ඔන්න ඉතින් හැමෝටම අයුබෝවන් කියන ගමන් මගේ 10 වැනි උපසිරැසියට මම අරගෙන ආවේ Imbd දර්ශකය 3.6 තරම් අඩු මට්ටමක පැවතියත් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි ක්‍රියාදාම ඇතුලත් ඉංග්‍රීසි සහ චින ෆිලුමක්. එක දිගටම දෙමළ චිත්‍රපට 09 කට උපසිරැස කරල හිතුන වෙනස් දෙයක් කරන්න. අඩුපාඩු නම් ගොඩක් ඇති මොකද මේක චීන භ…

ඔන්න ඉතින් හැමෝටම අයුබෝවන් කියන ගමන් මගේ 10 වැනි උපසිරැසියට මම අරගෙන ආවේ Imbd දර්ශකය 3.6 තරම් අඩු මට්ටමක පැවතියත් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි ක්‍රියාදාම ඇතුලත් ඉංග්‍රීසි සහ චින ෆිලුමක්. එක දිගටම දෙමළ චිත්‍රපට 09 කට උපසිරැස කරල හිතුන වෙනස් දෙයක් කරන්න. අඩුපාඩු නම් ගොඩක් ඇති මොකද මේක චීන භාෂාවත් මිශ්‍ර නිසා,ඒත් උපරිම සාධාරණයක් වෙන්න ඇති කියල මම හිතනවා. 2017 වර්ෂයේ ජුනි මස 16 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Adventure, Crime යන කාණ්ඩයට අයත් මෙම ෆිලුමේ සුපිරි බොක්ෂිං ක්‍රීඩක Mike Tyson සමග Steven Seagal, Dong-xue Li,Janicke Askevold,Eriq Ebouaney,Zijian Wang ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
උතුරු අප්‍රිකාවට යාමට ස්වේච්ඡාවෙන් සේවය කරන තරුණ චීන කාර්මික ඉංජිනේරුවරයෙකු වන යැන් ජියැන් මහතා තරඟයක් දිනා ගැනීමට කටයුතු කරන සමාගමට උදව් කරනවා. තරගය දිනාගන්නා සමාගමට දකුණු හා උතුර අතර සන්නිවේදනය පාලනය කිරීමේ අයිතිය හිමිවනවා. ප්‍රංශ ඔත්තුකරුවකු වන මයිකල් බටහිර කටයුතු සම්බන්ධව වැඩකරනවා.උතුරු අප්‍රිකාවට යාමට සහ තරඟය දිනා ගැනීම සඳහා ඔහුගේ ප්‍රධානියා ඔහුට අණ කළ අතර අප්‍රිකාවේ මහා ඛනිජ සම්පත් පාලනය කිරීමට ඔවුන්ට හැකි වෙනවා. මයිකල් අප්‍රිකාවේ හොදම කුලී හේවායකු වන ලවුඩර් සහ හිටපු ජෙනරල් කෙනෙක් වන කබාහ් ඔහුට උපකාරි වනවා. මයිකල් කෙසේ හෝ කුමන්ත්‍රණය කරන්නේ MTM ආයතනයට සන්නිවේදනය පාලනය කිරීමේ අයිතිය ලබාගැනීමට. සුසානා ඉදිරිපත් කරන යෝජනාවට යැන් ජියැන් විරුද්ධව අදහස් ඉදිරිපත් කළ නිසා සුසානා ඔවුන් සමග අමනාපව මයිකල් සමග වැඩ කරනවා. කෙසේ වෙතත් අවසානයේදි සුසානා යැන් ජියැන්ට සහය දක්වනවා.මයිකල්ගේ කුමන්ත්‍රණ සොයාගෙන ඒවා නතර කිරීමට සිටි එකම කෙනා යැන් ජියැන්. මයිකල් සන්නිවේදන පාලන අයිතිය ලබාගැනීම සදහා සිවිල් යුද්දයක් පවා ඇතිකරනවා. සන්නිවේදන කුලුණු සියල්ල විනාශ කිරීමට කටයුතු කරනවා.අපි බලමු යැන් ජියැන්ට මේ කුමන්ත්‍රණ සියල්ල ජයගෙන තම සමාගම වෙනුවෙන් තමන්ගේ කාර්යය භාර්යය ඉෂ්ට කරගන්න හැකිවෙයිද කියල …?
කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා. ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා. තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
39 comments
THE NEW FOLDER
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ...තවත් උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you very much
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….
SanjulaJeter
tq
ranga11112
Thanks saho....sub akata mahansi unata oyala hamotama godak pin.....
Theruwan saranaiTharanga hettiarachchi
Thanks
Jawwan
Ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
prince dinushan
thanks machan
jagath55
Thanks
lakmal chathuranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...
praneeth kaushalya
Thanks
Kanchaka
Thanks bro
ScorpionALK
koo sub eka naane...??
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
lucky1987
sub eka nane english sub thinne
Thilan Durage
Thank you bro....
Nipuna456
Thanks ayya
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxxx
KASUNLAKSIRI
THANKS
AsithaDilruwan
Ela saho thanks
Samsan jayantha
Patta
tharidu sagara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
ජය වේවා!!!ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!lrlakmal
ela
Dave
Thanx broh
Gandhaka Indrajith
Thanks for the subtitle
tharindu jayasekara
thank boss good job
ishannilusha
niyama wadak .......thanks
sandaruwan1997
film eka thibila balanna gaththe sub eka nisa ekath epa na oi. loiyana basawen sub liyanna epa chora ban
R-TJ
හොද වැඩක්. ස්තුතියි...ජය වේවා,
Monstrum 2018 මේ film එකටත් සබ් කරන්නකෝ බ්‍රෝ...ravindujrd
ela
Rukshan37
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…