Watch Trailer

CHIPS (2017) with Sinhala Subtitles | සී.ඇච්.අයි.පී. [සිංහල උපසිරසි සමඟ] (18+)

2017 මාර්තු 24 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය Action, Comedy, Crime කියන genre එකට තමයි අයිති වෙන්නේ. චිත්‍රපටියේ IMDb අගය 6. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Michael Peña, Dax Shepard, Vincent D’Onofrio, Rosa Salazar, Jessica McNamee ඇතුළු නළු නිළියන් පිරිසක්. Dax Shepard විසින්ම තමයි චිත්‍රපටිය අ…

2017 මාර්තු 24 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය Action, Comedy, Crime කියන genre එකට තමයි අයිති වෙන්නේ. චිත්‍රපටියේ IMDb අගය 6. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Michael Peña, Dax Shepard, Vincent D’Onofrio, Rosa Salazar, Jessica McNamee ඇතුළු නළු නිළියන් පිරිසක්. Dax Shepard විසින්ම තමයි චිත්‍රපටිය අධ්‍යශ්ණය කරල තියෙන්නෙත්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ හැත්තෑව දශකයේ මේ නමින්ම විකාශය උනු TV Series එකක්.

චිත්‍රපටියේ කතාව තියෙන්නේ කැළිෆෝනියා අධිවේගී මාර්ගේ සිද්ධ වෙන මංකොල්ල කෑමක් ගැන පරික්ශණ පවත්වන්න එෆ්.බි.අයි එකේ නිළධාරියෙක් වෙස්වලාගෙන ගෙන දෙන ගේමක් ගැන. මේ මංකොල්ල කෑමට කැළිෆෝනියා අධිවේගි මාර්ග මුරසංචාරක පොලිසියේ(CHIP) කීප දෙනෙක් සම්බන්දයි කියන සැකය උඩ තමයි පරික්ශන පවත්වන්නේ. ඉතින් අපේ මේ මේ වෙස්වලාගත්ත එෆ්.බි.අයි නිළධාරියා තවත් සී.එච්.පී ආධුනික නිළධාරියෙක් එක්ක එක් වෙලා මංකොල්ලකරුවන් අල්ලගන්න හැටි තමයි කතාව තියෙන්නේ.

තව දෙයක්, මේ චිත්‍රපටියේ තියෙන සමහර දර්ශණ සහ දෙබස් නිසා මේක 18 ඉහල අය බලනව නම් වඩාත් හොඳයි. මුළු චිත්‍රපටියෙම අම්බානකට නරක වචන  ඇති. ඒක කට්ටිය අවුලක් කර ගන්න එකක් නැතෙයි කියල හිතනවා.

හරි එහෙනම් තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

CHIPS (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

CHIPS.2017.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

23,440 downloadsDownload CHIPS-2017-1.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

Subtitles

23,440 downloadsDownload Subtitles66 KB

42 comments

  1. Dilan Pramoda

    Thanx Sub ekata bro....

  2. sanka

    Ela niyamai sub ekata thnks
    Puluwanm ram charange dhruva film ekatath sub denna

  3. Dilan

    Supirima film ekak wage saho..jaya wewa saho.

  4. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට.

  5. dharshana

    Thanks...

  6. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Mithun

    Ati yannam makata sab damma godak stuthi saho obata

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. Harsha

    Elaz...

  11. Chalana

    thnx bro...

  12. Silent$

    Thnxxxxxxxxxxxxxx

  13. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. kelum chathuganga abeysekara

    thanks

  16. Dulanga

    Thanks

  17. thisal

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Rajitha

    Thanks......jayawewa.....!

  19. අසිත

    elama saho thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. චරිත්

    තැන්ක්ස් මචං.. ජය වේවා..

  22. කෞෂාන් පියුමන්ත

    මේකනම් පහරක් ආ.උඹේ සබත් පට්ට.දිගටම සබ් දෙමු

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. kinzly

    makkei, kawei, nathei galle language daanna epa machan appiriya wenawa

  25. mithun

    suppa

  26. Tharindu madushan

    Tnx niyamai

  27. Manura Sathsarindu

    ela bro...

  28. Sohan Almeida

    ස්තූතියි සහෝදරයා...
    තවත් උපසිරැසි ගන්වන්නට ධෛර්ය ශක්තිය ලැබේවා...

  29. muthu

    thnks bro..keep it up

  30. Madura J. Kawshalya

    බොහෝම ස්තූතියි සහෝ උපැසිරසි වලට..

    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට ජය ...

  31. sandun

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  32. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  33. Suma

    Patta

  34. prabhath chathuranga

    Thanks

  35. Thusal

    Thanks bro

  36. TharakaWAS

    Thanks bro

  37. mattshnuzd

    Thnq sub ta

  38. දසිත චාමික

    බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!

  39. H_anuru

    Thank you bro

  40. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  41. chinthaka.max4

    thankx machan

  42. hidul1986

    thx