Watch Trailer

Masterpiece (2017) Sinhala Subtitles | වෙස් වලාගත් පොලිස් දඩයම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා. මේකත් මං කලින් කරපු parole එකේ හිටපු,mammootty රගපාන එකක්.2017 තමයි මේක තිරගත වුනේ.මේක imdb 6.5 අරන් තියෙනවා .මේක action ෆිල්ම් එකක්,mommoottyට අමතරව මේකේ රගපාන්නෙ,varalakxmi sarathkumar,unni mukundan වගේ මලයාලම් වල ප්‍රසිද්ධ අය. කතාව ගැන කිව්වොත් කැම්පස්…

ඔන්න තවත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා. මේකත් මං කලින් කරපු parole එකේ හිටපු,mammootty රගපාන එකක්.2017 තමයි මේක තිරගත වුනේ.මේක imdb 6.5 අරන් තියෙනවා .මේක action ෆිල්ම් එකක්,mommoottyට අමතරව මේකේ රගපාන්නෙ,varalakxmi sarathkumar,unni mukundan වගේ මලයාලම් වල ප්‍රසිද්ධ අය.

කතාව ගැන කිව්වොත් කැම්පස් එකක් වටා තමයි ගෙතෙන්නෙ.කැම්පස් එකක කල්ලි දෙකක් ඉන්නවා.එක කල්ලියක් රියල් ෆයිටර්ස් ,අනිත් එක රෝයල් වොරියර්ස්,මේ කල්ලි දෙක හැමදාම වගේ ගහගන්නවා.ඔය අස්සේ වෙන කැම්පස් එකක ඉන්නවා වේදිකා කියලා නටන කෙල්ලෙක් .ඉතින් මේ කල්ලි දෙකම මේ කෙල්ල යාලු කරගන්න හදනවා.

කොහොමහරි එක කන්ඩායමක උන්නික්‍රිශ්නන් කියන කොල්ලා එක්ක වේදිකා යාලුවෙනවා.ඉතින් දෙගොල්ලොම හරි තරහින් ඉන්නෙ.ඔය අස්සෙ වේදිකා හිටි හැටියෙම මැරෙනවා.එයාගෙ බොඩිය හම්බෙන්නෙ අර කල්ලි දෙක ඉන්න කැම්පස් එකේ හොස්ටල් එක ගාව තිබිලා.

ඉතින් මේකට චෝදනා එල්ලවෙන්නෙ එයාගෙ පෙම්වතා වන උන්නික්‍රිශ්නන්ට,මොකද එදා රෑ කැන්ටිමේ පාටියක් තියෙනවා.ඒ උන්නික්‍රිශ්නන් වේදිකාව යාලු කරගත්ත සතුටට .එතන ඉන්නෙ උන්නිගේ යාලුවො විතරයි.ඒත් අනිත් කල්ලියේ රොශාන් ඇවිල්ලා, කැන්ටින් කාරයට කියලා කොකාකෝලා වලට අරක්කු දානවා.ඉතින් උන්නික්‍රිශ්නන් දන්නෙ නැතුව බීලා.යාලුවෙක්ගෙ බයිසිකලෙන් වේදිකා හම්බෙන්න යනවා.

එදා රෑ 12ට උන්නික්‍රිශ්නන්ට බීච් පාර ලගට එන්න කියලා.වේදිකා කලින් කියලා තිබ්බෙ.ඔය අතරේ රොශාන් පොලිසියට කෝල් කරලා කියනවා .කොල්ලෙක් බීලා බීච් පාරේ එනවා කියලා.පොලිසිය උන්නික්‍රිශ්නන් අල්ලගන්නවා.මිනිහා කොච්චර කිව්වත් කෙල්ල හම්බෙන්න යන්නෙ කියලා .පොලිසිය ඒවා අහන්නෙ නැ .පොලිසිය මෙයාව ගෙනියනවා.

කොහොමහරි පොලිසිය මෙයාව පාන්දර නිදහස් කරනවා.අවාසනාවකට එදාම පාන්දර 4ට විතර වේදිකා මරලා කියලා තමයි.මරන පරීක්ෂණ වාර්තාවේ තියෙන්නෙ .ඉතින් උන්නික්‍රිශ්නන්ව තමයි අහුවෙන්නෙ.වේදිකාගෙ තාත්තා දේශපාලන ලොක්කෙක්.ඉතින් පොලිසියට බලපෑම් කරනවා.

ඊටපස්සෙ එක පාරටම හිරේදි උන්නික්‍රිශ්නන් එල්ලිලා මැරෙනවා.එතනදී පොලිස් බාරයේ ඉන්නකොට මැරුන නිසා පොලිසියේ සමහරුන්ගේ වැඩ තහනම් කරනවා.ඒවගේම අලුත්ම පොලිස් කන්ඩායමකට මේ පරීක්ෂණය බාරදෙනවා.ඒ පොලිස් කන්ඩායමේ නායකයා වුනේ “බවානි දුර්ගා”කියලා.කාන්තා නිලධාරියෙක්.එයා පොලිසිය අරන් කැම්පස් එකට එනවා.රොශාන්ගෙන් ප්‍රශ්න කරන්න .රොශාන් කැම්පස් එකේ කොල්ලො එක්ක එකතු වෙලා.පොලිසියට ගහනවා.බවානි දුර්ගත් අලුතෙන් පොලිසිය ගෙනල්ලා ,කැම්පස් එකටම ගහනවා.ඕක ආරංචි වෙලා.රජයෙන් තීරණය කරනවා පොලිසියට කැම්පස් ඇතුලට යන්න බැ කියලා ..ඔය අස්සෙ කැම්පස් එකට අලුතෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් එනවා.එඩ්වඩ් ලිවින්ටන් (mommootty ) එයා ඇවිල්ලා කැම්පස් එකේම වීරයා වෙනවා.දැන් පොලිසියට ඇතුලට එන්න බැරි නිසා ප්‍රශ්න කරන්න වේදිකාගෙ තාත්තා දේශපාලන බලයෙන් මැරයෝ දාලා රොශාන්ලව කැම්පස් එකෙන් එලියට ගන්න හදනවා .ඒත් එඩ්වඩ් ලිවින්ටන්ගෙ නායකත්වයෙන් ලමයි ඒ ඔක්කෝටම ගහනවා.ඒවගේම පොලිසියත් එක්ක ගැටෙනවා,තර්ක කරනවා .කැම්පස් කොල්ලො ටික හැමවෙලාවෙම බේරගන්නවා .කොහොමහරි දවස් 10 න් මේ අපරාධකාරයා අල්ලගන්නවා කියලා එඩ්වඩ් පොලිසියට අබියෝග කරනවා.එඩ්වඩ් පොරොන්දු වෙනවා.ඒකට කැම්පස් එකේ කොල්ලො එකතු වෙනවා ..හොයාගෙන යනකොට මේක පිටිපස්සෙ ඇමතිතුමියකුත් ඉන්නවා කියලා හෙලිවෙනවා…

ඉතින් උන්නික්‍රිශ්නන් සියදිවි නසා ගත්තද,මැරුවද?වේදිකා මැරුවේ කවුද ?ෆිල්ම් බලන්නකෝ.ඔබට ජය

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

9,622 downloadsDownload Masterpiece-2017-2.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,622 downloadsDownload Subtitles57 KB

50 comments

  1. ravindu lakshan

    hodai

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  3. oshanda

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  4. rangika Kariyawasam

    චතුවා නියමයි බජ.මලයාලම් වසන්තය ඇවිල්ලා කියල⁣ෙ හිතෙනවා.නියමයි සබ කරපු එකනම්.මේ ෆිලුමේ ලයින් ගනෙ ගොඩක් වැඩී කියලා තමා ආරංච්උනේ.නියම වැඩක් සහෝ.සබ දෙන්න කාපු කට්ටට බෝම පිං ආ.. ජය වේවා...

  5. GeethD

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  8. N_R

    Thank You!!

  9. Lalani Maduwanthi

    Parana films dennako

  10. Prabodha Madhusankha Hettiarachchi

    Thank brooo sub ekataa. Niyama movie ekak

  11. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ...නියමයි....තව උපසිරැසි දෙන්න කාලය වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  12. priyan99

    thanks saho sub ekata

  13. flyingpenguin

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ....

  14. uditha yohan

    machan meka download karana widiha poddak explain kafnna puluwan

    thank yew

  15. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  16. Kulanjana Maduranga

    niayamai…bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. krishan01

    ai mewa danwanlod krnna bryy

  18. Lasithgayan

    Thanks brother

  19. ranga11112

    Sub akata bohoma pin saho....
    Theruwan saranai

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Chathukandy

    thanks bro.

  22. krish95

    thanks bro niyamai

  23. D.Chamara

    bohoma sthuthi sahooo

  24. kelumchathuranga

    thanks

  25. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි චතුර සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  26. praneeth kaushalya

    Thanks.

  27. Kanchaka

    Thanks bro

  28. Gandhaka Indrajith

    Thanks for the subtitle

  29. ඩොක් අයියා

    “චතුර පෙරේරා” සොහොයුරාට ස්තූතිය

  30. Thissa kumara

    Thankx broo

  31. sasala

    thanks

  32. yanakathambawita

    Thanq very much for the sub....but sub link is not working.....please help to download it

  33. malith

    Ela ela

  34. sublove

    sthuthi bohoma me supiri film ekatath upasirasa genawata

  35. spd

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
    වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා
    කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා...!!!

  36. nishannw

    Ela jaya wewa mcn....

  37. Naveen Rangana

    සිංහල උපසිරසිට බොහොම ස්තුතියි.............ජය වේවා........!!!!!!!!!!!!!!!!!!!

  38. madushangamage

    thankes bro

  39. dil_shan

    tnz sub ekata

  40. Chathukandy

    Thanks bro sub ekata.

  41. tharidu sagara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

  42. ashanudara

    Tanks bokka

  43. MadhuBandara

    THANK YOU .... THAWA LASSANA MALAYALAM FILM WALA SUB DENNAKO....

  44. buddhikaexr

    thank you broo....

  45. rasika karunasena

    ela

  46. nimesh_herath

    Tnx saho

  47. Anu

    Thanks bro.

  48. SangeethRox

    Thank you

  49. කවිනු වීරක්කොඩි

    Thnkq!

  50. Arawinda Sunimal

    thanks chathura

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.