මට මතකයි…..මං ගොඩක් පොඩිකාලේ නිදාගත්තේ කතා අහගෙන….විශේෂයෙන්ම සුරංගනා කතා…ඉතිං එහෙම මම ගොඩක් රසවිදපු කතාව මට මේ ලගදි බලන්න පුලුවන් උනා අහම්බෙන්… ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක එක බෙදා ගන්න.. කතාවට අනුව ලෝකය බෙදිලා තිබුනා එක් විශාල තාප්පයකින්.එක් පැත්තක් මිනිසුන් වාසය කරන කොට අනෙක් පැත්තේ හිටියේ මායාකරු…

මට මතකයි…..මං ගොඩක් පොඩිකාලේ නිදාගත්තේ කතා අහගෙන….විශේෂයෙන්ම සුරංගනා කතා…ඉතිං එහෙම මම ගොඩක් රසවිදපු කතාව මට මේ ලගදි බලන්න පුලුවන් උනා අහම්බෙන්…
ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක එක බෙදා ගන්න..
කතාවට අනුව ලෝකය බෙදිලා තිබුනා එක් විශාල තාප්පයකින්.එක් පැත්තක් මිනිසුන් වාසය කරන කොට අනෙක් පැත්තේ හිටියේ මායාකරුවෝ….මේ තාප්පයේ එක සිදුරක් තියෙනවා.ඕක ආරක්ෂා කරන්න ඉන්නේ වයසක සීයා කෙනෙක් (සීයා උනාට හොද බුලට් 1ක්)එයාගේ රාජකාරිය මායාකරුවන් මිනිස්වාසයට එන එක වැලැක්වීම.කතාවට අනුව ඩංස්ටන් කියන්නේ බොහොම හිතුවක්කාර තරුණයෙක්.මෙයාට ආසාවක් එනවා මායා ලෝකයට යන්න.හැබැයි අපේ බුලට් සීයාගෙන් ලේසි වෙන්නැ ….කොහොම හරි ඩංස්ටන් සීයව ගොනාට අන්දලා මායා ලොකයට යනවා.එතනදි ඔහුට ඌනා නම් රාජකුමරිය මුනගැසෙනවා….හැබැයි එයා මායාකාරියකගේ වැඩකාරියක් වගේ තමයි ඉන්නේ……….කොහොම හරි ඩංස්ටන් ආපසු තමන්ගේ ගෙදරට යනවා.එත් මාස 9 කට පස්සේ පොඩි තැග්ගක් අරන් අර බුලට් සීයා එනවා…..තෑග්ග තමයි පුංචි ට්‍රිස්ටන්(ඌනාගේ හා ඩංස්ටන්ගේ පුතා) …….ට්‍රිස්ටන් තාත්තා වගේ තමයි. ඉතින් ඊටපස්සේ මොකද වෙන්නේ ..
ලිපිය – අකිල ප්‍රනාන්දු

40 comments
h
saman kalubovila
ela....ela....balamu..... thankx...
Nuwan
onna ehenam mekath downloading queue ekata demma...:D
ashan kandy
ela ela.. man oyawage ewatath ithin asai....
Aravinda
Mamath meka balala thiyenawa.bt kathaawa mathana nene...Itin aayeth download karanawa...thanxx
Aravinda
*mathaka
තිස්ස දොඩන්ගොඩ
මම මේකේ ඒ දවස් වලම කොපියක් සල්ලි දීලා ගත්තා ලමයින්ට දෙන්න.. වැඩ කලේ නෑ... දැන් බෑවා... මේක නම් හරිම උදව්වක් බං හොඳ ඒවා සොයාගන්න... අපේ හැටියට ඉතිං පිං ඈ...!
dila
thanx wewa akila saho
onna banna damma
sinhala sub 1k kalekin awe neha neda
puluwan kamak thiyenawa nam hoda ekakata sub dannaGrey
Nice movie.. watched few years ago.
Got that awesome song "rule the world" in the movie.
Must watch one if you haven't watch alreadyරොයිලි
බොහොම ස්තූතියි අකිල සහෝ චිත්‍රපටියට. හැමොටම බාගෙන බලන්න කියලා ඔන්න මමත් කියනවා. බානවා වගේම පොඩි කමෙන්ට් එකකින් අපිට ශක්තියක් වෙන්න කියලත් කියනවා :) අඩුම ගානේ බාමි කියලවත් ලියලා යන්න :P
Casper
Thankoo machan.. Fatta
Aravinda
කාලෙකින් බයිස්කොප් එක පැත්තේ ආවේ ඔන්න මමත් බාන්න දැම්මා
:O තව අරවින්ද කෙනෙක් ඉන්නවානේHeshan
bami danma!
balama kiyannam!
thanx!අමිල
දැන්ම බාමි..
Uraj Deemantha
මේ දවස් ටිකේ බාගනන් බැරි වුන ෆිල්ම්ස් 7ක් ම බෑවෙනවා.... :P දැන් ඉතින් මේකත් දාමුකෝ බෑවෙන්න..... :D රවුටරේට අබ සරණයි තමා ......!! :P
අකිල ප්‍රනාන්දු
:P තැන්කු වේවා දුන්න කමේන්ට්ස් වලට :)
....ලගදි අලුත් බයිස්කොප් 1ක් ඔයලට දෙනවා....මට තියෙන එකම දුක සිංහලෙන් සබ් දාන්න වෙලාවක් නැති එක...ඉතින් මාත් එක්ක එකතු වේලා සිංහලෙන් සබ් දාන්න කැමති නම් මම උදව් කරන්නම්.....මගේ අලුත් ම බයිස්කොප් 1ක් සිංහලෙන් සබ් දාලා ලගදිම ඔයාලට ලැබෙවී....ඉතින් ජය වේවා කියනවා හැමොටම.
änthräX
ඉතිං ඊට පස්සෙ මොකද වෙන්නෙ ??? ;)
shan d
Film aka lassanai wage ela ela onna dl karanna danma.. thnxx
ළමයා
බලමු බලමු... මමත් බානවා ඔන්න!
සූර් පප්පා
අකිල සහො* ජයවේවා!
බැලුවා මං මේ දැන්...ඔයා මාර බුලට් 1ක් නේ
අනේ පුලුවන් නම් Clash Of The Titans 1වෙනි පිචෑර් 1ක හොයලා දෙන්නකෝ....... :)Supun
banawoo
balala kiyannamShalaitha
ela ela bami bami......
Brayen
me wage film walata thama mama num kamathi....... bohoma sthuthi!!!!!!!!!!!
Samitha
Mae film 1 anithimata thiyenawa marama lassana song 1.. "Rule the World" kiala..
Lucky
My Name Is Khan fillm eke Torrent link ekak denna koo.
rusiru samaraweera
පට්ට පට්ට....උනු කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නව ඕකේ
hussy
tnz,macho..............
puluwannam nanny mcpee 2 dannako,tnz alotගිශාන්
ඔන්න මමත් බාන්න දැම්මෝ.දැන් ඉතින් රවුටරේට උණ ගනියි.
wiki
ela ela bami
niranjala
mamath onna banna damma.....
lassana film ekak kiyala matath heithenawa.....jana
mame baluwa.meka chartar kiyane ekata pissu.thanx
manjula....
balamukoooooooooooooo....
sajith
ela kiriii man meka balalamaaa comment ekak dennankoooo.......
Ramraj
මේක නම් ලිස්ටි එකට දාගන්න ඔන වගේ.
ලැසී
ඔන්න මමත් බානවෝ
:කැපිටල් ඩී
uda
මේකනම් වචනයේ පරිසමාප්ත අරුතින්ම ආකර්ෂණීය කතාවක්.
තියෙන දුක මේකේ කතා පෙළක් නැති එකයි. ඒ තරම් ලස්සනයි.JALA
මචං මේකෙ සිංහල සබ් එක විතරක් බාගන්න විදියක් නැද්දෝ????
jagath
hodai
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
තුති……. :) :)s. vihanga
sub eka plzzz
Advertisement
මේක 2008 දි විතර බැලුවා. ලස්සන චිත්‍රපටියක්. ෆැන්ටසි වර්ගයේ එකක්. හිනා යන කෑලිත් සෑහෙන්න තියෙනවා. ලස්සන මායාකාරියොත් ඉන්නවා :පී