Watch Trailer

Piku (2015) | මෙහෙමත් තාත්තා කෙනෙක්!!! [සිංහල උපසිරසි සමඟ]

අම්මයි තාත්තයි කියන්නෙ මේ ලෝකයේ දරුවන්ට ලැබෙනා වටිනාම දේ කියලා මං කිව්වොත් ඔයාලා මං කියන දේට එකඟ වේවි. ඒකට ආයෙත් හේතු පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. දෙමව්පියන් වයසට යනකොට එයාලට තමන්ගෙ වැඩ කටයුතු කර ගන්න බැරි තත්වෙකට පත්වෙනකොට දරුවන් ඒ දෙමව්පියන් වෙනුවෙන් ඉන්න ඕනෙ. එයාලව ජීවත් කරවන්න කැපවෙන්න ඕනෙ. නමුත්…

Piku 2015

අම්මයි තාත්තයි කියන්නෙ මේ ලෝකයේ දරුවන්ට ලැබෙනා වටිනාම දේ කියලා මං කිව්වොත් ඔයාලා මං කියන දේට එකඟ වේවි. ඒකට ආයෙත් හේතු පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. දෙමව්පියන් වයසට යනකොට එයාලට තමන්ගෙ වැඩ කටයුතු කර ගන්න බැරි තත්වෙකට පත්වෙනකොට දරුවන් ඒ දෙමව්පියන් වෙනුවෙන් ඉන්න ඕනෙ. එයාලව ජීවත් කරවන්න කැපවෙන්න ඕනෙ. නමුත් අද කාලයේ අපිට අහන්න දකින්න ලැබෙන්නෙ වැඩිහිටි නිවාස වල තනිවෙලා ඉන්න අම්මලා තාත්තලා අසරණ වෙලා ඉන්න හැටි. මොන දේ උනත් පොඩි කාලෙ ඉඳන් අපි කරන කරදර, දඟ වැඩ ඉවසාගෙන අපිට කන්න බොන්න දීලා අපිව උස්මහත් කරපු දෙමව්පියන් වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනෙ?

ආයුබෝවන් යාළුවනේ, ඔයාලා කල්පනා කරනවා ඇති මේ මොනවද උදේ පාන්දරම කියලා තියෙන්නෙ කියලා. උඩින් කිව්ව දේවල් පදනම් කරගෙන නිර්මාණය උන හින්දි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ඔන්න අද මං ඔයාලව මුණ ගැහෙන්න ආවා. මෙච්චර කාලයක් උපසිරැසි නිර්මාණය කළාට, හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් නිර්මාණය කරපු පළවෙනි වතාව මේක. ඇත්තම කිව්වොත්, මේක මුලින්ම වෙන් කරගනිද්දි මෙහෙම එකක් කියලා හිතුවෙ නෑ. ඒත් IMDB මීටරයේ 7.9ක් ගන්න මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා. හාස්‍ය සහ නාට්‍ය කියන ගනයට අයත් වෙන මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න බාර ගෙන දැන් සතියක් වෙනවා. අද තමයි ඉවර කරලා දෙන්න පුළුවන් උනේ. පරක්කු උනාට සමාවෙන්න යාළුවනේ.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. සම්පූර්ණ කතාවම ගෙතෙන්නෙ බස්කොර් බැනර්ජි කියන වයසක පියෙක් සහ ඔහුගේ දියණිය වන පීකූ දෙන්නගේ ජීවිතය ගෙවන හැටි ගැන. බස්කොර් බැනර්ජි කියන්නෙ මළබද්ධය කියන රෝගයෙන් පීඩා විඳින ටිකක් දඩබ්බර ගති තියෙන තාත්තා කෙනෙක්. පීකූ කියන්නෙ ඉක්මනින් කේන්ති යන කසාදයක් වත් නොබැඳ තමන්ගෙ තාත්තව රැක බලාගෙන ඉන්න දියණියක්. තාත්තට තියෙන මේ ලෙඩේ නිසා පවුල ඇතුලෙ ලොකු ලොකු සිද්ධීන් ඇති වෙනවා. මේ අතරේ තාත්තට දිල්ලියේ ඉඳන් කොල්කටා වලට යන්න ඕනෙ වෙනවා. ඒත් ඔහු වාහනයක යන්න ඕනෙ කියලා බල කරන නිසා රානා චෞද්රිට අයත් ටැක්සි සේවයෙන් වාහනයක් අරන් මේ ගමන යනවා. රානා චෞද්රි කියන්නෙත් පීකු වගේම කසාද නොබැඳ අම්මව සහ නංගිව බලාගෙන ජීවත් වෙන ටැක්සි සේවයක හිමිකරුවෙක්. ඉතින් තව කිව්වොත් කතාවෙ රසය නැති වෙනවා. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.

වෙලාවකට බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන්, තවත් වෙලාවකට ඇහැට කඳුලක් උනන සිදුවීම් රාශියක් මේ කතාව පුරාම ඔයාලට දැක ගන්න පුළුවන්. බස්කොර් බැනර්ජිගේ චරිතයට පණ පොවන්නෙ අප සැම සියළු දෙනාම ආදරය කරන ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්. පීකුගෙ චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත් ආදරය කරන දීපිකා පදුකෝන්. ඒ වගේම රානා ගේ චරිතයට පණ පොවන්නෙ ඉර්ෆාන් කාන්. මෙයාව නම් ළඟදි තිරගත උන ජුරාසික් වර්ල්ඩ් හොලිවුඩ් නිර්මාණයෙත් දකින්න ඇතිනෙ. එහෙනම් ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ කතාව රසවිඳින්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.

කතාවේ එක තැනක මේ පියා බොහොම ආත්මාර්ථකාමී කෙනෙක් හැටියට හඳුන්වනවා. ඒ නිසා මාතෘකාව දැක්කම සහ කතාව බලලා ඉවර උනාම ඔයාලට දැනෙන හැඟීම ගැන වචන දෙක තුනක් අදහසක් විදියට පහළින් ලියලා යන්න කියලත් මං ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් මුණ ගැහෙන තුරු සැමට ජය!!

බයිස්කෝප් අඩවියට ජය!!!

Piku (2015) on IMDb

 

 

491 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

9B59D81FB623CB6D75642BC374B176F1AAAA5B6D

702 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

648A1C3F89BEBD28563010A441D73122C5730F4E

980 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

D48D0CE1E9BCA9EE6F91DBB85A768F26EA7B9632

1.53 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

C209559A654E40F5A749247F4283221210C4090E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

16,633 downloadsDownload PIKU-2015-baiscopelk.zip274 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

16,633 downloadsDownload Subtitles274 KB

71 comments

  1. නලින්

    මේ තියෙන්නේ උදේ පාන්දර මරු කථාවක් දිලා. නියමයි ෂෙරින්...

    ස්තුතියි වේවා!

    ජය වේවා!

  2. Mayura

    Enakan balan hitiye. Thanx a lot sis :)

  3. D.Chamara

    bohoma sthuthi sahodari...
    bohoma kalikin passeda ?
    natham mama dakke nadda danne nahane
    kohoma ounath bohoma sthuyhi jaya ... :D

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. achi

    thanx sis!!!

  6. gayan

    jayen jaya saho...............

  7. සසිනිකා

    ෆිල්ම් එක තියෙනවා
    සබ් නැතුව හිටියෙ
    බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට ....

  8. Gayan

    බොහොම ස්තුතියි!!!

  9. Ysa

    thanks......

  10. tiron

    2015 වසරේ තිරගත වූ තවත් සාර්ථක බොලිවුඩ් සිනමා පටයක්.සුපිරි රංගනයන් සහිත සුපිරි සලරුවක් සිංහල උපසිරැසි සමගින් අප වෙත රැගෙන ආවාට ඔබට බොහොම ස්තුතියි.

  11. Asitha

    thanks sister,,,,,,,,,,

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!

  13. kanchana

    sthuthiy nanagi oyage lassana lipiyata,
    film ekata subata

  14. තාරක නුවන් දිල්හාර

    යාන්තම් වැඩේ ඉවරකරගෙන නේද..?
    හවසට ගන්නම්කො..
    අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්.
    බොහොම ස්තුතියි උපසිරසියට..
    තවත් හින්දි එව්වා අරගෙන එමු..
    ජයෙන් ජය..!!

  15. R.D

    බොහොම ස්තුතියි සහෝදරී........තවත් මේ වගේ පට්ට කතාවකින් හමුවෙමු.....

  16. amila kaushalya

    බොහොම ස්තුතියි ෂෙරින් සිස් ජය වේවා!

  17. Nelson

    Hi Dear Good Work Thanks you Very Much!

  18. pramuk

    thanqwewa.........

  19. කැලුම් ගුණසේකර

    මට මතකයි ඉස්සර ටීවි එකේ වෙලද දැන්වීමක් ගියා, තාත්තා කෙනෙක් ගේ අගේ දැනේන තාත්තා කෙනෙක් වෙන්න ම ඕන කියලා. මම නම් කියන්නේ ඇස් දෙක ඇරලා බලන්න, ඔයාල ගේ අම්මා තාත්තා දිහා. හොදට බලන්න. එයාලා කොච්චර වද වෙනවද කියලා ඔයාලා වෙනුවෙන්. ස්තුතියි නගෝ උපසිරැසියට.

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      තාත්තා කෙනෙක් වෙන්න කිට්ටුයි වගේ එහෙනම් ඈ...
      ඔයතරම් බොන්න බැහැ බං....

    2. ශාන් විමුක්ති [විමා]

      මම නම් හිතන්නේ තාත්ත කෙනෙක් වෙන්ට කලින් කෙල්ලෙක් හොයාගන්ට විදියක් ගැන
      කැලුම් මාමා තාත්ත කෙනෙක් වෙද්දී මම, ආසිරි මාම වගේ උදවිය ඉතින් ඒ සතුට්ට... එක්කෝ ඕන නෑ
      උන් දැන් ජිම් යනව, දැන් මම විතරයි :P
      ( විහිලුවට මොනා කිවුවත් කළුම කියපු කතාව සිරා, තාත්ත කෙනෙක් වෙන්න ඕනා නෑ බන්, රස්සාවක් කරන්න ගත්තම හොඳටම ඇති තාත්තල විදින දුක තේරුම් ගන්න, හොදටම් ඇති )

  20. darshana

    Thanx...

  21. නිරෝෂ්

    ස්තුතියි ෂෙරින්. ජය වේවා !

  22. lakmal

    godaak thaxxxxxxxxx

  23. Jack

    නියමයිනේ.
    ෆිලුම බාගෙන තියාගෙන හිටියා සබ් එක දෙනකම්...
    දිගටම හින්දි වලට සබ් කරන්න බලන්න.
    බොහොම ස්තුතියි අක්කේ සබ් එකට.
    ජය.

  24. Kalhara

    WoW WoW supiri film 1k....Bohama sthuthi sahodari.....

  25. indika

    thn Q :)

  26. shanperera

    thanks sis

  27. Kulanjana Maduranga

    meka nm aniwa balanna ona 1k ne....onna gattha...Wonderful Story...thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  28. thisal

    බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට ….

  29. sanka

    මේකත් කවුරුහරි සබ් කරන්නකො මේ කොපිය ඩීවීඩී රිප් එකකටත් වඩා හොදයී
    Bajrangi Bhaijaan (2015) Hindi - DVDRiP (Non-Retail) - 700MB - Zaeem

    26D1DB9F57F8EA07DEC1AB389B607D806D252138

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එලස්ස්ස්ස්..
    බලන්න හිතං උන්නු එකක්...
    මෙන්න ගන්නවා..
    ජය වේවා!!

  32. නයන

    බොහොම ස්තූතියි සමාධි. සබ් එක එනකම් බලාගෙන හිටියෙ. ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් ෆිලුමක් වේවි කියල හිතෙනවා. ඉතින් නැවත වතාවක් බොහොම ස්තූතියි කියල මෙන්න එහෙනම් මමත් බාගත්තා. ආයෙමත් ලස්සන බයිස්කෝප් එකක් එක්ක එනකම් අපි මග බලන් ඉන්නවා.

  33. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  34. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    ලස්සන ෆිලුමක් වගේ
    පලමු හින්දි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!!
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  35. අදිත ප්‍රවීන්

    නියමයි ෂෙරින් අක්කේ බොහොම ස්තුතියි සබට !
    අනිවා බෑමක් තමයි

  36. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති ෂෙරින් අක්කේ
    එහෙනම් ඔන්න ආසිරි අයිය නැහැ කියල අපිට අවුලක් නෑ දැන් :D

  37. Sewwandi

    Thank you very much !!!!

  38. “චූටී මල්ලි”

    tnx balannam akki

  39. DiN3sH | දිනේෂ් ගමගේ

    බොහොම ස්තුතියි ෂෙරින්... ජය!

  40. melan sriwantha

    thanks sis

  41. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. sampathaya

    can some one upload these sinhala subtitles to subscene.com ?. I can see all other languages are there. But no sinhala. We need to show our language.

    Hope you everyone take this in a good way.

    Thanks

    sam@appatasiri

  43. me

    Thanks

  44. surananadana

    සුපිරි එල !

  45. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  46. Dilshan

    Thanks saho sub ekata...
    Jaya wewa !

  47. සසිනිකා

    උපසිරැසියට බොහොම
    ස්තුතියි. ෆිල්ම් එකත් බැලුවා
    මුල ඉඳන් අග වෙනකන්ම
    හිනාවෙන්නත් පුළුවන්. ඒත්
    අවසානෙදි නම් දුකත් හිතෙනවා.

  48. Isuru

    thankz for sinhala sub :)

  49. Menu

    බොහොම ස්තූතියි සමාධි !!!

  50. roshan

    machan meka kmp player ekewath anith ekewath play wen naha

Load more comments