ඒ ඉරාකය එහෙ ජීවත් වෙන ඉන්දියන් පවුලක් අම්මයි තාත්තයි ආච්චියි දුවයි චූටි පුතයි. අද චූටි පුතාගේ උපන්දින දවස අවුරුදු 6ක් පිරෙන දවස පුංචි හිත උද්දාමයෙන් පිම්බිලා ටොෆි පැකට් එකත් බෑග් එකේ දාගෙන ඉස්කෝලේ යන්න ඉවසිල්ලක් නැතිවයි හිටියේ හැන්දෑවට කපන රසම රස කේක් එක යාලුවෝ වට කරගෙන සතුටු වෙන සාදය අද තමයි මගේ ජ…

ඒ ඉරාකය
එහෙ ජීවත් වෙන ඉන්දියන් පවුලක්
අම්මයි තාත්තයි ආච්චියි දුවයි චූටි පුතයි.
අද චූටි පුතාගේ උපන්දින දවස
අවුරුදු 6ක් පිරෙන දවස
පුංචි හිත උද්දාමයෙන් පිම්බිලා
ටොෆි පැකට් එකත් බෑග් එකේ දාගෙන
ඉස්කෝලේ යන්න ඉවසිල්ලක් නැතිවයි හිටියේ
හැන්දෑවට කපන රසම රස කේක් එක
යාලුවෝ වට කරගෙන සතුටු වෙන සාදය
අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස..
ගෙදර ෆෝන් එකට කෝල් එකක්
හිත පුරා ඇඳිගෙන යන භීතියක්
සැකය වැඩෙන හෝරාවන් ගෙවිලා යද්දී
අනාරාධිත අමුත්තන් දෙන්නෙක්…
ඇත්තටම අද මගේ ජීවිතේ සතුටුම දවසද????
පහුගිය සතියේ ඩිජිටල් තිරය මත එලිදැක්වුණු මේ සලරුවට නොසිතූ විරූ ලෙස ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
IMDb අගය පවා 8.3ක් වගේ දැවැන්ත අගයක් ලබාගෙන තියෙනවා.

දෑසින් නෙමේ හදවතින් බලන්න ඕන කතාවක්!
එහෙම කළොත් විඳින්න පුළුවන් වෙයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
5,128 downloadsDownload Chintu-Ka-Birthday-2020.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
22 comments
Prabodha
din_rana
Thank you saho sub ekata, lassana movie ekak.
Puluwan nan broken but beautiful season 2 ekata sub karannakoindika75
thanks..
Anonymous
Mekath black & white da dnna.....
Storya poddak pahadili krla liwwanam iwaraineh,ethkota blna ekek blawiMayura
Trailer thiyenne ekata thama. බාන්නන් වාලේ බාන්නේ නැතුව හොයලා බලලා , නාහෙන් අඬන්නේ නැතුව
මයුර
.......බාලා බලන්න
Suranjan
Thanks jayawewa......!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bobby
Thank you very much
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!
Kavinu
සබට තුති වේවා!
❤️හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nilush Angana
Sub ekata thanx
ganeshadikari
godak suthuthui hodha film akak
D.Chamara
bohoma sthuthi ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
MAALNATH
Thanks ............good luck ..............
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
mindika
Thanks !!!
Malith Samarawickrama
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Chintu Ka Birthday (2020) Sinhala Subtitles | (අ)වාසනාවන්ත (අ)සුබ උපන්දිනේ…! [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Chintu-Ka-Birthday-2020.jpg)
Sthuthi sahoo obata