එහෙනම් මම තවත් අළුත්ම ලස්සන කථාවක් අරං ආව. මේක නිකුත් වුණේ අප්‍රේල් මාසෙ. ගිය සතියෙ තමයි ටොරෙන්ට් එකක් ආවෙ. එත් මම සබ් එක පටන්ගද්දි හොඳ කොපියක් ඇවිත් තිබ්බෙ නෑ. එත් දැන් හොඳ කොපියක් තමයි දීල තියෙන්නෙ. මේ කථාව පදනම් වෙලා තියේන්නෙ Tom Rob Smithගෙ නවකතා තුනක පළමු කතාව ඇසුරින්. ඒ වගේම දැනට IMDB අගය 6.4…

එහෙනම් මම තවත් අළුත්ම ලස්සන කථාවක් අරං ආව. මේක නිකුත් වුණේ අප්‍රේල් මාසෙ. ගිය සතියෙ තමයි ටොරෙන්ට් එකක් ආවෙ. එත් මම සබ් එක පටන්ගද්දි හොඳ කොපියක් ඇවිත් තිබ්බෙ නෑ. එත් දැන් හොඳ කොපියක් තමයි දීල තියෙන්නෙ. මේ කථාව පදනම් වෙලා තියේන්නෙ Tom Rob Smithගෙ නවකතා තුනක පළමු කතාව ඇසුරින්. ඒ වගේම දැනට IMDB අගය 6.4ක අගයක් අරං තියනව. Tom Hardy, Noomi Rapace, Gary Oldman වගේ නළු නිලියන් දායක වෙලා තියනව මේ ෆිල්ම් එකට. හරි මම කථාව ගැන කියන්නම්.
ලියෝ කියන්නෙ යුධ වීරයෙක්. එයාගෙ බිරිඳ තමයි රයිසා. ලියෝගෙ යාළුවා අලෙක්සිගෙ පුතාව මිනීමරුවෙක් විසින් ඝාතනය කරනව. ඒ වගේම මේ මිනීමරුව එකකින් නවතින කෙනෙක් නෙවෙයි. එයා මරන්නෙ පොඩි පිරිමි ළමයිව. වයස 8 – 15 අතර වගේ. මරන්නෙත් විශේෂ ක්‍රමයකට. ඒ විතරක් නෙවෙයි ෆිල්ම් එකේ මොස්කව් වලට ද්‍රෝහී වෙන අයව හමුදාව විසින් මරනව. කොහොමහරි ක්‍රමයකට රයිසව ද්‍රෝහියෙක් කියල අහු වෙනව. ඒ ගැන හොයන්න ලියෝට දෙනව හමුදාවෙන්. පස්සෙ කොහොමහරි ලියෝටයි රයිසටයි මොස්කව් වල ඉන්න තහනම් කරලා එයාලව පිටුවහල් කරනවා. හරි මේ මිනීමාරුව කවුද? ඇයි ඔහු පොඩි පිරිමි ළමයි මරන්නෙ? එහෙම මරණ සිරුරු වල විශේෂ ලක්ෂණ මොනවද? ඇයි ලියෝ සහ රයිසව පිටුවහල් කරන්නෙ? රයිස ද්‍රෝහි වෙන්නෙ ඇයි?යාලුවගෙ පුතාගේ මරණයට ලියෝ මොනවා කරයිද? ඒ කරන දේ සාර්ථක වෙයිද? නැවත මොස්කව් වලට එන්න ලැබෙයිද? ලියෝ සහ රයිස මේ බාධක මැද එයාලගෙ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ ඔයාලම බලන්න.
එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
CHILD.44.2015.720p.WEB-DL.1GB.MkvCage
Child.44.2015.BluRay.720.850MB.Ganool
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
10,017 downloadsDownload Child.44.2015.BluRay.Baiscopelk.com_.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
41 comments
ඉසුරු දිල්ශාන්
Dhanushka
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!
Nandana
Thank U Achintha Madumal.
Dimuthu
Thank you!
Maneesha
අනේ මල්ලි පුලුවන් නම් OUT OF THE DARK(2014) චිත්‍රපටිය දෙනවද ඒක ල්සසන HORROR චිත්‍රපටියක් ඒකේ DVD YD BLURAY ඇවිත් කියෙනවා පුලුවන් නම් දෙන්න
“චූටී මල්ලි”
ela ela tnxxxxx bro
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අචින්ත සහෝ.
හොඳ කතාවක් වගේ.
මංසලේ ට්‍රේලරය දාලා තිබ්බ කාලේ ඒක බලලා හිතා ගත්තා ෆිලුමත් අනිවා බලන්න ඕනේ කියලා
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!janith dulanjana
Thankz sub ekata
නලින්
ස්තුතියි අචින්ත
ජය වේවා!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සසිනිකා
උපසිරැසියට ගොඩක්
ස්තූතියි ....tiron
හොඳ කතාවක් වගේ. thankzzzzzzzzzzzzzzzzzz
Chami
thank you...
කැලුම් ගුණසේකර
ලොකු කොපිය්ක නේ දීලා තියෙන්නේ? කමක් නෑ. පොඩි එකක් දුන්න ම බානව. ස්තුතියි සහෝ උපසිරැසියට.
Jack
මචන් පොඩි සයිස් කොපියක් ඕණනම් මෙන්න.
http://clicknupload.com/g61whla7chn6
https://openload.io/f/QFIt0734zns/Child.44.2015.720p.WEB-DL…
Jack
නියමයි මචෝ.
අනිවා බෑමක් තමයි.
ස්තුතියි සබ එකට.
ජය.indika
thn Q :)
අසිත
මල්ලි මාරයිනේ.පට පට ග්ගාල සබ් දෙනවා.
"සබ් මැෂිමක්" ද කොහේද?
bluray අව බන්.
ඒකට සබ දෙන්න බලන්න.Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
උපසිරැසියට ගොඩක්
ස්තූතියිKeshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ !! Br එකට සබ් අප්ඩේට් කරමු :D
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
මාර ඉක්මනින් අචින්ත දැන් සබ් දෙනවනේ. එකනම් අපිට හොද පෙර නිමිත්තක්.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dkavi
thanx ..achintha malliya ....god bless !!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
visal
Thank you
Ravin
Thanks for sub
tharindu
plz BR rip eka update karanna.....
udara
sub ekta thnx mchn...update krnna
Lasitha
tnks
damith
Child.44.2015.720p.BRRip.x264-YIFY
machan deela thiyana sub mekata hari yanawada?udara
neee bn
sahan
thank you machoo
Bobby
Thank you very much for sub
nidi
Achintha, eththatama oyath subs dena machine ekak wela! eka hondai, api wage ayata. site ekata films enawa hithaganna beri wegayen. denatath oya subs dun film ekak banawa, balala comment eka dennam. thawa godak honda filmswalata subs denna kalaya, shakthiya, onekama wagema wasanawa lebewa!
indika
Child.44.2015.BluRay.1080p.DTS.x264-Masta[ETRG] mekata sub waeda karan nha
Saranga J. Liyanagama
Thanks macho
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
nish47
ස්තූතියි සහෝ
thanks bro
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් සහෝ!
ජය!