කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත් මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක් . මේ මගේ 20වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම අනුව අවශ්…
කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත් මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක් . මේ මගේ 20වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම අනුව අවශ්‍ය නම් නැවත වතාවක් direct link ලබාදෙන්න මම සුදානම්.
කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේක තරමක් වෙනස් විදියේ චිත්‍රපටියක් .චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය තේමාව කරගත් වෙනස් විදියක විදියේ චිත්‍රපටියක් . මේ චිත්‍රපටිය ජපානයේ ඉතා ජනප්‍රිය නවකතාවක් වන “Boku wa Ashita, Kinou no Kimi to Date Suru” ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍ර පටියක්. චිත්‍රපටියේ නම ටිකක් අමුතුයි වගේ නේද. චිත්‍රපටිය ඉතා ලස්සන නිර්මාණශීලි එකක් කියලා කියන්න පුළුවන්.චිත්‍රපටිය ගැන කෙටියෙන් කියනවා නම් , Takatoshi Minamiyama කියන තරුණයා ඉගෙන ගන්නේ කලා විශ්වවිද්‍යාලයක. දවසක් ඔහු දුම්රියෙන් විශ්වවිද්‍යාලයට එන ගමන්, ඒ දුම්රියේම ගමන් කරන තරුණියක් දකිනවා . ඒ වෙලාවෙම , ඔහුට ඒ තරුණිය ගැන ආදරයක් හිතෙනවා. ඔහු කොහොමහරි ඒ තරුණියට කතා කරලා ඔහුගේ ආදරය ප්‍රකාශ කරනවා. තරුණියත් ඔහුට කමැති වෙනවා. නමුත් ඒ තරුණිය හංගන රහසක් තියෙනවා. රහස ටිකක් කියනවා නම්, දෙදෙනා ජිවත්වන්නේ කාල අන්ත දෙකක. ඉතා ලස්සන ප්‍රේම කතාවක් කියලා කියන්න පුළුවන්. ඒ තරුණිය හංගන රහස දැනගන්න ඕනේ නම් චිත්‍රපටිය සම්පුර්ණයෙන් බලන්න වෙනවා
එහෙනම් චිත්‍රපටිය නරබලා ම පොඩි comment එකක් දාගෙනම යන්න.
ආයෙත් ඉක්මනටම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Boku_wa_Ashita_Kinou_no_Kimi_to_DEETO_suru.beta-version.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,493 downloadsDownload Tomorrow-I-will-Date-With-Yesterday-you-2016.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
27 comments
KAVINDA GAMAGE
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Danushka Manoj
Hi Thanks for sub But Cant find the torrent file or Direct link can you help me
Thank youඅසංක ප්‍රදීප් රණතුංග
Soon link will avilable on baiscopedownload.com web site
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
If Cats Disappeared from the World (2016) පුලුවන්නම් සබ් දෙන්න බලන්න
ජය වේවා!Lasantha W.C
okz
ඉෂාන් මදුෂ
එල
Chamu
Lassanama kathawak.japan katha wala thiyenne amuthuma lassanak.thxx me wage lassana katha walata sub denawata digatama sub denna
Dilan
Supirima film ekak wage....jaya wewa saho.
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KwiZ
pluwnm meke direct link eka dena sahola..jaya wewa..
lasantha wc
direct is link given in the baiscopedownloads web site... so u can download In that web site..
KwiZ
thnkz bro
thilani
Good job
Chalana
thnx bro...
Soori
බැලුවා. හදවතට හොදින් දැනුනු අාදර කතාවක්... කොහොමත් මේ කතාවේ හැටියට සතුටුදායක අවසානයක් තියෙන්න විදියක් අැත්තෙම නැහැනේ. උපසිරැසියට බොහෝම ස්තුතියි ලසන්ත සහෝ... තවත් ජපන් සලරුවක් ගෙනෙමු....
lasantha wc
thx..
chanu mikhail
ela ela elama....
thax bro mewage film genawata.!!!
thawa japan film denna
jaya...!!!!
thax u..Mahesh
Sub ekata thanx
mihiran
Sub ekata thanx saho.Puluwannam sub dena hama japan film ekakama direct link eka denna.
lasantha wc
I hv given direct link most of the times..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantha W.C
thx boss
malith
Ela ela
nimal dissanayake
ලසන්ත,
මිහිරි, සොඳුරු, ළගන්නා ෆිලුමක්.
මනරම් දසුන්වලට හරි යන
ඉස්තරම් සබ්ස්!පින්!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්