කොහොමද යාළුවනේ. ටික දවසකට පස්සෙ ආයෙත් ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. මේක මේ අවුරුද්දෙ අප්‍රෙල් මාසෙ නිකුත් වුණ ප්‍රංශයෙ නිපදවුණ ඉංග්‍රීසි ඇනිමේෂන් චිත්‍රපටියක්. Yellowbird තමයි නම.IMDb අගය අරන් තියනවා 5.2/10න්. මේක මට ලබා දුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන්ම බලමු කතාව මොකක්ද කියලා. මේ කතාව ගොඩනැගි…

කොහොමද යාළුවනේ. ටික දවසකට පස්සෙ ආයෙත් ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. මේක මේ අවුරුද්දෙ අප්‍රෙල් මාසෙ නිකුත් වුණ ප්‍රංශයෙ නිපදවුණ ඉංග්‍රීසි ඇනිමේෂන් චිත්‍රපටියක්. Yellowbird තමයි නම.IMDb අගය අරන් තියනවා 5.2/10න්. මේක මට ලබා දුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන්ම බලමු කතාව මොකක්ද කියලා.
මේ කතාව ගොඩනැගිලා තියෙන්නෙ නමක් නැති කුරුල්ලෙක් වටා. එයා බිත්තරෙන් එළියට එන්න කලින් එයාගෙ කූඩුවෙන් එළියට වැටෙනවා. ඒ නිසා එයා දන්නෙ නෑ එයාගෙ අම්මා තාත්තා ගැන. මෙයාට ඉන්න යාළුවා තමයි රතු කුරුමිනියා. එයා මෙයාට කියන්නෙ පැටියො කියලා. ඒ නමක් නැති නිසා. කොහොම හරි මෙයා ලෝකය දකින්න ආස වුණත් ඉන්න තැනින් එළියට යන්න බය කෙනෙක්. දවසක් මෙයාට මුණගැහෙනවා මැරෙන්න ලං වෙලා ඉන්න කුරුල්ලෙක්. එයා කියනවා එයාගෙ පවුලෙ අයට ශීත කාලෙට අප්‍රිකාවට යන පාර එයා කියන විදියටම කියන්න කියලා. ඒත් රතු කුරුමිණියාගෙ අදහසක් අනුව එය කියනවා එයාලව යකඩ කුරුල්ලන්ගෙන් බේරගෙන අප්‍රිකාවට අරන් යන්න පුළුවන් එකම කෙනා තමන් කියලා. ඒ යන අතර තුර වෙන දේවල් තමයි මේ කතාවෙ තියෙන්නෙ. බලන්නකො යකඩ කුරුල්ලන්ගෙන් බේරලා එයාලට අප්‍රිකාවට යන්න වෙයිද නැත්තම් යකඩ කුරුන්ලන්ගෙ බඩ ඇතුළට වෙලා අප්‍රිකාවට යන්න වෙයිද කියලා. ආ ඒ වගේම නමක් නැති කහ කුරුල්ලට නමකුත් ලැබෙනවා අන්තිමට.
එහෙනම් තව කථාවකින් හමුවෙමු. ජය….
699 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
A9CFA496DC88033F3C7F479AC3301464BD12E3911.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
49F0D820E2E361AA0EE98357FC0C288F95B3C49E
3,877 downloadsDownload 201507231003baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
38 comments
achi
Shan
Thanks sis.. (Y)
Mayura
Eka ela akke jaya
Inside out ekath oyaama gennaAnushka
නියමයි ආ
බොහොම ස්තුති අක්කාIsuru neranjan
Tnx
sudu
mcnla imdb 1k tyenawa bob marley ge charithaya ashrayen nirmanaya una lassan patta charithapadana film tikak ewan 1k hri kata hri danda puluwnam loku dayak
Kulanjana Maduranga
niayamai…kalekin neda animation 1k genawe...thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa......
hasith
thank you... thank you... oya sub ekak denakan balagenamai hitiye.. man asama jathiye film thama oya sub karanne nirmani
thankyouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuKeshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ මෙන්න සබ් එක ගත්තා ඇනිමේෂන් ඉතින් මගහරින්නේ නෑ ජය වේවා !!
Asitha
thanks sister.............
Nuwan Maduranga
thans sis.
Jack
ටික දවසකට පස්සේ මේ දීලා තියෙන්නේ සබක්.
ඇනිමේශන් අනිවා බලනවා.
බොහොම ස්තුතියි සබට.
ජය.“චූටී මල්ලි”
tnx
සසිනිකා
උපසිරැසියට ගොඩක්
ස්තූතියි .inside out
එකත් ඉක්මනටම
ඒවි නේද
ඒක ගේනකන් බලන් ඉන්නෙthisal
බොහොම ස්තුති අක්කා
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
අසිත
ඇනිමේෂන් ෆිල්ම් එකක් ඇවිල්ල තියෙනවා දැක්කොත් කාටුන් අක්කි තමයි මතක් වෙන්නේ.
ඇයි ඉතින් සබ් ෂුවර් නේ,හි... හි..
ෆිල්ම් එක ටිකක් හොද බව දැක්කා.
බොහොම පින්.ජය වේවා!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අක්කේ
හොඳ කතාවක් වගේ
බට් ඇනිමේශන් නොවෑ
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!mahela
minions film එකටත් sub දෙන්න..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzz
Amalka
සබට තුති ඇනී අක්කෙ
indika
thn Q :)
sadeesh
thankas sis
pradeep
yaluwa mn dan inne koreawe meka download karanna torrent nathuwa direct bane wena page ekak open wenawa
mokada karanne ekataතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Darshana
Thanks sis..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dayesh
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!melan sriwantha
thanks sis...ela film1k
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sama
thanks for your effort. will download.
pasath
Oyatha lssanay sba ekatha lssany
Hashan Stifler
me akkiyage sub gnna mama ratak watee
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
saman
nirmani nangi, oyage me film eke godak lassanai, mama meka down lode karanawa ,thanks....
Nikagoda Nagitha
great worak. keepit up.! good luck sis..!
Udaya Bandara
Thanku....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks sis!!!