හොදයි එහෙමනම් ඔන්න මම ෆිලුමක් අරන් ආවා ටික දවසකට පස්සේ.එහෙනම් වැඩි බයිලා නැතිව කතාව ගැන පොඩ්ඩක් බලමු නේද මේකේ නම CHRONICLES OF GHOSTLY TRIBE. මේවන IMDB දර්ශකයේ 4.9ක අගයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේක ඇවිත් නිකන් මිත්‍යා කතාවක් වගේ එකක්. කතාව මෙන්න මෙහෙමයි පුරාවිද්‍යාත්මක කණ්ඩායමක් පිවිසෙනවා කුන්ලන් කදු…
හොදයි එහෙමනම් ඔන්න මම ෆිලුමක් අරන් ආවා ටික දවසකට පස්සේ.එහෙනම් වැඩි බයිලා නැතිව කතාව ගැන පොඩ්ඩක් බලමු නේද මේකේ නම CHRONICLES OF GHOSTLY TRIBE. මේවන IMDB දර්ශකයේ 4.9ක අගයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේක ඇවිත් නිකන් මිත්‍යා කතාවක් වගේ එකක්. කතාව මෙන්න මෙහෙමයි පුරාවිද්‍යාත්මක කණ්ඩායමක් පිවිසෙනවා කුන්ලන් කදුවැටියේ තියෙන අබිරහසක් සොයන්න.ඉතින් කට්ටියට ඒ කන්දේදී ස්වභාවික අනතුරු මෙන්ම විවිධ අමනුෂ්‍ය සත්ව ප්‍රහාරවලට එහෙමත් මුහුණ දෙන්න වෙනවා.ඉතින් මේ හැම එකකින්ම බේරිලා අවශ්‍ය තැනට යන්නේ හතර දෙනෙක් පමණයි.එතනදී ඔවුන් පුරාන කුළුණක් විවර කරන්න උත්සහ කලත් එය අසාර්ථක වෙනවා.
ඇත්තම කිව්වොත් මේ කුළුණ විවර කිරීම මගින් අතීතයේදී පෘථිවියෙන් පලවා හැරිය දැනට කාලය හා අවකාශය අතර ජිවත් වෙන යක්ෂයින්ට නැවත පෘථිවියට එන්න පුළුවන් වෙනවා.එහෙත් මේ වැඩේ එක් අයෙක් බාධා කිරීම නිසා ඔවුන්ට කුළුණ විවර නොකර එතනින් පිටවන්න වෙනවා. ඒ පිටවෙන්න ලැබෙන්නෙත් එක් අයකුට පමණයි.ඔහු තමයි නමින් හු පායි.ඉතින් දැන් ඔහු මෙහෙම ඇවිත් වසර ගානක් ගතවෙන කොට මැරුණායි කියලා හිතාගෙන හිටපු තව දෙන්නෙක් ආපහු එනවා.ඔවුන්ගේ පැමිණීම සිදුවෙලා වැඩි දිනක් යන්න කලින් යක්ෂයින් විසින් එක නගරයකට පහර දෙනවා.
ඉතින් මිනිස්සු හිතන්නේ මේක පිටසක්වල ප්‍රහාරයක් කියලා.නමුත් මේ ගැන සත්‍යය දන්නා පිරිසක් යනවා ඒ ගැන සොයා බලා එවා නවත්වන්න.ඉතින් අපි බලමු ඒ කට්ටියට හැකිවෙයිද කියලා යක්ෂයින්ව නවත්තන්න.ආ මේකත් කියන්නම ඕනේ කට්ටිය පූර්ව ප්‍රචාරක පටයක් බලලා හොදයි වගේනම් විතරක් බාගන්න.මොකද මේක පැටලිලි සහගතයි තරමක්.පස්සේ මම නොකිව්වා කියන්න එපා.එහෙනම් මටත් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නෝ. ඒ වගේම මට මේකට ගැලපෙන පොඩි සයිස් ටොරන්ට් එකක් සොයාගන්න බැරිවුනා. පල්ලහයින් ඩිරෙක්ට් ලින්ක් එකක් දීල තියනව එකෙන් ෆිල්ම් එක අරගන්න.
725MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න
2.56 GB ( 1080p) කොපිය මෙතනින් බාගන්න
D4ECA9A543DAB33D0D44A42CFCB63A99C838D2F9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,171 downloadsDownload Chronicles-of-the-Ghostly-Tribe-2015.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
20 comments
G@neo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ross
thx for sub
LOL~MAN
Direct Link Wada naa Bro
fireballmovies
ලින්ක් එක වැඩ සහෝ..ඒ ලින්ක් එක URL ෂෝට්නර් එකකින් ෂෝර්ට් කරලා තියන නිසා සමහරක් වෙලාවට දෙතුන් පාරක් ක්ලික් කරන්න වෙනවා ලින්ක් එකට ඇක්සස් කරන්න.
Dhanushka
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sajith Anthony
සබට බොහෝම ස්තුති සහෝ..
ජය වේවා…!!fireballmovies
“මධුකප්‍රිය පෙරේරා” සොයුරාගේ Chronicles of the Ghostly Tribe (2015).srt සබ් ෆයිලයට හොදින් ම ගැලපෙන ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 713 MB ~~~ක් පමණක් වූ මූවී ෆයිලය ටොරන්ට් නැතුව ස්පීඩ් එකේ නොමිලේ බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට
Ramya
thnx bro
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Razor
e bn meka clicknupload ekata danna meke speen slow
janith
thanks...
Sithum
සබට තෑන්ක්ස්! දිගටම කරගෙන යමු සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Download Film
thank you for share...
Nisal
direct link 1n denne nane... puluwan nam aye dennako....
Asitha
ela thanks
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
chalitha Rangana
උපසිරැසියට බොහොම ස්තුතියි.
nuwanlankapriya
Sub ekata godak stutii
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Chronicles of the Ghostly Tribe (2015) With Sinhala Subtitles | කුන්ලන් නිම්නයේ අබිරහස. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Chronicles-of-the-Ghostly-Tribe.jpg)

ho hooooo.. patta film ekak wage.. onna banwa. sub ekat nam thanks kiyala iwarakaraganna bee.e nisa pin tikak dunna oooon..