Watch Trailer

Current Theega (2014) with Sinhala Subtitles | අධිබලැති විදුලි රැහැන… [සිංහල උපසිරසි සමඟ]

ඕන්න ඉතින් දෙයියනේ කියලා තෙළිඟු චිත්‍රපටයකටත් අත ගැහුවා. වැඩේ නම් කළින් එවා වගේ ලේසිපාසු වුනේ නෑ.එහෙමයි කියලා අත්තරින්න බෑනේ.කොහොමහරි ඉතින් කරලා මෙන්න ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපට මුලින්ම ප්‍රදර්ශනය වන්නේ 2014 ඔක්තෝබර් 31 වෙනිදා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ G. Nageswara Reddy, නිෂ්පාදකවරයා වන්නේ Manchu Vi…

ඕන්න ඉතින් දෙයියනේ කියලා තෙළිඟු චිත්‍රපටයකටත් අත ගැහුවා. වැඩේ නම් කළින් එවා වගේ ලේසිපාසු වුනේ නෑ.එහෙමයි කියලා අත්තරින්න බෑනේ.කොහොමහරි ඉතින් කරලා මෙන්න ඔයාලට ගෙනාවා.

මේ චිත්‍රපට මුලින්ම ප්‍රදර්ශනය වන්නේ 2014 ඔක්තෝබර් 31 වෙනිදා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ G. Nageswara Reddy, නිෂ්පාදකවරයා වන්නේ  Manchu Vishnu. මෙහි ප්‍රධාන රංගනයෙන් දායකවන්නේ,

Manoj Manchu as Raju

Jagapati Babu as Shiva Rama Raju

Rakul Preet Singh as Kavita

Sunny Leone as Sunny

Vennela Kishore as Raju’s friend

Tanikella Bharani as Chandraiah

Prudhvi Raj as Prakash.

හරි කතාව දිහාවට හැරෙමු,

පාර්වතිපුරම් ගමේ කෙරුමා තමා සිවරාම රාජු. ඉතින් මේ සිවරාම රාජු දුවලා තුන්දෙනෙක්ගේ පියෙක්. ඉතින් දවසක් මේ සීවරාම රාජු තමන්ගේ 3 දුව ඉපදුනු සතුටට ගමේ අයට කැවිලි බෙදන්න යනවා. ඒ අතරේ ටිකක් කට හොද නැති වීරරාජුව මුණ ගැහෙනවා. එතනදි ඉතින් මේ වීරරාජු දුවෙක් ඉපදිම වැඩක් නෑ අරකෙයි මෙකෙයි කියලා සීවරාම රාජුව තරහා අවුස්සනවා. ඒ නිසා සිවරාම රාජු මේ වීරරාජුගේ කණක් කපනවා. එක එතනින් නවතින්නේ නෑ.එතනදි මේ දෙන්නා ඔට්ටුවක් දානවා. ඒ තමයි සිවරාම රාජුගේ දුවලා කිසිම පිරිමි කෙනෙක් එක්ක ආදරේ නොකර ගෙදර යෝජනා වලින් පමණයි බදින්න ඕනේ හැබැයි එක දුවෙක් හරි කොල්ලෙක් එක්ක හාදවෙලා පැනලා ගියොත් සීවරාම රාජුගේ තමන්ගේ කණ්දෙක කපා ගන්න ඕනේ.නැත්තම් සීවරාජු ඒ දෙන්නව වෙඩි තියලා මරන්න ඕනේ

ඕන්න ඉතින් කාලය ගෙවිලා ගියා. සිවරාම රාජුගේ දුවලා දෙන්නෙක්ම බන්දලා දුන්නා. එත් තවම පොඩි දූ(කවීතා) පාසල් යනවා. ඕන්න ඉතින් කතාවේ වීරයා රාජූ මේ කවීතගේ පාසලේ සනී කියන ගුරුවරියකගේ පස්සෙන් යනවා. ඉතින් මේ කවීතා තමයි පණිවිඩකාරි වෙන්නේ. ඔය අතරේ මේ කවීතට ප්‍රශ්නයක් වෙනවා. මැරයෝ වගයක් එයාට කරදර කරන්න හදනවා.ඉතින් මේ රාජු මෙයාව ඒ මැරයන්ගේ බේරගන්නවා. ඒ අතරේම මේ සිද්දිය නිසාම කවීතව සිවරාම රාජු බන්දන්න හදනවා. එත් කවිතා කැමති නෑ. ඉතින් කවීතගේ මේ ප්‍රශ්නෙත් රාජු විසදනවා. ඔන්න ඉතින් කවීතට රාජු ගැන හිතේ අදහසක් පහළ වෙනවා. රාජු ආදරේ කරන සනි මිසුත් වෙන කෙනෙක්ව බදින්න යනවා. ඉතින් පස්සේ මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් එක හරි යන්නේ නෑ. සීවරාම රාජුට මේ දේ අහුවෙනවා. එනිසා කවීතව ඉක්මණින්ම බන්දන්න යනවා. එත් කවීතගේ කසාදේ දවසේ රෑ කවීතා රාජු එක්ක පැනලා යනවා. සීවරාම රාජුට ඔට්ටුව පරදින්න බෑනේ. ඒවගේම නම්බුව බේරගන්න ඕන නිසා සිවරාම රාජු මේ දෙන්නව මරන්න යනවා.

එතකොට සීවරාම රාජු මේ දෙන්නව මරනවද?,එයාගේ නම්බුව බේරෙයිද?,ඔට්ටුව දිනයිද? පැරදෙයිද?. බලලම දැනගමුකෝ නේද. එහෙනම් මෙතනින් මම ඉවරකරනවා. තවත් රසවත් චිත්‍රපටිකින් හමුවෙමු.

 තෙරුවන් සරණයි!!!

Current Theega (2014) with Sinhala Subtitles on IMDb

 

 

960 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

A17A9AA82A1A78B1D2A3F8338F82282B52B97A8F   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,095 downloadsDownload Current-Theega-2014.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සංඛ සඳනුවන්

Subtitles

6,095 downloadsDownload Subtitles58 KB

19 comments

  1. asela

    ada damma comment ekak ea mama palaweniya nisa

    1. සංඛ සඳනුවන් (සනා)

      කොහොමහරි comment එකක් දැම්මනේ.Thanks

  2. Kulanjana Maduranga

    niayamai…meke tamil 1ka balala thiyanawa...meka kohomada dn na..bagenama thama balanna wewenne..ela...thanks SANKA saho..sub ekata..thawa aluth telugu film walatath sub demu.jaya wewa……

  3. Arrow

    web copy eka quality adui neda

    1. සංඛ සඳනුවන් (සනා)

      නෑ. මම බැලුවෙත් මෙකම තමා.

  4. Anu

    machan puluwannam Alludu Seenu(2014)theligu film ekatath sub dennako..

  5. rashmi prabashitha

    නියමයි සංඛ සඳනුවන්
    පට්ට ෆිල්ම් එක මේක
    දිගටම සුබ් ගේන්න
    මෙවගේ ෆිල්ම් වල
    ජය වේවා !!!!!!!

    1. Suneth

      සුබ් නෙමෙ යකො සබ්. උබත් සබ් දාන එකෙක් නේද? අනේ මන්දා ඉතින්....

  6. buddhika

    thamil ekanam beluwa..kamakne mekath balamuko..

  7. sud

    thanks

  8. Sachi

    maru film eka elama a
    macho Ram Charange Bruce lee film ekata sub deepanko ikmanata

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. asan

    කතාව හරිම ලස්සනයි. මමත් බාගන්නවා. ගොඩාක් ස්තුතියි!!!

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    එල කතාව
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  12. anuradha rathnasiri

    patta bn..thanks for subtitles

  13. රොයිලි

    බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. dinuka

    Theeratha Vilayattu Pillai [2010] me film eke sinhala sub danna puluwanda?

  15. anil

    THANK YOU

  16. Tharaka Lahiru

    tnq