Watch Trailer

නත්තල් තෑගී… [The Nativity Story (2006) & Ice Age: A Mammoth Christmas (2011)]

ඔබ සැමට සුබ නත්තලක් වේවා!!! ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේවර නත්තල් දිනයටත් සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම ගෙනාවා… පළමුවන එක ජේසු තුමන්ගේ උපත ගැන කියවෙන අගනා චිත්‍රපටයක්. අනික් චිත්‍රපටය අයිස් ඒජ් ඇනිමේශන් චිත්‍රපටය වටා ගෙතුන, ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්……

ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!

ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේවර නත්තල් දිනයටත් සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම ගෙනාවා… පළමුවන එක ජේසු තුමන්ගේ උපත ගැන කියවෙන අගනා චිත්‍රපටයක්. අනික් චිත්‍රපටය අයිස් ඒජ් ඇනිමේශන් චිත්‍රපටය වටා ගෙතුන, ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්…

The Nativity Story (2006) | [සිංහල උපසිරැසි සමඟ]

මේ තමා මගේ නත්තල් තෑග්ග. හැමෝම රසවිඳියි කියලා හිතනවා.

නත්තල අද වගේ වෙළදාමක් වෙලා නොතිබුනු කාලයක බෙත්ලෙහෙම් නුවර අවුරුදු දෙදාහකට එහා කාලයකදී ජුදා ජනතාව රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස පැවතුනා. ඔවුන් හැමෝගේම බලාපොරොත්තුව වුනේ අලුත් රජෙක් යටතේ නිදහස්ව දිවි ගෙවීමටයි. ඔවුන්ගේ දිවැසිවරයෙක් පැවසූ අනාගත වාක්‍ය නිසා ඔවුන් රජෙක් බලාපොරොත්තුව සිටි අතර රෝම අධිරාජ්‍යයේ යටත් වැසියන් ලෙස දිවි ගෙවූ ඔවුන්ට රජෙකුගේ අවශ්‍යතාව තදින්ම දැනුනා. මේ අතර තමා සාමයේ කුමාරයා ලෙස ජේසු තුමා උපත ලබන්නේ. ඒත් කණගාටුවට කරුණ නම් ඔවුන් බලාපොරොත්තු වුනේ රජ පෙළපතක උපත ලබන සටනට බර රජෙක් මිස දිළිදු පවුලකට දාව ගවමඩුවක් තරම් පහත් තැනක උපත ලබන සාමයේ පණිවුඩය රැගත් මනුෂ්‍යයෙක් නෙවෙයි.

එම සාමයේ කුමාරයාගේ උපත තමා මම චිත්‍රපටයෙන් කියවෙන්නෙ. චිත්‍රපටයක් ලෙස හැමෝටම රසවිඳින්න හැකියාව තියෙනවා. ඒකට කතෝලික, ක්‍රිස්තියානි වෙන්නම අවශ්‍ය නෑ.

ඔබ සැමටම සුබම සුබ නත්තලක් වේවා!!!!

 

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Ice Age: A Mammoth Christmas (2011)
[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ලැබුවා වු නත්තල සූභම සූභ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා !

අපි හැමදෙනාම නත්තල් දවස එනකම් බලන් ඉන්නවනේ. විශේෂයෙන් පොඩි ළමයි මොකද හැමෝටම තැගි ලැබෙන නිසා. ලොකු අයත් බලාගෙන ඉන්නවා ඒ නත්තල් පාටි තියන නිසා. මොනවා උනත් නත්තලට තැග්ගක් ලබන්න අපි කවුරුත් ආසයිනේ. ඔයාට අද නත්තල වෙනුවෙන් තැග්ගක් හම්බුනාද? නැත්ද ? එහෙනම් දුක්වෙන්න එපා. මොකද මම ඔයාටම කියලා තමයි මෙන්න මේ නත්තල් තැග්ග අරගෙන ආවේ. ඒ නත්තල් තැග්ග තමයි ලස්සන නත්තල් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම. මම හිතනවා ඔයා මේ චිත්‍රපටයට ආසවෙයි කියලා.

මේ චිත්‍රපටය ලැබුන දවසේම මම උපසිරැසි ගන්වලා ඉවර කලත් මට නත්තල් දවසට ඔයාලට දෙන්න තමයි ඕන උනේ. මම බයිස්කොප් අඩවියටත් දන්වලා එව්වා මේක සබ් දෙන ලිස්ට් එකේ වත් දාන්නේ නැතුව නත්තල් දවසට පුදුම කරවන්නත් එක්ක දෙමු කියලා. ඔන්න ඒ නිසා අද නත්තල් දවසේම ලස්සන නත්තල් කතාවක් ඔයාට බලන්න පුලුවන්.

අයිස් එජ් ෆිල්ම් එක ගැන ඔයාලට අමුතුවෙන් තේරුම් කරන්න උවමනා නැතිවෙයි කියලා මම හිතනවා. මොකද ලොකු පොඩි කාගෙත් ඉහලම ජනප්‍රියතාව දිනාගත් කතාවක් නිසා. ඒ චිත්‍රපටයේ නත්තල වෙනුවෙන් සැකසු කෙටි චිත්‍රපටයයි මේ. මේක කෙටි චිත්‍රපටයක් උනත් උපසිරැසි දාන්න නම් ගොඩක් ලයින් තිබුනා. කෙසේ වුවත් මම ඩිවිඩි රිප් එකට සහා බ්ලුරේ රිප් එකට ගැලපෙන සබ් ෆයිල් දෙකක්ම දිලා ඇති. මොකද සමහර අය අනිවාර්යෙන් මේක ඩවුන්ලොඩ් කරලා ඇති නිසා. සමහර විට බලත් ඇති. කැමතිනම් අපහු උපසිරැසි එක්ක බලන්න පුලුවන් ඔයාලාට.

මේ මගේ 14වෙනි උපසිරැසි ගැන්විම වුවත් මම බයිස්කොප් එකෙන් දෙනු ලබන පළවෙනි උපසිරැසිය තමයි මේ. සමහර අය මගේ උපසිරැසි සමග චිත්‍රපට නරඔලා ඇති. සමහර විට නැතුවත් ඇති. කොහොම නමුත් උපසිරැසි ගැන්විමේ වැරදි එහෙම තියනවා නම් ඒ පිළිබඳ උනත් සදහනක් කරන්න අමතක කරන්න එපා. නත්තල් දිනය වෙනුවෙන් මේ නත්තල් චිත්‍රපටය බයිස්කොප් අඩවියේ පලකිරිමට සහාය ලබා දුන් වාසල සහෝදරයටත් ස්තුතිවන්ත වෙන්න ඕන.

එහෙනම් නැවතත් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සූභම සූභ නත්තලක් වේවා.

 

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිතා මහේෂි කපුගමගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

11,290 downloadsDownload The-Nativity-Story-2006-Ice-Age-A-Mammoth-Christmas-2011.zip51 KB

Subtitles

11,290 downloadsDownload Subtitles51 KB

75 comments

  1. CoolGuy

    Merry Chrismas to all!!

  2. Anonymous

    thanks machooo....

  3. Sanka Malavi

    baiscopelk.com ekata mage suba pathum. idiriyatath me wagema baiscopelk.com eka hodin pawathwagena yanna hakiyawa,shakthiya,
    labewa kiyala mama prarthana karanawa.
    Merry Christmas baiscopelk.com

  4. හශාන්

    බයිස්කෝප් එකත් එක්ක ඉන්න ඕගොල්ලො හැම දෙනාටම සුබ නත්තලක් වේවා..........ඒ වගේම.......සුපිරි ෆිල්ම් එකක් දැම්ම රොයිලි අයිය ඇතුලු බයිස්කෝප් සෙය් එකටත් සුබ නත්තලක් වේවා........!

  5. හශාන්

    හසිතා සහෝදරීටත්......තව තවත් සබ් දන්න ලැබේවා........ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා.....!

  6. රෙක්ස්

    මම බයිස්කෝප් සයිට් එකේ තිබ්බ housefull movie
    ‍එකේ තිබ්බ සිංහල සබ් බාන්න ගියාම 404 Not Found
    කියලා වැටෙනවා වැඩ කරන link එකක් දෙන්න පුලුවන්ද!!

  7. navo

    Thank u for the surprising movie...happy x'ms!

  8. විකියා

    හැමෝටම සුබ නත්තලක් වේවා..! රොයිලි හසිතා...
    බොහොමත්ම තුති..නත්තල සිංහල උපසිරසින් හැඩ ගැන්වීම ගැන..

    ජයෙන් ජය!~

  9. theekshanax

    ටැන්කූ ටැන්කූ හසිතා සහෝ . #$# ^&^ ෆල ලල ලා :D

  10. rkzone

    බොහෝම ස්තුතියි‍ රොයලි..නියම චිත්‍රපටයක් ස්තුතියි.

    බොහොම ස්තුති හසිතා මේ පැත්තේ දකින්න ලැබිමත් සතුටුයි.
    බොහොම ස්තුතියි ඔයාටත් නියමෙට සබ් දාලා ඇති.

    සුභ න්තත්ලක් වේවා හැමෝටම

  11. Sameera

    සුභ නත්තලක් වේවා ........ ඔන්න බාන්න දැම්මා ..... තැන්කූ කීවා

  12. Chanuka

    Thx lot.... Merry Christmas to all :)

  13. සාරංග ලියනගම

    නත්තල් දවසේ මේ වගේ ලස්සන ෆිල්ම්ස් දෙකක් සිංහල උපසිරසි එක්කම දුන්නට රොයිලි සහෝටත් හසිතා සහෝදරියටත් ගොඩක්ම ස්තූතියි....
    හැමෝටම සුභ නත්තලක් වේවා.............

  14. Praසන්ன

    සුබ නත්තලක් වේවා බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම.

  15. uddika

    thanks mahanla ඔබ සැමට සුබ නත්තලක්

  16. charith

    නියමයි ලස්සන චිත්‍රපටි 2 ක් ස්තුතියි ඔයාලාට.....තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා......

    සාමය.....සතුට....සෞබග්‍ය.....ආදරය....පිරි ඉතිරැනු....සුබම සුබ නත්තලක් වේවා...!!!! ඔබ සැමටම....!!!

  17. Tharanga Darshana Ekanayaka

    හැමෝටම සුභ නත්තලක්................
    චිත්‍රපට දෙකටම ස්තුතියි..................:D

  18. halapaya

    AH menna naththal pappa awith ;)
    THank you sinhala subs walata

  19. isankadilshan

    Merry Chrismas to all!!

  20. රාම් රාජ්

    රොයිලි සහෝටත් හසිතා සහෝදරියටත් සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ෆිල්ම් දෙකටම ස්තූතියි‍.

  21. D@sun

    wish yo a MeRRy Christmas !!! ^_^

    Thanxxxxxxxxxxxx !!! 4 the Movies ! :D

  22. Nirmal Peiris

    සබ් වලට බොහෝම ස්තුතියි. සැමට සුභ නත්තලක් වේවා!!!

  23. Anonymous

    Wish you a Merry Christmas !!!!!!
    TnX $ da sub titels

  24. Anton Priyashantha

    සැමට සුභ නත්තලක් වේවා!!! thanks machanla

  25. Dilshan

    සැමට සුභ නත්තලක් වේවා!!!

  26. murad

    හැමෝටම සුබ නත්තලක් වේවා..!

  27. chathuranga

    හැමෝටම සුබ නත්තලක් වේවා.......!

  28. ashen malinda

    සැමට සුබ නත්තලක් සහ සුබ නව වසරක්.

  29. කේ. යූ. ජී. උදාර

    සැමටම සුබ නත්තලක් වේවා...
    රොයිලිට වගේම හසිතාටත් බොහොම ස්තූතියි.
    ඒ වගේම ඊළඟ උපසිරැසියත් අපිත් එක්කම බෙදාගන්න කියල හසිතාට ආරාධනා කරන්නත් කැමතියි.

  30. silva

    thanks macho.... niyama wedak

  31. Suneth

    සැමට සුබ නත්තලක් සහ සුබ නව වසරක්.

  32. හේමාල්

    සුභ නත්තලක් ඔබ සැමට !!!!

  33. sura

    thanks sahooooooooo

  34. $uvin

    සුභ නත්තලක් වේවා! Baiskooop thawa thawath kaalaantharayak apith ekka inna labewaaa kiyala prarthanaa karanawa!!! mekath onna ehenam mama baaa gannawa..

  35. yasas navodya

    Thanks brother,, I wish u marry x-mes...

  36. miky

    සුභ නත්තලක් වේවා …….. ඔන්න බාන්න දැම්මා ….. තැන්කූ කීවා

  37. thilak

    DAVINCI CODE movie ekath sinhala sub ekka denna happy new year

  38. udaya isuru

    සුබ නත්තලක් වේවා ඔබලාට thanks

  39. ganesh

    apita agam beda na samatama suba nathathlak veva

  40. D_DASH

    Suba natthalak wewa... ela ela thanks... gift akata....

  41. අබා

    well come 2 biscope maheshi.
    බයිස්කෝප් කට්ටියටම සුභ නත්තලක් වේවා …

  42. dev

    ela ela.......hemotama suba nattalak wewa.... .

  43. Sha

    සුභ නත්තලක් ඔබ සැමට :)

    Onna damma down wenna :)

    Jayawewaaaaaaaaaaaaaaaaaa :D

  44. dinnu

    ඔබ සැමට සුබම සුබ නත්තලක් වෙවා!!!
    ඔන්න මමත් බානවා.ජයවේවා!!!

  45. indikson

    නියමයි. අද ෆිල්ම් දෙකක්ම තියනව.

    හැමෝටම සුභ නත්තලක්.

  46. hare :-)

    ඔය ජේසුතුමා උපදින කතන්දරේ චිත්‍රපටි ගණනාවකින් බලල තිබුණත් ඒ කතාව එපා වෙලා නෑ... අයිස් ඒජ් කතාව නම් කලින්ම බාගෙන බලල තිබුණා. ඒක වර්තමානෙ නත්තල් සංස්කෘතියෙ ආරම්භය වුණේ කොහොමද කියන කතාව අලුතෙන් හිතල නිර්මාණය කරපු අපූරු කෙටි චිත්‍රපටියක්.

    රොයිලිටයි හසිතාටයි දෙන්නටම ස්තූතියි මේ වගේ ලස්සන නිර්මාණ දෙකකට සබ් එක්කම දුන්නට.

    හැමෝටම සුභ නත්තලක්...

  47. nirush D

    Merry x-mas to all.......

  48. uda

    ඔහ් මං ඊයේ උදේම ඇවිත් බැලුවා.
    මොකුත් තිවුණේ නෑ.
    ඒ ගමන වෙන වැඩ කොර කොරා හිටියා.
    ආයෙ බලන්න බැරි වුණා.
    දැන් තමා ආයෙ එන්න පුළුවන් වුණේ.
    ඉතිං කියන්න තියෙන්නේ;
    රොයිලි, මහේෂි දෙන්නටම ටැන්කූ කියන එකයි.
    හැමෝටම සුබ නත්තලක් එක්කම,
    සුබ අලුත් අවුරුද්දක් වේවා කියන එකයි තමයි.
    පරක්කු වුණාට තරහ නෑනේ....!!!

  49. chamila

    thanks..

  50. Uraj Deemantha

    සුභ නත්තලක් හැමෝටම..... :) මම හිතෙන්නේ එක දවසේ ෆිල්ම්ස් දෙකක් දුන්නාමයි ඔය..... :D

Load more comments