Watch Trailer

Chocolate (2008) With Sinhala Subtitles | චොකලට් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාලුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩු එහෙම තියෙනවා වගේ දැනෙනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි වැඩේ නිසා ගොඩක් මහන්සි වුනා. මේ ෆිල්ම් එක මම ගොඩාක් අසාවෙන් බලපු එකක්. මට මේක යාලුවෙක්ගෙන් ලැබුනේ. ඒත් සිංහල උපසිරැසිය නම් තිබුනේ නෑ. ඒකයි මම හදන්න තීරණය කලේ. දැන් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ.…

Chocolate (2008)

සුභ දවසක් යාලුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩු එහෙම තියෙනවා වගේ දැනෙනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි වැඩේ නිසා ගොඩක් මහන්සි වුනා. මේ ෆිල්ම් එක මම ගොඩාක් අසාවෙන් බලපු එකක්. මට මේක යාලුවෙක්ගෙන් ලැබුනේ. ඒත් සිංහල උපසිරැසිය නම් තිබුනේ නෑ. ඒකයි මම හදන්න තීරණය කලේ.

දැන් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ. මේ ෆිල්ම් එක තායිලන්ත එකක්. මේක English, Japanese, Thai කියන භාෂා තුනම තියනවා. නිරායුද සටන් කලාවන් යොදාගෙන කරලා තියෙන්න. Prachya Pinkaew තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. අපි කා අතරත් ජනප්‍රිය Ong bak, White Elephant ෆිල්ම්ස් වල අධ්‍යක්ෂවරයා ඔහුයි. මේ සදහා ඩොලර් මිලියන 4.8 ක් වියදම් කරලා තියනවා.

fමෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ JeeJa Yanin කියන ප්‍රසිද්ධ නිලිය. එයා මේ ෆිල්ම් එකෙන් ප්‍රසිද්ධියට පත් උන කෙනෙක්. එයාගේ සටන් ජවනිකා වලින් රස ගැන්වුනු මේ ෆිල්ම් එක ආදරය ගැනයි කියවෙන්නේ. එයා මන්ද මානසිකත්වයෙන් පෙළෙන කෙනෙක්. නමින් Zen. එය කුඩා කාලයේදී අම්මත් එක්ක පදිංචියට ආව තැන විශේෂයි. කෙටියෙන් කිවහොත් හමුදාවේ අය පුරුදු වෙන තැනක්. එතන පුරුදු වෙන දේවල් එයා ජනේලය ලගට වෙලා බලා ඉදලා එයත් ඒවා පුරුදු, පුහුණු වෙනවා. ඇය හොද සටනකරුවෙක්  වෙනවා. කාලයත් සමඟ එයාගේ අම්මට පිලිකාවක් හැදෙනවා. එයයි නෑදෑ සහෝදරයයි එකතු වෙලා අම්මගේ ණයකාරයන් හොයා ගෙන ගිහින් මුදල් එකතු කරගන්නවා අම්මට බෙහෙත් කරන්න. ඒවට සටන් කරන්නත් වෙනවා එයාට. ලස්සනයි කතාව. ඉතුරු ටික බලන්නකෝ. මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ කියලා. හැමෝම බලන්න. මගේ ඊළග උපසිරැසියෙන් හමුවෙමු.

Chocolate (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chocolate.2008.DVDRip.XviD-KMP

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,812 downloadsDownload Chocolate.2008.Baiscopelk.com_.rar17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත සුපුන් සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත සුපුන් සංජීව

Subtitles

1,812 downloadsDownload Subtitles17 KB

25 comments

  1. මාලින්ද

    ස්තූතියි බ්‍රෝ. මේක පට්ට ෆිල්ම් එකක්.

  2. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට.නියම වැඩක්

  3. අසිත

    ෆිල්ම් එක ඇති දැන් බලනවා.
    මේක කොරියන් action වලින් හොදම එකක්ලු
    ජය වේවා සහෝ!!!

  4. sammika

    meka blu-ray nada

  5. Udara Damith B/K

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  7. Lushan Kuruppu

    පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝ!
    දිගටම කරගෙන යමු! ජය වේවා...!!!

  8. Pasindu Chamod Wijerathna

    niyamai bro

  9. Dish

    tnx saho.... jaya wewa!

  10. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  12. praneeth madu

    බොහොම ස්තුතියි..සුභ පැතුම්

  13. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම්.!
    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  14. ලහිරු ප්‍රසාද්

    පළමු උපසිරැසියට සුභ පැතුම්.!
    සබ් එකට බොහෝම ස්තුතියි,

  15. oshan

    Yaluwa mata meke torrent link eka dennako plz

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharanga

    Thanx bro

  18. sanjeewakandy

    Thanks for sub

  19. malith

    Ela ela

  20. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  21. Chamindalakruwan

    Tnz bro sub ekata

  22. Thilankadissanayake

    thanks

  23. chirajjayaratna

    Thanks.Watching In 2019

  24. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  25. malith sandeepa

    පුලුවන්නම් මේකේ සබ් එක Bluray වලට අප්ඩේට් කරන්න