කරවීමයි. ඔය තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන වෙන්නේ. නමුත් කතාවේ මම දකින විශේෂත්වය තමයි වැඩිපුරම සංගීතය භාවිතා වීම. සමහර විටෙක කතාවක් කියන්නෙත් සංගීතයෙන්. බොහෝ විට අපිට හින්දි ෆිල්ම් වලනේ සිංදු ගයමින් නටන දර්ශන දකින්න ලැබෙන්නේ. නමුත් මෙම හොලිවුඩ් චිත්‍රපටය විවිධ සංගීත ශෛලීන්ගෙන් සමන්විත සංගීත ලෝකයක් කරා ඔබව රැගෙන යනු ඇති. කාලෙකින් සුපිරි චිත්‍රපටියක් බැලුවෙත් නැත්තම් ආයේ මොකට කල්පනා කරන්නද බාලම බලන්නකෝ….

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

17 comments

  1. KoK

    mama oya film eka baluwa eka story eka hodai parana widiyata pasuthala yodagana thiyenna. ekka than tikak borin habai samastayak hatiyata hoda film ekak.

  2. KoK

    mama mail ekak damma eka hoda film kipayak damma 1.Edge of Darkness
    2.The Haunting in Connecticut
    3.The Box 2009
    4.Legion 2010
    5.Shutter 2004 (chines)
    6.The Happening
    7.What Happens In Vegas (that was best)i like that
    8.Enemy of The State (will smith)
    9.Reign Of Fire 2002 (another best movie)
    10.Astro Boy 2009 mewa best movies machan balanawanam maru.

  3. h

    මමත් මේක බලල තියෙනවා. මගේ බැකප් වලත් ඇති. ලස්සන චිත්‍රපටියක්. මේකට තමයි කැත්රීන් සීතා අක්කට හොඳම සහය නිලියට ඔස්කාර් හම්බවෙල තියෙන්නෙ. මේකෙ අධ්‍යක්ෂට ඕන වුනාලු කැත්රීන්ගෙ දිග කොණ්ඩෙ තියාගන්න චිත්‍රපටියෙදි. ඒත් එතකොට ඩාන්ස් කරද්දි කොණ්ඩෙ මූණට වැටිල ප්‍රේක්ෂකයන්ට මේ නටන්නෙ තමන්මයි කියල අඳුණගන්න බැරි වෙන නිසා කැත්රීන් ඒකට කැමති වෙලා නෑ. ඒ නිසයිලු ඔය කොණ්ඩෙ කොට :පී මොනව වුණත් සංගීතමය චිත්‍රපටියක්. රිචඩ් අංකලුයි ජෙනිෆර් ලොපෙස් අක්කයි ඉන්න Shall we dance වගේ යන ගතියක් තියෙනවා.

  4. Dar[K]

    මමත් මේක බලල තියෙනවා

  5. C0dE | කෝඩ්

    ස්තූතියි රොයිලි සහෝදරයා. ඒක නෙමෙයි මට දැන් ටොරන්ට් ඩවුන්ලෝඩ් තිත්ත වෙලා තියෙන්නේ. බැරිද ‍රැපිඩ්ෂෙයා ලින්ක්ස් එහෙමත් දාන්න. පුළුවන් නම් විතරක් හොඳේ. දෙකම දාන්න පුළුවන් නම් ගොඩේ ගොඩ.

  6. MaL MaMa

    මමත් මෙක බලලා තියෙනවා.කෝඩ් සහෝදරයා,‍රැපිඩ්ෂෙයා ලින්ක්ස් ලෙසියෙන් බාන්න පුලුවන් සිස්ටම් එකක් දන්නවා නම් පොඩි හෙල්ප් එකක් ඩෙන්න..

  7. Uraj Deemantha

    ලැබුවාවූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..

    அன்பான உறுப்பினர்கள் அனைவருக்கும் விகிர்த்தி புத்தாண்டு நல் வாழ்த்துக்கள்...

    May this New Year bring newly found prosperity, love, happiness and delight in your life.....HAPPY NEW YEAR!!!

    සමාවෙන්න ඕනා කාලෙකින් කමෙන්ටුවක් දාන්න බැරි වුනාට.... බොහොම busy වෙලා හිටියේ මේ දවස් ටිකේ Office එකේ වැඩ වලට හිර වෙලා.....!! බාන්න බැරි වුන ෆිල්ම් ගොඩ ගැහිලා..... :P ඒ මදිවට මගේ Computer එකේ Power Supply එකටත් බඩු බනිස් වුනානේ.... කොහෙද අපිට ගුරාවත් Support එකක් දෙන්නේ නැහැනේ .....!! :D

  8. C0dE | කෝඩ්

    @MaL MaMa

    JDownloader, USDownlaoder මේ කියන ඕන එකකට ‍රැපිඩ්ෂෙයා ලින්ක්ස් ටික ලෝඩ් කරල ඩවුන්ලෝඩ් වෙන්න දෙන්න. එයාම ඔටෝ ඩවුන්ලෝඩ් කරගනී.

  9. dila

    ada nam banna wenne nathi wei
    thanx roily saho
    sinhala sub 1k nam dan oone

  10. MaL MaMa

    Thanku කෝඩ් සහෝදරයා,මමත් එක එක softwares use කලා but speed එක ලිමිට් වෙනවා නෙ...

  11. gvs

    make animation kiyala dala tiyenne y??????????????????????

  12. kathu

    මාත් අහන්නමයි හිටියෙ..!! මෙක Animation කියලා දැම්මෙ අැයි..???
    එත් බලන්න ඔනෙ film එකක් වගෙ..එක නිසා බෑවා..!!

  13. kenny

    අනේ මන්දා අමුතුම ඇනිමේෂන්

  14. nirosh

    hena sex ne bn hikkkzzzzzzzzzzzz

  15. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    :P

    :) තුති……. :)

  16. asanka athurugiriya

    සිංහල සබ් දෙන්න බැරි වෙයි මේකට...ලොකු දෙයක්

  17. Sachith

    Ane me Oscar best movie award eka Gatta movie ekata sub dennako Pls....